News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

කවුරුත් බලාසිටි ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

4818 Views


කවුරුත් බලාසිටි ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

කවුරුත් බලාසිටි ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කරා. ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.

අවිශ්ක ප්‍රනාන්දු
ලහිරු තිරිමාන්න
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත්
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය සිල්වා
ජෙෆ්‍රි වැන්ඩසේ
ලසිත් මාලිංග
තිසර පෙරේරා
ඉසුරු උදාන
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන


News Articles
Latest Videos
Most Popular Post