News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවා රන්බීර් හොඳම නිළිය ආලියා

904 Views


ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවා රන්බීර් හොඳම නිළිය ආලියා

බොලොවුඩ් සිනමාවට ගොඩක් වැදගත් උළෙලක් වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල 64 වන වරටත් මෙවර පැවැත්වුණා.

‘රාසි’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන රැසක් දිනාගත්තා. හොඳම නිළියට හිමි සම්මානය ලබාගත්තේ රාසි චිත්‍රපටය වෙනුවෙන් ආලියා බාත්. හොඳම අධ්‍යක්ෂවරයා රාසි චිත්‍රපටය වෙනුවෙන් මේඝානා ගුල්සාර්.

හොඳම නළුවා සංජු චිත්‍රපටය වෙනුවෙන් රන්බීර් කපූර්. හොඳම නවක නිළිය කෙදර්නාත් චිත්‍රපටය වෙනුවෙන් සාරා අලී ඛාන්.


News Articles
Latest Videos
Most Popular Post