කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සදහා ගුවන් ගමන් වාර ඉදිරි සතිය තුල වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙන්නේ. එමෙන්ම ගෙවීම් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වීම අනිවාර්ය නොවන බවද එම සටහනේ වැඩි දුරටත් […]
තවත් යුක්රේන සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් අද දහවල් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබස්වනු ලැබුවා. අමාත් නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ එලෙස විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයින්ට නිරෝයධානය වීම සදහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන ලබා දෙන බවයි. මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ද මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් ලබන සතියේ […]
වයස අවුරුදු 07 දරුවෙකුට හට උණු වතුර බෝතලයෙන් පහර දී තුවාල සිදු කල ආබාධිත සෙබළ පියෙක් ගැන පුවතක් වාර්තා වෙනවා. පාදයක් අහිමි වීමෙන් ආබාධිත තත්වයේ පසු වන සෙබළ පියෙක් විසින් තම තෙවැනි දරුවාට උණු වතුර බෝතලයෙන් පහර දී තිබෙන බව පැවසෙන අතර එම දරුවා මේ වන විට කෑගල්ල මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අදාල දරුවාගේ […]
7 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අතවර කළ 60 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 14 හැවිරිදි මුණුපුරා අත්අඩංගුවට ගෙන කළුතර වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත්කර තිබෙනවා. එහිදී 60 හැවිරිදි පුද්ගලයාව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, 14 හැවිරිදි මුණුපුරා රුපියල් ලක්ෂ 2ක ශරිර ඇප මත මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. අදාළ දැරිය පසුගිය දිනක සිය මිතුරු […]
අරණායක ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙකු විසින් වෙනත් ප්‍රදේශය පදිංචි 15 හැවිරිදි දැරියක් විවාහ කර ගන්නා බව පවසා සිය නිවසට රැගෙන විත් අඹු සැමියන් ලෙස ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර මාස කිහිපයකින් එම දැරිය ගැබිනියක් බවට පත්ව තිබෙනවා. එහිදී අදාල තරුණයාගේ මව්පියන් විසින් දැරිය සිය පුත්‍රයා සමග විවාහ කර දීමට යෑමේදී ඇයට වයස අවුරුදු 15ක් […]
පන්නිපිටිය, කොට්ටාව ප්‍රදේශයේ පදිංචිව සිටි සයමස් ගැබිණි කාන්තාවක් පසුගියදා ඇති වූ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. ඇයට ඇති වූ ශ්වසන අපහසුතාව මත ප්‍රතිකාර සදහා ප්‍රථමයෙන් පෞද්ගලික වෙෙද්‍ය මධ්‍යස්ථාන දෙකක් වෙත ගෙන ගොස් ඇති බවත් එහිදී ලද වෙෙද්‍ය උපදෙස් මත රජයේ රෝහලක් වෙත අදාළ කාන්තාව ඇතුළත්කර ඇති බවත් පොලිසිය පැවසුවා. එහිදී ඇය […]
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකායක් ස්ථාපිත කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේදී එම බලකායේ සමාරම්භක උත්සවය අද උදැසන පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණා.
තුන්මෝදර, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කිරිමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සහ හංවැල්ල පොලීසිය එක්ව කළ විමර්ශනයකදී ඊයේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අනුව මේ වනවිට කාන්තාවක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සිව් දෙනෙකු ලබන 19 […]
කහවත්ත ප්‍රදේශයේ බීමත් පුත්‍රයෙකු විසින් සිය පියාට පහරදී ඝාතනය කල බව පැවසෙන පුවතක් වාර්තා වෙනවා. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් බීමත් ව සිටි පුත්‍රයෙකු විසින් සිය පියාට උදැල්ලකින් පහර දී තිබෙන අතර බරපතල තුවාල ලැබූ පියා ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 72 පමණ පුද්ගලයෙක් වන බවයි […]
ඇමරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල්හිල් ගොඩනැගිල්ලට පහර දීමේ සිද්ධියෙන් මිය ගිය ගණන 4 දක්වා ඉහළ ගොස් ඇතැයි නවතම විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. පුද්ගලයින් 52ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමට අදාළවයි. මේ අතර ඇමරිකාවේ තේරී පත් වූ නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පදවි ප්‍රාප්තිය දක්වා වොෂින්ටන් අගනුවර මහජන හදිසි […]
කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයේ පුජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනයේ සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කරනවා.
ඉදිරි පැය 24 සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය Facebook ගිණුම හරහා අදහස් පළ කිරීම අවහිර කිරීමට එම සමාගම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ, ට්විටර් සමාගම ද පැය 12ක් සඳහා ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ගත් තීරණයෙන් අනතුරුවයි. ට්විටර් සමාගම පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ප්‍රතිපත්තිය දැඩි ලෙස උල්ලංඝණයකර ඇති බවයි. ඒ හේතුවෙන් ඔහු […]