මමත් ඉල්ලනවා, මමත් එනවා, මම දිනනවා, මේ වෙද්දී බුකියේ හැම තැනින්ම ඇහෙන්නේ ඔන්න ඔය සද්දේ. 2020 ජනාධිපතිවරණයට එන එක ගැන තමයි ඔය කතා. හැබැයි ඒක මුහුද හත් ගවුවක් තියලා අමුඩ ගහනවා වගේ වැඩක් කියලයි සමහරු කියන්නේ. ඔය කොහොම වුනත් කාට කාටත් අමතක වෙලා ජනාධිපතිවරණයට කලින් පුංචි චන්දෙ එනවා කියලා. අනික ඔය මොන ඡන්දේ ආවත් වැඩක් […]
හොරෙක්ට වුනත් දැන් හොරකමක් කරලා බේරිලා යන්න නම් බෑ. මොකද හැමතැනම CCTV හයි කරලා තියෙනවා. කොතන, කොයි මොහොතෙ, මොකක් සිද්ධ වුනත් ඒක CCTV එකේ Record වෙනවා. ඉතිං හොරකමක් කරලා හොරාට සිද්ධ වෙන්නේ ජත්‍යන්තරේට යන්න. මොකද ඊට පස්සේ CCTV දර්ශන හැම මාධ්‍යයකම පෙන්වනවනෙ. එතකොට ඉස්සරහට කාටවත් නිදහසේ පාරේ බැහැල යන්න බැරි තත්වයක් එනවා. මොකද ඇවිදන CCTV […]
ඕනෑම රටක පුද්ගලයෙක්ගෙ අනන්‍යතාවය තමයි ජාතික හැදනුම්පත කියන්නෙ. ලංකාවේ නිතිය අනුව නම් අවුරුදු 18 ට වැඩි හැම කෙනෙක්ටම ජාතික හැදනුම්පතක් තියෙන්න ඕන. හැබැයි ඔබ ගාව ජාතික හැදනුම්පතක් නැත්නම් ඔබට ලොකු ගැටළු කීපයකට මුහුණ දෙන්න වෙනවා. සමහරුන්ගෙ ID Photo එක දැක්කම ඒ එයාමද කියලත් හිතෙනවා. ඒ තරමටම අදුනගන්න බෑ. මේ නිසාම අලුත් නීතියක් රජය ගෙනල්ල තියෙනවා. […]
ඔබ මාසේ අන්තිමට පඩිය ගත්තම ඒකෙන් වැඩිපුරම වියදමක් යන්නෙ මොනවටද? වෙන මොනවටද ඉතින් ගෙදරට එන බිල් ටික ගෙවන්නනේ. ඒක තමයි අපිට තියෙන ලොකුම හිසරදේ. ඒ අතරිනුත් ලයිට් බිල තමයි ලොකු. ඉතින් අපි නිතරම මේ ලයිට් බිල අඩු කරන ක්‍රමයක් තමයි හොයන්නේ. එහෙම ක්‍රම ගොඩාක් මේ වෙන කොටත් අපි අත්හදා බලාගෙන යනවනේ. මේ වෙද්දීත් සූර්ය බල […]