අද පෙරවරුවේ මහනුවර ප්‍රධාන පෙලේ පාසලක සිසුවියක් ඇයගේ නිවස ඉදිරිපිට දී පැහැරගෙන ගොස් තිබෙනවා. ඇයව පැහැරගත් බවට පැවසෙන පිරිස විසින් පැය තුනකට පමණ පසුව ප්‍රදේශයේ තවත් පාසලක් අසල ඇය දමා ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි. අද පෙරවරු 6.45 ට මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි මෙම සිසුවිය නිවසින් පිටතට පැමිණ ඇත්තේ මුඛ ආවරණයක් ලබා […]
මත්පැන් මත්ද්‍රවය භාවිතය තුලින් කිසිම යහපතක් සිදු නොවන බව අමතුවෙන් පහදා දිය යුතු කරුණක් නම් නොවේ. එනමුත් එයින් සිදුවන අයහපත ඇති මහත්ය.අරක්කු බොන ඔබ හෝ ඔබේ හිතවතා හට නොදන්නවනන් මේ කරුණු පිලිබදව අවදානය යොමු කරවන්න..අද අපි කතා කරන්න හිතුවේ මත් පැන් භාවිතා කරන්නන් හට සිදුවන අයහපත පිලිබදව ඔබ සමහරවිට නොදත් කතාවක් කියන්න. බොහෝ මතට ඇබ්බැහි […]
මංතීරු නිතිය දිනය සිට ක්‍රියාත්මක වූ අතර කෙසේ නමුත් හෙට සිට එහි යම් වෙනසක් සිදු කෙරෙනු ඇති බව වාර්තා වෙනවා. එනම් බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම හෙට සිට යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝද රථ යුතු බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.
ආපදාවට පත් නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රීත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව අද නීතිපතිවරයාට භාරදීමට නියමිතව ඇත. අදාළ නෞකාවේ ඇති සියලු තෙල්වලින් ලබා ගත් තෙල් සාම්පල ද ඊයේ පස්වරුවේ ගොඩබිමට රැගෙන ආ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් මහතා සදහන් කළේය. එහි සංක්ෂිප්ත වාර්තාවක් නව හිමි සමාගම වෙත කඩිනමින් ලබාදීමට නියමිතව තිබෙන […]
මෝටර් රථ මොඩිෆයි කිරීමට අදාල ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරන බව විෂයභාර අමාත්‍යවරයා සදහන් කරනවා. මේ අනුව තහනම් කර ඇති අලංකරණ කොටස් නොමැතිව සෙසු අමතර කොටස් අලංකරණ කිරීම සදහා යොදා ගත හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ලොව පුරා මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වූ පිරිස 29 000 000 ඉක්මවා තිබෙනවා. එමෙන්ම වාර්තා වන මරණ ගණන 926 307 ක් වන අතර මේ වන විට ලොව පුරා සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 19 709 336 ක් වනවා.
දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතරඇතැම් ස්ථානවලට මි.මී. 50 – 60 අතර තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එමෙන්ම දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ ,දකුණු පළාත්වලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් […]
ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙම ටෙස්ට් තරගාවලිය තරඟ තුනකින් සමන්විතයි. ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ වන අතර බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සතියක කාලයක් නිරෝධායන විය යුතුව තිබෙනවා.
ලෝක දේශපාලනය හැම මොහොතකම පාහේ උණුසුම් වාතාවරණයක් හට ගැනෙන අතර ලෝක බලවතුන් ලෙස සැලකෙන ඇමෙරිකාව සහ චීනයේ මේ වන විට හටගෙන ඇති මත ගැටුම් වඩාත් උස්සන තත්වයක් පෙන්නුම් කරනවා. ඊට ආසන්නම හේතුව වුයේ චීනයේ සිටින ජ්‍යෙෂ්ඨ අමෙරිකානු තානාපති නිලධාරීන්ට එරෙහිව සම්බාධක පනවන බව චීන රජය නිවේදනය කර තිබීමත් සමගයි. කෙසේ වෙතත් අදාළ සම්බාධකය කුමක් ද […]
ඉන්දීය සුපිරි නළු සුෂාන්ත් සිං රාජ්පුත් මිය ගොස් අදට මාස 03 ක් ගත වන අතර ඔහුගේ තෙමස් පුර්ණය සිහි ගන්වමින් ශ්‍රී ලංකික රසිකාවියක් ඇයගේ පවුලේ පිරිස සමග සාංඝික දානයක් සංවිධානය කර තිබුණ පුවතක් වාර්තා වුණා.