News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
4

විරාජ් පෙරේරාගේ අලුත්ම සිංදුව – හිත මුලා කරලා

2116 Views


විරාජ් පෙරේරාගේ අලුත්ම සිංදුව – හිත මුලා කරලා

ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරාගේ නවතම ගීතය ”හිත මුලා කරලා” නිකුත් කර තිබෙනවා. මෙහි පද රචනය, තනු නිර්මාණය වගේම ගායනයත් විරාජ් පෙරේරා විසින් සිදු කිරීම විශේෂත්වයක්. සංගීතය සැපයීම දෙනුවන් විතානගේ. වීඩියෝ අධ්‍යක්ෂණය ඉසුරු වැලිවිටිගොඩ සහ තරිඳු කංකානම්.


News Articles
Latest Videos
Most Popular Post