News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

මට රෑ 12 ට විශ් කරන්න එපා කියලා මම ගෙදර අයට කිව්වා – අඛිල කියපු කතාව

887 Views


මට රෑ 12 ට විශ් කරන්න එපා කියලා මම ගෙදර අයට කිව්වා – අඛිල කියපු කතාව

ජනප්‍රිය රංගන ශිල්පී අඛිල ධනුද්දර තම උපන්දිනය සමරනවා. ඉතිං ඔහුට සුභ පතන්න අපි කතා කරා. අඛිල අපිට කිව්වෙ මේ වගේ කතාවක්.

අඛිලට සුභ උපන්දිනයක් වගේම සුභ විවාහ ජීවිතයකටත් සියත 24 අපි හදවතින්ම සුභ පතනවා.


News Articles
Latest Videos
Most Popular Post