දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන මි.මී. 70 – 80 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා. ගිඟුරුම් සහිත වැසි සමග සිදු […]
පොල් සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ මේ වසරේ පොල් ගෙඩි මිලියන 250 ක පමණ හිඟයක් පවතින බවයි.
ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් අතවශ්‍ය ද්‍රවය පමණක් මෙරටට ආනයනය කිරීමට රජය ගත් තීරණයත් සමග වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කරන්නේ. ජනතාව වැඩි වශයෙන් මිලදී ගනු ලබන සුසුකි වැගන් ආර්, ටොයෝටා පැසෝ, ටොයෝටා විට්ස් වැනි වාහන ඉතා අවම මට්ටමක වෙළෙදපොලේ තිබෙන බවයි වාර්තා වන්නේ. මේ […]
ජපන් ගුවන් සේවා සමාගම් විසින් ලබන මාසයේ සිට සිය ගුවන් මගින් ආමන්ත්‍රණය කරන ආකාරය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව නෝනාවරුනි , මහත්වරුනි යනුවෙන් ආමන්ත්‍රණය කල ඔවුන් නව ආමන්ත්‍රණයන් ” සුබ උදෑසනක් ” , ” සුබ සැන්දාවක් ” යනුවෙන් කිරීමටයි බලාපොරොත්තු වන්නේ.
2000 වසරේ සිඞ්නි හි පැවති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා වසර 20 ක් ගත වෙනවා. කෙසේ වෙටහ්ත් මෙහිදී රන් පදක්කම දිනා ගත් අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූරී මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීමත් ඇය ගත් එම රන් පදක්කම අහිමි වූ අතර එහිදී දෙවන ස්ථානය […]
ජපානයේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් වන යූකෝ ටකෙයුචි සිය නිවසේදී ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. 40 හැවිරිදි ඇයගේ දේහය නිවසේ තිබු හමු වුණු බවයි ඇයගේ ස්වාමිපුරුෂයා සදහන් කරන්නේ. 2004 – 2007 වසර තුන තුලදී ඇය ජපානයේ හොදම නිලියට හිමි සම්මානය තෙවරක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා
දිවියෙන් සමුගත් ප්‍රවීණ විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා සමග බොහෝ කාලයක් රංගනයෙන් දායක වූ බන්දු සමරසිංහ මහතා සිය මිත්‍රයා පිලිබදව සංවේදී සටහනක් තබමින් ශෝකය පළ කර තිබෙනවා.
ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 68 වන වියෙහි පසු වුවා.
කාම්බෝජය පැවති සිවිල් යුධ සමයේදී විවිධ ප්‍රදේශ වල අතුරා තිබෙන බිම්බෝම්බ 39 ක් සොයා ගැනීමට සමත් වූ “මගාවා” නමින් හදුන්වන මීයෙක් හට රන් පදක්කමක් පිරි නමා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. PDSDA ආයතනයක් මගින් මෙම රන් පදක්කම පිරි නමා තිබෙනවා.
සිය මිදුල අතුගාමින් සිටි වයස අවුරුදු 14 ක් පමණ පාසල් දැරියක් නිවසේ වැසිකිලි වලේ කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීමෙන් වැසිකිලි වලට ඇද වැටි මිය ගොස් පුවතක් වාර්තා වෙනවා. ඒ මාවනැල්ල ගනේතැත්න ප්‍රදේශයෙන්.. එම දරුවා රෝහලට රැගෙන යන විටත් මිය ගොස් ඇති බවයි මාවනැල්ල පොලිසිය සදහන් කරන්නේ..
ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය හා සිනමා නිළි ඩිලානි අබේවර්ධනගේ දියණිය වන කවීෂා කාවින්දි හා අතිනත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ෆ්‍රීහෝල්ඩ්හි පැවැත්වූ මංගල උත්සවයේ නිල ජායා රූප පෙළක් පහතින් දැක්වේ..
පාතාලය මර්දනය කිරීමේ රටපුරා කි‍්‍රයාත්මක පොලිස් මෙහෙයුම් තුලින් අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය දිවයින පුරා සොයා ගැනීමට හැකි වී ඇති බව පොලිසිය සදහන් කරනවා. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ලූණුවිල ප‍්‍රදේශයේදී පතරොම්, කඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ගල්කිස්ස, ප්‍රදේශයේදී දී ද උණ්ඩ ඇතුළු අවි ආයුධ තොගයක් කාණුවක් තුලදී සොයාගෙන තිබෙන […]