News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
22

බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් 37 දෙනෙකු රෝහලේ

Generic placeholder image

කහවත්ත යාඉන්න මංසන්දිය ආසන්නයේදී අද පස්වරුවේ බස් රථ 2ක් මහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සදහන් කලේ ඇඹිලිපිටියේ සිට කෑගල්ල දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ කහවත්ත සිට මාකදුර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් එලෙස මුහුණට මුහුණ ගැටී ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් මේ වන විට […]


May
22

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පාසල් දරුවන් පිළිබඳ සොයා බැලීමට ක්ෂණික ඇමතුම් අංකයක්

Generic placeholder image

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පාසල් දරුවන් පිළිබඳ සොයා බැලීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 1988 අංකයට ඒ පිළිබද තොරතුරු දැනුම් දෙන ලෙසයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ වතු පාසල් සංවර්ධන අංශය මඟින් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ විදුහල්පතිවරුන් සදහා ලබන 24 සහ 25 යන දිනවල පැවැත්වීමට […]


May
22

වෘත්තිය ක්‍රියාමාර්ග වලින් ඉවත් වන්නැයි විදුලි ඉංජිනේරුවන්ට උපදෙස්

Generic placeholder image

අයහපත් කාලගුණයෙන් ආපදාවලට ලක්ව ඇති දිස්ත‍්‍රික්ක 14 ක විදුලි ඉංජිනේරුවන්ට වහාම ක‍්‍රියාත්මක වන පරිදි වෘත්තිය ක‍්‍රියාමාර්ග වලින් ඉවත් වන ලෙසට දැනුම් දී තිබෙනවා. ඒ විදුලි ඉංජිනේරු සංගමය විසින් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කලේ ආපදාවට ලක්වූ ප‍්‍රදේශ වල විදුලි බිදවැටීම් යථා තත්වයට පත් කිරීම සදහා එම දැනුම් දීම සිදු කල බවයි. අයහපත් […]


May
22

දකුණේ වෛරසය තවදුරටත් පැතිරෙයි

Generic placeholder image

දකුණු පළාතේ පැතිර යමින් තිබූ වෛරස් උණ රෝගය යළි ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන්. පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් එම පළාතේ සියලුම පෙර පාසල් අද සිට වසා තබා තිබෙනවා. රෝගය පැතිර යන ප‍්‍රදේශ ආශි‍්‍රත පාසල් වල ප‍්‍රාථමික අංශ අද සහ හෙට වසා තැබීමටයි උපදෙස් ලබා දී ඇත්තේ. වෛරස් […]


May
21

අධික වැසි සමඟ සියලුම ප‍්‍රධාන ගංගා වල ජල මට්ටම් පිටාර මට්ටමට

Generic placeholder image

අධික වැසි සමඟ සියලුම ප‍්‍රධාන ගංගා වල ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්න වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල විද්‍යා අධ්‍යක්ෂිකා මාලා අලවතුගොඩ මහත්මිය ආපදා කළමණාකරන අමාත්‍යංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ ප‍්‍රදේශ කිහිපයකට මේ වන විටත් ගංවතුර තත්වයක් මතුව ඇති බවයි. ඒ අනුව හංවැල්ල අවිස්සාවේල්ල, හොලොම්බුව, දැරනියගල, කිතුල්ගල යන […]


May
21

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 07 දෙනෙකු දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 7 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට දිවයින පුරා පවුල් 3,438 කට අයත් පුද්ගලයන් 13,314 ක් පීඩාවට පත්ව ඇති බවයි. ඉන් පවුල් 285 කට අයත් පුද්ගලයන් 1,024 දෙනෙකු මේ වන විට ආරක්ෂිත […]


May
21

ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ දිය පහරකට හසු වූ පුද්ගලයා සොයා මෙහෙයුම්.

Generic placeholder image

ගාල්ල හිනිදුම ප‍්‍රදේශයේ දියපහරට හසුවු පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ නාවික හමුදාව, පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් විසින්. පොලීසිය පැවසුවේ අදාල පුද්ගලයා අද පෙරවරුවේ දිය පහරේ මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවේදී ඔහු ගසා ගෙන ගොස් ඇති බවයි. අදාල පුද්ගලයා මේ වන තෙක් සොයා ගෙන නැහැ. එලෙස අතුරුදන්ව ඇත්තේ හිනිදුම හබරකඩ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මේ අතර ඇදහැලෙමින් […]


May
21

අයහපත් කාළගුණ තත්වයට මුහුණ දී ඇති ප‍්‍රදේශවල පාසල් පැවැත්වීම ගැන තීරණය කිරීමේ බලය පළාත් බලධාරීන්ට

Generic placeholder image

පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ගංවතුර සහ නායයාම් තත්ත්වයන්ට මුහුණ දී ඇති ප‍්‍රදේශවල පිහිටි පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබා දී තිබෙනවා. අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට ආපදා තත්ත්වය හේතුවෙන් තම පාසල පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්නම් ඒ පිළිබඳ පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කොට තීරණයකට එළඹිය […]


May
21

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා.

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප‍්‍රදේශ රැසක විදුලි සැපයුම අඩාල වී තිබෙනවා. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ අධ්‍යක්ෂ, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, අගලවත්ත, මතුගම, හොරණ වැනි ප‍්‍රදේශ ඇතුළු ප‍්‍රදේශවලින් විදුලිය බිඳ වැටීම් වාර්තාවී ඇති බවයි. වර්ෂාවත් සමග රැහැන් මාර්ග කඩා වැටී ඇති බැවින් ඒවා ස්පර්ශ කිරිමට යාමෙන් වළකින ලෙස ඔහු ජනතාවට දැනුම් දෙනවා. […]


May
20

කාලගුණය ලංකාවට නපුරු වෙයි. ඉදිරි පැය 24 කාලගුණය මෙන්න.

Generic placeholder image

පවතින ගිගුරුම් සහිත වැසි තත්වය ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් වර්ධනය වෙයි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රිත්වල මිලිමීටර් 100 ට වඩා තද වැසි ඇති වෙන්න පුළුවන්. සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන […]


May
19

දකුණු පළාතේ වෛරස් උණ රෝගීන්ට වෙනම වාට්ටු

Generic placeholder image

වෛරස් උණ රෝගීන්ට ප‍්‍රතිකාර කිරිම සඳහා දකුණු පළාතේ ප‍්‍රධාන රෝහල්වල වෙනම වාට්ටු පිහිටුවීමට දකුණු පළාත් සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබෙනවා. රෝගය පැතිර යාම වැළැක්වීම සහ ප‍්‍රතිකාර සේවා පහසුකරලීම මෙහි අරමුණයි. පසුගිය මාස එකහමාරක කාලය තුළදී දකුණු පළාතෙන් වාර්තා වූ වෛරස් උණ රෝගීන් සංඛ්‍යාව 800 කට ආසන්නයි. රෝගය වැළඳුණු ළමුන් ඇතුළු 15 දෙනෙකු මියගොස් තිබෙනවා. වෛරස් […]


May
19

ඌව පලාතේ ප‍්‍රදේශ රැසක දිය ඇලිවල ජල ප‍්‍රවාහයන් ඉහළට

Generic placeholder image

ඌව පලාතේ ප‍්‍රදේශ රැසකට ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් නිසා රාවණා ඇල්ල, දියලූම සහ දුන්හිඳ යන දිය ඇලිවල ජල ප‍්‍රවාහයන් ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් සැඩ පහර වැඩි වීමත් සමග එම දියඇලි අසලට ගමන් කිරීමෙන් වලකින ලෙසයි ආපදාකලමනාකරන ඒකකය සහ පොලිසිය මහජනතාවට දැනුම් දී සිටින්නේ. ඇල්ල වැල්ලවාය සහ කොස්ලන්ද වැල්ලවාය යන මාර්ග […]


News Articles
Latest Videos
Most Popular Post