News Line| Off Air
Generic placeholder image

Dec
9

ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිණුම් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 07 ක්

Generic placeholder image

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පිහිණුම් ඉසව්වලින් සිය 7 වන රන් පදක්කම ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ අද සමත් වුණා. අද දිනයේදී ඔහු රන් පදක්කම් 3ක් ජයග්‍රහණය කළ අතර, ඒ මීටර් 200, මීටර් 100 නිදහස් ආර, මීටර් 50 සමනල ආර ඉසව් වලින් බව වාර්තා වනවා.


Dec
9

නවසීලන්ත ගිනි කඳු පිපිරීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි

Generic placeholder image

නවසීලන්තයේ – වකාරි හෙවත් සුදු දිවයින් ගිනි කන්ද පිපිරීමෙන්, අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. පිපිරීමට ලක්වන විට ගිනි කදු ආවාටයේ ඇවිදිමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්වන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. තවත් පිරිසක් අතුරුදන්වී ඇති බව ද, නවසීලන්ත බලධාරින් ප්‍රකාශ කළා. පොලීසිය සදහන් කරන පරිදි පුද්ගලයන් 23 දෙනෙකු මුදා ගෙන ඇති අතර, පවතින […]


Dec
9

පෙර ගෙවුම්, පසු ගෙවුම් අන්තර්ජාල සේවාවන් සහ සාමාන්‍ය දුරකථන ගාස්තු අඩුවෙයි

Generic placeholder image

වැට්, විදුලි සංදේශ බදු අඩු කිරීම හා අනෙකුත් බදු සංශෝධනය කිරීම හේතුවෙන් දුරකථන ගාස්තු අඩුවන සමස්ත බදු ප්‍රතිශතයන් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, පෙර ගෙවුම් සහ පසු ගෙවුම් අන්තර්ජාල සේවා සදහා මෙතෙක් අය කළ බදු ප්‍රමාණය සියයට 19.4 සිට සියයට 10.2 දක්වා අඩු වී ඇති බව එම කොමිසම සදහන් […]


Dec
9

රාජ්‍ය අමාත්‍යාංශ නව ලේකම්වරුන් පත්කෙරේ

Generic placeholder image

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර අතින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ නම් පහතින්.


Dec
9

විශ්ව රූ රැජින තරගයේ පළමු තැන දකුණු අප්‍රිකාවට

Generic placeholder image

2019 විශ්ව රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ – සොසිබිනි ටුන්සි අද (9) කිරුළු පැළදුවා. ඇමරිකාවේ ඇට්ලන්ටා හි පැවති 68 වැනි විශ්ව රූ රැජින තරඟාවලියේදී ලොව පුරා රටවල් 90ක රූ රැජිණියන් තරඟ වැදුණු අතර, පුවටෝ – රීකෝ සහ මෙක්සිකෝ රූ රැජිණියන් දෙවන සහ තුන්වැනි ස්ථාන හිමි කර ගැනීමට සමත් වුණා. සමේ කළු පැහැය කාන්තා රූ සපුව […]


Dec
9

රුසියාවට වසර හතරක ජාත්‍යන්තර ක්‍රීඩා තහනමක්

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රීඩා තරඟමාලාවලට සහභාගී වීම වළක්වාලමින් රුසියාවට තවත් වසර හතරක තහනමක් පැනවීමට ලෝක තහනම් උත්තේජන මර්ධන ආයතනය පියවර ගෙන තිබෙනවා. මෙම තහනම පනවා ඇත්තේ රුසියානු තහනම් උත්තේජන මර්ධන ආයතනය සිදු කළ පරීක්ෂණවල සත්‍ය පිටපත් ලබා දීමට අපොහොසත්වීමේ චෝදනා යටතේයි. එබැවින් ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට මෙන්ම 2022 වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයට රුසියානු ධජය යටතේ […]


Dec
9

මැදපෙරදිග රටවල තානාපතිවරුන් හා ජනපති අතර හමුවක්

Generic placeholder image

මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. නව රජයට මැදපෙරදිග රටවල සහයෝගය සෑමවිටම ලැබෙන බවත් ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරුන් මෙම හමුවේදි ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය සුභාශීංසන පළ කළ […]


Dec
9

ෆින්ලන්තයේ සානා මැරීන් ලොව ලාබාලතම අගමැතිවරිය වෙයි

Generic placeholder image

ෆින්ලන්තයේ සානා මැරීන් ලොව ලාබාලතම අගමැතිවරිය ලෙස ලබන සතියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. තැපැල් වර්ජනයක් මුල් කරගනිමින් හිටපු අගමැති අන්ටි රින්නේ පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙන් කාන්තාවන් පස්දෙනෙකු නායකත්වය දෙන පක්ෂ පහකින් සැදුම්ලත් පින්ලන්ත නව ආණ්ඩුවේ අගමැතිවරිය ලෙස සානා මැරීන් දිවුරුම්දෙනු ලබනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 39 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් විසින්.


Dec
9

කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

Generic placeholder image

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිලිබදව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ දිවයිනේ ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ උතුරු සහ උතුරු මැද නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනය පහතින් දැක්වේ.


Dec
9

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ සේවකයින් වැඩ වර්ජනයක

Generic placeholder image

සිය ඩිපෝවේ සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසිපරිදි නීතිය ඉටු නොකළැයි දියතලාව පොලීසියට විරෝධය දක්වා බණ්ඩාරවෙල ශ්‍රී ලංගම ඩිපෝවෝ සියලු බස්රථ ධාවනයෙන් ඉවත් කොට එහි සියලු සේවකයන් අද වැඩ වර්ජනයක නිරත වුණා. ඉකුත් දා බණ්ඩාරවෙල- දියතලාව අතර ධාවනය වන ශ්‍රී ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකුට පුද්ගලික බස්රථයක සේවක දෙපළක් විසින් පහරදීමක් හේතුවෙන් එම කොන්දොස්තරවරයා බරපතළ තත්ත්වයෙන් යුතුව […]


Dec
9

මරණ දණ්ඩනය වළක්වාලමින් පැනවූ තහනම තව දුරටත් දිගු කෙරේ

Generic placeholder image

මත් කුඩු, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩණය නියම වී සිටින සිරකරුවන් මරණිය දණ්ඩනයට ලක් කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබු තහනම් නියෝගය ලබන මාර්තු මස 20 වැනිදා තව දුරටත් දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළා. එමෙන්ම මෙම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් කරමින් විවිධ පාර්ශව විසින් ගෙන ආ පෙත්සම් ලබන මාර්තු […]


Dec
9

ආහාරයට නුසුදුසු අල විකිණිමේ ඡාවාරමක් හෙළිවේ

Generic placeholder image

විදේශ රටවලින් ගෙන්වා ආහාරයට නුසුදුසු අර්තාපල් අල තෝරා වෙළඳපළට යැවිමේ ඡාවාරමක් අනාවරණය කර ගැනීමට ඊයේ දින පස්වරුවේ දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා හා පරිසර පොලීසියට හැකිවි තිබෙනවා. දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ තුනේ කනුව ප්‍රදේශයේ වී මෝලක ඉතා රහසිගතව ගබඩාවක් තුළ කම්කරුවන් යොදවා ආහාරයට නුසුදුසු ඉතා කුණු වි ඕජස් ගලමින් තිබූ අර්තාපල් අල තෝරන බවත් ප්‍රදේශය පුරා […]


News Articles
Latest Videos
Most Popular Post