ජපන් දුම්රිය සේවයට අලුත්ම දුම්රියක් ධාවනය සඳහා යොදවා තියෙනවා. මේ දුම්රියේ තියෙන විශේශත්වය මේ දුම්රිය අති සුඛෝපභෝගී, ඒ වගේම නිදන ඇඳන් සහිත නිදන මැදිරි, විවේක මැදිරි මෙහි ඇතුළත් වෙනවා. කිසිම අපහසුතාවයකින් තොරව මේ දුම්රිය ඇතුළෙ ගමන් කරන්න මගීන්ට පුළුවන්.