News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
31

දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

1501 Views


දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

අද අලූයම 05.15 ට පමණ කොළඹ කින්සි හෝර්ටන් හන්දියේදී ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය ත‍්‍රී රෝද රථයක ගැටී තිබෙනවා

ත‍්‍රී රෝද රථයේ රියදුරු සුලූ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා

මෝටර් රථය පැදවූ දිමුත් කරුණාරත්න බීමතින් සිටි බව අනාවරණය වීම නිසා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ


News Articles
Latest Videos
Most Popular Post