අග්රාමාත්ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. එය පෙරවරු 10 ට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි ආරම්භ වීමට නියමිතයි. සිංගප්පූරු ගිවිසුම සහ සයිටම් අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවසුවේ. මේ අතර රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා සහ අග්රාමාත්ය […]
සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාකරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 15ක් රැස්කරගෙන සිටියා.ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව තවත් ලකුණු 447ක් පසුපසුන් සිටිනවා. සිය දෙවැනි ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 322/6ක් රැස්කරමින් ඉනිම අත්හිටවා […]
පරුෂ වචන කියමින් මගීන්ට අසෝබන ලෙස බැණ වැදුණු රියදුරුවරයෙකුගේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බව වාර්තාවෙයි.මෙම දුම්රිය රියදුරුවරයා එලෙස මගියෙකුට බැන වැදුනු වීඩියොවක් සමාජ ජාල වෙබ් අඩිවි තුළට එක්කර තිබූ අතර පසුව එය බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.සිද්ධිය වී තිබුණේ ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට හලාවත දක්වා ගමන් කළ අංක 424 දරණ කාර්යාල දුම්රියේදීය. එහිදී මගීන් කිහිප […]
රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් අත්තනෝමතික ලෙස රට තුළ ගෙන ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙළට විරෝධය පෑමේ අරමුණෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල රථ පෙළපාලිය ගාලුමුවදරින් ආරම්භකර නිදහස චතුරස්‍රය දක්වා පැමිණ ඉන් අනතුරුව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාගේ පිළිරුවටද පුෂ්පෝපහාර දක්වා විරෝධතාවය පැවත්වීමෙන් පසුව අවසන්කර තිබෙනවා. පහතින් එම විරෝධතාවයේ ජායාරූප….
යුතුකමක් ලෙස හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැර එක්සත් ජාතික පක්ෂයේ සියළුම දෙනාටම ඇරයුම් කළ බව අමාත්‍ය එස්.බී.දිසානයක අද(08) නිදහසේ මධ්‍ය කේන්ද්‍රය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන්කර සිටියා.එලෙස ඇරයුම් කළ එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයන්ට කිසිඳු මුදලක් ලබා දෙන බවට පොරොන්දු නොවු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. මේ අතර මෛත්‍රීපාල සිරිසෙන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ […]
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට ලබාදුන් දේශමාන්‍ය පදක්කම යළි ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ සේවකයේ වෙන ආචාර්ය දේවනාසන් නෙස්සයියා තීරණය කර තිබෙනවා.2017 වසරේ මාර්තු මාසයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුට මෙම සම්මානය ලබාදීමට කටයුතු කර තිබුණා. ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ 70 වසරක් පැරණි දේශපාලනය ගැටලුකාරී තත්ත්වයකට පත්කිරීමට අදාළව පසුගිය සති කිහිපය තුළදී ජනපති […]
දෙමළ සිරකරුවන් නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ බවත්, ජනපති මෛත්‍රීපාල සිරිසේන උතුරේ ඉඩම් නිදහස් කිරීමට එකඟ වූ බවත් හිටපු ඇමතිවරයෙකු මෙන්ම හිටපු LTTE නායකයකු ද වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ කියා තිබුණා. එහිදී වැඩිදුරටත් අදහස් පළකර ඇති කරුණා අම්මාන් සඳහන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික […]
විරෝධතාවයක් හේතුවෙන් ගාලූ මුවදොර පාර කොල්ලූපිටිය මන්සංධියෙන් සහ ලෝටස් වටරවුමෙන් වසා දමා තිඛෙනවාවාහන ගමනාගමනයේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙයසි පොලීසිය රියදුරන්ට දැනුම් දී සිටින්නේ
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිළිබඳව තීන්දුවක් ගන්නා බව ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා. සිය අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කලා.එසේම ඉදිරි දින කිහිපයේදී අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණ වෙන බව බවත් ඒ අනුව නව ආණ්ඩුව වසරකට වැඩි කාලයක් රට පාලනය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
ආණ්ඩු පක්ෂයේ නව සංවිධායක ලෙස අමාත්‍ය එස්.බී දිසානයක පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කලා.
පාර්ලිමෙන්තුව වහාම කැදවන ලෙස බල කෙරෙන අත්සන් දස ලක්ෂයක් සහිත පෙත්සම රැගත් රිය පෙරහරක් තව සුලූ මොහොතකින් කොලඹ ගාලූ මුවදොරඑ පිටියෙන් ආරම්භ වීමට නියමිතයි එක්සත් ජාතික පෙරමුණ විසින් මෙම රිය පෙළහර සංවිධානය කර තිඛෙනවා එය ගාලූ මුවදොරින් ආරම්භ වී කොල්ලූපිටිය මන්සංදිය නගරාධිපති නිල නිවස ඉදිරිපිට මාර්ගය හරහා නිදහස් චතුරස්‍රය වෙත ලගා වීමට නියමිතයි ඉන් අනතුරුව […]
මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කථානායක කරු ජයසුරිය එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ කථානායකවරයා ව්‍යවස්ථා විරෝධීව, සම්ප්‍රදාය විරෝධීව, සදාචාර විරෝධීව, සාතිශය බහුතර ජනතාවගේ අභිලාෂයට එරෙහිව අත්තනෝමතිකව කටයුතු කරන බවයි.විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන […]