සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ තුනක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී නිවේදනය කළා. දුම්මලසූරිය, ගල්ගමුව, ගාල්ල සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා. ඔවුන් වයස අවුරුදු 47ත් 72ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා […]
ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අද උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18ක් එලෙස අදාළ නිලධාරීන් භාරයට ගත් බවයි. එම බස් රථය ධාවනය කළ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බස් රථය ධාවනය […]
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක් පමණ තරමක් තද වැසි ද ඇති විය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර සහ සබරගමුව පළාතවලත් ගාල්ල […]
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල යූ ටියුබ් ගිණුම ද ඉදිරි සතියක කාලය සඳහා අවහිර කිරීමට යූ ටියුබ් සමාගම කටයුතුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව Google සමාගම පවසන්නේ, දින 7ක් යනතුරු ඔහුගේ ගිණුමට අලුතින් වීඩියෝ අප්ලෝඩ් කිරීම හෝ ගිණුම හරහා සජීවි විකාශ සිදු කිරීම අත්හිටුවා ඇති බවයි. මෙම තහනම් කාල සීමාව තවත් දිගු විය […]
නීති විරෝධී අයුරින් සන්තකයේ තබා ගනිමින් ගජමුතු 4ක් අලෙවි කිරීමට සූදානම් වූ කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්යය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරින් ඊයේ කළ වැටලීමකදී සැකකරුවන් කොටුකර ගැනීමට හැකි වූ බවයි වාර්තා වුණේ. පොලිස් විශේෂ කාර්යය බලකායේ උපාය දූතයෙකු යොදවා අදාළ වැටලීම සිදුකර තිබුණා. සැකකරුවන් මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන්. අදාළ […]
අදට යෙදී ඇති තෛපොංගල් උත්සවය සෞඛ්‍යාරක්ෂිතව සමරන ලෙස නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා සියලු ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීමක් කරනවා. ඔහු පවසන්නේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිවසට වී තෛපොංගල් උත්සවය සමරන ලෙසයි. කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් පෙර අවුරුදුවල මෙන් මෙවර තෛපොංගල් දිනය සැමරීමට නොහැකි බව පවසන අජිත් රෝහණ මහතා කියා සිටියේ එම […]
හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අදයි. “අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත ලෙස දැක්වෙන අතර කෘෂිකර්මාන්තයෙන් ලබා ගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරුවීමට කෘතගුණ දැක්වීම එම උත්සවයේදී සිදු කෙරෙනවා. මේ අතර ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය වු නැවුම් සහල්, කිරි හා මුසු කොට ඉතිරවීමෙන් තමන්ටත් තම පවුලටත් රටටත් සහ සමස්ත ලෝකයාටත් සෞභාග්‍යය උදා […]
කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මරණ පිළිබඳ ඊයේ රාත්‍රී තොරතුරු වාර්තා වුණා. එලෙස මිය ගියේ බත්තරමුල්ල, කොළඹ 15 සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචිව සිටි තිදෙනෙක්. එම මරණ සමග ශ්‍රී ලංකාවේ සමස්ත මරණ ගණන 247 දක්වා ඉහළ ගියා. අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වයේ වෙනසක් සිදුව තිබෙනවා. එම තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරමින් ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේ දිමුත් කරුණාරත්න කණ්ඩායම් නායකයා බවයි. එහෙත් පුහුණුවීම් අතරතුර දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුුට නායකත්වය මෙන්ම අද තරඟය ද අහිමි වී තිබෙනවා. ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ නායකත්වය හිමි වන්නේ, […]
අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 50ට වැඩි වැසි ඇති විය හැකි බවයි. සෙසු ප්‍රදේශවල සවස 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට […]
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 463 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ අද පැවැත්වූ බව පාර්ලිෙම්න්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ, පාර්ලිෙම්න්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට කොරෝනා වෙෙරසය ආසාදනය වීම හේතුවෙන්. පසුගියදා පාර්ලිමේන්තුව විෂබීජහරණයට ද ලක් කෙරුණා. එමෙන්ම වෙෙරසය ආසාදනය වූ මන්ත්‍රීවරයා සහ අමාත්‍යවරයා ඇසුරු […]
දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත තදවැසි ඇහැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට ගිගුරුම් සහිත වැසි ඇති වය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. මේ වන විටත් ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරඇති අතර ඒ හේතුවෙන් […]