News Line| Off Air
Generic placeholder image

Jan
6

නිරෝධායනය වෙමින් සිටි තරුණයෙකු ගෙළ වැළලාගෙන මියයයි

Generic placeholder image

හේඇටිකෙහෙල්ගල්ල මොරනවත්ත ප්‍රදේශයේ නිරෝධායනය කර සිටි තරුණයෙකු ගේ මළ සිරුරක් වෙළඳසලක එල්ලමින් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකු වන අතර නිරෝධායනය වෙමින් සිටි පවුලක අයෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මෘත ශරිරය පී.සී.ආර්. පරික්ෂණයකට ලක් කරන බවද , අදාල මිය ගිය පුද්ගලයා පවුලේ සාමාජිකයන්ද අද පී.සී.ආර්. පරික්ෂණයකට යොමුකරන බවයි සදහන් […]


Jan
6

17 වැනිදා දහම් පාසල් විවෘත කිරීමට තීරණයක්

Generic placeholder image

කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු බෞද්ධ දහම් පාසල් යළි විවෘත කිරීමට තීරණයකර තිබෙනවා. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පැවසුවේ, දැනට හුදෙකලාකර ඇති ප්‍රදේශවල පිහිටි දහම් පාසල් හැර සෙසු ප්‍රදේශවල දහම් පාසල් විවෘත කිරීමට තීරණයකර ඇති බවයි. ඒ අනුව එළැඹෙන 17 වැනි ඉරිදා සිට යළි දහම් පාසල් ආරම්භ කෙරෙන බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.


Jan
6

යාපනය සරසවියේ වෙෙද්‍ය සිසුවා එල්ලිලා මැරුණ ද, මරලා එල්ලුවා ද?

Generic placeholder image

යාපනය විශ්වවිද්‍යාලයේ වෙෙද්‍ය සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඔහුගේ ඥාතීන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක්කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ වෙෙද්‍ය පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අදාළ සිසුවාගේ සිරුර ඉකුත් නොවැම්බර් මස විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ එල්ලෙමින් තිබියදී සොයා ගැනුණා. එම සිසුවාගේ සොහොයුරා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ සිය දිවි නසා ගැනීමට […]


Jan
6

රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු දඹුල්ල තානායමේ කාමරයක ගෙළ වැළලාගෙන මිය යයි

Generic placeholder image

ඊයේ රාත්‍රියේ දී පොලිසියට රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ සිරුරුක් දඹුල්ල තානායමේ කාමරයක තිබී හමුව තිබෙනවා. අදාල මිය ගිය පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දඹුල්ල තානායමේ කළමනාකරු පවසා ඇත්තේ එම පුද්ගලයා ඊයේ උදේ 8.30 ට පමණ තානායමට පැමිණ තිබෙන බවයි. පසුව ඔහු පස්වරුවේ රැදී සිටි කාමරයෙන් ඉවත්ව වෙනත් විශාල කාමරයක් අවැසි බව දැනුම් දී කාමරයද […]


Jan
6

ඉන්දීය විදේශ ඇමති, ජනපති හමු වෙයි

Generic placeholder image

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා. එම සාකච්ඡාව පැවැත්වුණේ, ජනාධිපති කාර්යාලයේදීයි. එමෙන්ම ඒ මහතා අද උදෑසන විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමු වී තිබෙනවා. ජයශංකර් මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට ද නියමිතයි. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා […]


Jan
6

කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලය වසා දමයි

Generic placeholder image

කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ එම ආයතනය හා සම්බන්ධ තැපැල් කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමගයි.


Jan
6

TikTok සමාගමකට නඩු

Generic placeholder image

12 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික දැරියක් TikTok සමාගමකට එරෙහිව නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇයගේ පෞද්ගලික දත්ත සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චාේදනා කරමින්. ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් වන අදාළ සමාගම සිය ග්‍රාහකයින්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කරන බවට චෝදනා ලැබ තිබුණා. අදාළ සමාගම වරදකරු බවට එරට මහාධිකරණය තීන්දුකර ඇති බවයි විදෙස් […]


Jan
6

හෙට සිට දුම්රිය ගමන් වාර වැඩි කිරීමට පියවර

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගෙන පසුගියදා දුම්රිය ධාවනයන් සීමා කෙරුණු අතර ලබන 7 සහ 8 දිනවල සිට දුම්රිය ගමන් වාර වැඩි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරනවා. ඒ අනුව දුම්රිය ගමන් වාර වැඩි කිරීමට අදාල නිවේදනය පහතින්,


Jan
6

විදෙස්ගතව සිටි තවත් 198 දෙනෙකු දිවයිනට

Generic placeholder image

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව මාලදිවයිනේ සිට පුද්ගලයින් 42 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 74 දෙනෙකු, ඩුබායි සිට පුද්ගලයින් 82 දෙනෙකු ද මෙරටට පැමිණි පිරිස අතරට අයත්.


Jan
6

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලැබූ පරාජය

Generic placeholder image

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. මෙම තරගය දින තුනක් තුළ අවසන් වූ අතර තරග 2-0ක තරගාවලි පරාජයක් වැලද ගැනීමටයි ශ්‍රී ලංකාවට සිදු වුණේ. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 67ක පහසු ඉලක්කය එක කඩුල්ලක් හෝ නොදැවී සම්පුර්ණකර […]


Jan
6

නාලක එදිරිසිංහ CID යට භාර වේ

Generic placeholder image

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික ලෙස කටයුතු කල නාලක එදිරිසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇති බව පැවසෙනවා. ඊයේ දිනයේ ඊ.ටී.අයි. සහෝදරයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා.ඒ නීතිපති දප්පුල ද ලිවේරා මහතා උපදෙස් මතයි.


Jan
6

වාන් දැමුණු කණ්ඩලමේ ජනයා දිය කෙළියේ යෙදෙන හැටි

Generic placeholder image

ඉහල ප්‍රදේශ වල‍ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කන්ඩලම ජලාශය ඊයේ දිනයේ සිට වාන් දැමීමට පටන් ගෙන තිබෙනවා. මේ හේතුවෙන් දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට යම් බලපෑමක් එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙම තත්වය මත වාන් දැමුණු කන්ඩලම ජලාශයේ දිය නෑමට, එය බැලීමට බොහෝ ජනතාවක් උනන්දුවක් දක්වන බව පොලිසිය […]


News Articles
Latest Videos
Most Popular Post