News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
14

අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය උදාවෙයි

623 Views


අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය උදාවෙයි

2019 සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අප්‍රේල් 14 වන ඉරිදා පූර්ව භාග 07.45 සිට අපර භාෆ 08.33 දක්වා යෙදී තිබෙනවා.

දිවයිනේ නන් දෙසින් ආගමික කටයුතු මේ වෙනුවෙන් සිදු කරන බව සියත 24 මාණ්ඩලික වාර්තා කරු අප වෙත වාර්තා කළා.

ලැබුවා වූ අවුරුද්ද සාමය,සතුට, සෞභාග්‍ය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි සියත 24 අප ඔබට සුභ පැතුම් එක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post