දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරි මෙන්ම නිරෝගීත්මත් කාලපරිච්ඡේදයක් වේවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා එක්කර තිබේ. අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අනපේක්ෂිත ලෙස ලොව පුරා පැතිර ගිය රෝග කාරකයක් අප මාතෘ භුමියට ද පිවිසීම නිසා මුතුන්මිත්තන්ගේ සමයේ […]
සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(13) උදාවෙයි. එසේවුවද කොඩිඩ් 19 වෛරසය පාලනය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වෙමින් සමරන ලෙස රජය ඉල්ලා සිටියි. ඒ අනුව මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව අද අපරභාග 8.23ට සිංහල දෙමල අලුත් අවුරුද්ද උදා […]
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 210 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
කොරෝනා ආසාධනය වී සිටි බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වෛරස රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග බි්රතාන්ය අග්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුලත් කර හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ පසුවුණා.
ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වු කොරෝනා ආසාදිතයින් හේතුවෙන් රාගම රෝහලේ කාර්යය මණ්ඩලයේ පිරිසක් නිරෝධානයට ලක් කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එම රෝහලේ පවිත්‍රතා කටයුතු සිදු කළ පිරිසක් මෙසේ නිරෝධායනයට යොමු කර ඇති බවයි ඒ මහතා පවසන්නේ. කෙසේවෙතත් කොවිඩ් 19 රෝගය සමාජය තුළ පැතිර යෑමේ තත්ත්වයට මෙතෙක් […]
ඉදිරි කාල සීමාවේදීත් කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වීමේ පහළ යාමක් අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. තවම හමුවෙමින් පවතින්නේ එක් රෝගියෙක් සමඟ සම්බන්ධ රෝගීන් බවත් එනිසා ආසාදනය වී ඇති ආකාරය හඳුනා ගැනීමේ අපහසුතාවක් තවමත් ඇති වී නැති බවත් ඒ මහතා පවසයි. එමනිසා රෝගය පැතිර යාම […]
ඇඳිරි නීතිය බලපැවැත්වෙන මෙම සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය තුළ නාගරික ප්‍රදේශයෙන් බැහැරව ග්‍රාමීය මට්ටමින් කුඩා ප්‍රමාණයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමට සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් පොලිස් ස්ථාන මගින් ක්‍රියාත්මක කෙරෙන ජංගම සංචාර හා යතුරුපැදි සංචාර ග්‍රාමීය ප්‍රදේශයන්හි වැඩි වශයෙන් යොදවා එසේ මහජනයා ඒකාරාශී වන අවුරුදු උත්සව නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 203 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි සිදු කරමින් සිට හදිසියේ උදරාබාධයේ වේදනාවක් ඇතිවූ නාවිකයෙකු (01) ආරක්ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඉන්දියානු සමාගමකට අයත් වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි කරමින් සිටි නාවිකයෙකු හදිසියේ උදරාබාධයේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් ඔහුව ප්‍රථිකාර සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා […]
ඉකුත් මාර්තු 06 වැනිදායින් පසු එක් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාධිතයන් ගණන ඊයේ වාර්තා වුණා. එම ගණන 99යි. මේ අයගෙන් වැඩි පිරිසක් විදේශයන්ගේ සිට චීනයට පැමිණ ය වන බවයි විදෙස් වාර්තා සදහන් කරනවා.
COVID-19 වෛරසය මැඩලීම සදහා යූරෝ මිලියන 200 ක ආධාර මුදලක් මුදා හැරීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. ඒ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහායි.
වෙෙද්‍යවරයකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට කිසිදු ඖෂධයක් නිකුත් නොකළ යුතු බව රජය ඖෂධ හල් හිමියන්ට දැනුම් දී ඇත. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ මෙම තීරණාත්මක කාලවකවානුවේ ද ඖෂධ හල් මගින් ජනතාවට ඖෂධ ලබාදීමේ ක්‍රියාවලියට දක්වන දායකත්වය අගය කරන බවයි. වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණක් ලබාදිය […]