News Line| Off Air
Generic placeholder image

Jan
23

පොහොට්ටුවෙන් අනිවාර්යෙන්ම එන්නේ රාජපක්ෂවරයෙක්

Generic placeholder image

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම රාජපක්‍ෂවරයෙකු ඉදිරිපත් වන බව පැවසීය. එතුමා මේ බව පවසා සිටියේ, වැලිකන්ද, කරපොළ, දමිළ ගම්මානයේ ඊයේ (21දා) පැවැති තෛපොංගල් උත්සවයකට සහභාගි වෙමිනි. “මේ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා ජනතා බලය, ඡන්ද බලය දවසින් දවස අඩු වෙනවා. කවුරු මොනවා කිව්වත් අද වැඩි […]


Jan
22

රටම කතා කළ ඇන්තනී පවුලේ විවාහ උත්සවයේ අකිල සහ ඇමෙන්ඩා උඩරට ඇඳුමින් සැරසුනු හැටි

Generic placeholder image

රටම කතා කළ ඇන්තනී පවුලේ විවාහ උත්සවයේ පසුගියදා (18) අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා. පහතින් එම ඡායාරූප ඔබට දැකගත හැකියි.


Jan
22

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව කථානායකට

Generic placeholder image

2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කථා නායක කරු ජයසූරිය මහතා වෙත භාර දී තිබෙනවා.එම කමිටුව විසින් අද (22දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාර දී තිබෙනවා.


Jan
14

කෝටි 7.5 ක වත්කම් ඉපයූවේ කෙසේද ? – විමල්ගේ නඩුව 27 ට කල් යයි

Generic placeholder image

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් සහ ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් සහ දේපළවල හිමිකරුවකු සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවසර දුන් කොළඹ […]


Jan
7

ක්‍රිකට් කණ්ඩායමෙන් නව වාර්තාවක්

Generic placeholder image

විරාත් කෝලි ප‍්‍රමුඛ ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අද (07) නව කි‍්‍රකට් වාර්තාවක් බිහි කළා. ඒ, ඉතිහාසයේ පළමුවරට ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කරමින්. දෙරට අතර පැවැති තරග 04 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඉන්දියාව අද ජය ගත්තේ 2 ට 1ක් ලෙසයි. ඒ, සිව්වන සහ අවසන් ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි. මෙම තරගයේදී ඕස්ටේ‍්‍රලියාවට පිට පිට […]


Dec
3

ධනංජය ද සිල්වා විවාහ ගිවිස ගනියි! (PHOTOS)

Generic placeholder image

යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ඔහුගේ පෙම්වතිය වූ සන්ද්‍යානි සමඟයි. එම අවස්තාවේ ඡායාරූප පහතින්,


Nov
16

දයා ගමගේ වහාම ගෝල් කීපර් කරනු – පාර්ලිමේන්තුවේ වලියත් එක්ක බුකියෙ ගිය රස කතා

Generic placeholder image

මොනදේ කොහොම වුණත් ඒක විහිළුවට ගන්න එක බුකියෙ ඉන්න ගොඩක් ඇඩ්මින්ලගෙ පුරුද්දක් වෙලා. සමහර පෝස්ට් තනියම ඉන්න කෙනෙක් හිනා ගස්සන තරමට රසවත්.පසුගියදා පාර්ලිමේන්තුව ඇති වුණ වලියත් එක්ක බුකියෙ ගිය රස කතා ටිකක් තමයි මේ.


News Articles
Latest Videos
Most Popular Post