News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

ගෝඨාභයගේ ඡන්ද සටන අනුරාධපුරයෙන් ඇරඹේ

Generic placeholder image

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය අද අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. පස්වරු 2ට ආරම්භ වන ජන රැළිය සදහා ලක්ෂයක ජනකායක් අපේක්ෂාකරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ. ජන රැළියට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ශ‍්‍රී මහා බෝසමිදුන් වැදපුදා ගැනීමට නියමිතයි. මේ අතර එක්සත් ජාතික […]


Oct
9

නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද

Generic placeholder image

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දසාසිරි ජයසේකර මහතා සදහන් කළේ මාධ්‍ය හමුවක් කැදවා එය ප‍්‍රකාශයට පත් කරන බවයි. පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේකෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කිරීමට තීරණය කර ඇති බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේ. ශ‍්‍රී ලංකා නිදහස් […]


Oct
8

මධුමාදව අරවින්ද මහතා ඉල්ලා අස්වෙයි

Generic placeholder image

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.


Oct
8

කෝටි 2141 ක පරිපූරකයක් අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

රුපියල් 2,141 එක් කෝටි පනස්තුන් ලක්ෂ 88,000 ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා ආරක්ෂක රථ 02 ක් ආනයනය කිරීම වෙනුවෙන් වන සුඛෝපභෝගී බද්ද ගෙවීමට අතිරේක ප‍්‍රතිපාදන ලෙස රුපියල් කෝටි 10 කට අධික මුදලක් ඉල්ලා සිටීම ද කැපී පෙනෙන සිද්ධියක් වනවා. ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් […]


Oct
8

අපායේ ඇල්ලට තවත් අලි පස්දෙනෙකුගේ ජීවිත බිලි වෙයි

Generic placeholder image

මධ්‍යම තායිලන්තයේ කාවෝ – යායි ජාතික වනෝද්‍යානයේ පිහිටි හෙව් නරොක් දියඇල්ලෙන් ඇද වැටී මියගිය වන අලි පස්දෙනෙකුගේ සිරුරු නිරීක්ෂණය කර තිබෙනවා. මීට පෙර මෙම ඇල්ලට වැටුණු වන අලි හයදෙනෙකු පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත්වූ අතර, ඇල්ලේ ප්‍රපාතය අසලට පැමිණි වන අලි දෙදෙනෙකු බේරා ගැනීමට සම්ත් වී තිබෙනවා. ඇල්ලට ඇද වැටුණු අලි පැටවෙකු මුදාගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදියි […]


Oct
8

ලොව විශාලතම යෝධ පැන්ඩා ගහණයට හිමිකම් කියන්නට චීනය සමත් වෙයි

Generic placeholder image

රැඳවුම් භාරයේ පසුවන ලොව විශාලතම යෝධ පැන්ඩා ගහණයට හිමිකම් කියන්නට සිචුවාන් ප්‍රාන්තයේ යෝධ පැන්ඩා සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය සමත් වී තිබෙනවා. එම පැන්ඩා රැඳවුම් මධ්‍යස්ථානය එරටට පැමිණෙන සංචාරකයින් අතර අතිශය ජනප්‍රියයි. වර්තමානය වනවිට එහි වාසය කරන පැන්ඩා සත්ත්වයින් ගණන 312ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රැඳවුම් භාරයේ පසුවන ලොව විශාලතම යෝධ පැන්ඩා ගහණයට රැකවරණය සැපයෙන්නේද […]


Oct
8

සංගක්කාර වගේ ගුණතිලකත් අපිට අභියෝගයක්

Generic placeholder image

පසුගිය කාලයේ පාකිස්තානයට කුමාර් සංගක්කාර අභියෝගයක් වූ ආකාරයටම මෙම තරගාවලියේ ධනුෂ්ක ගුණතිලක තම කණ්ඩායමට විශාල අභියෝගයක් වූ බව පාකිස්තාන් පුහුණුකරු මිස්බා උල් හක් පවසනවා. තරගාවලියේ ජයග‍්‍රහණය වෙනුවෙන් පාකිස්තානයට ඇති අභියෝගය සම්බන්ධයෙන් විමසූ පසු ඔහු මෙසේ පවසා තිබෙනවා. ”හැම තිස්සෙම අපි ශී‍්‍ර ලංකාවත් එක්ක කී‍්‍රඩා කරන විට ඒ කාලයේ කුමාර් සංගක්කාර අභියෝගයක් වුණා. දැන් ඒ අභියෝගය […]


Oct
8

ඇල්පිටියේ ඡන්ද ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Generic placeholder image

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාල ප්‍රචාරක කටයුතු අද (08) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 11 වන සිකුරාදා දිනයේ පැවැත්වීමට නියමිතව ඇති අතර මේ වන විට ඡන්ද විමසීම සදහා සියළු කටයුතු සූදානම්කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සදහන් කළා.


Oct
8

අද රාති‍්‍රයේත් ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව යන පළාත්වලටත්, මුලතිව් සහ වව්නියාව යන දිස්ති‍්‍රක්කවලටත් වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ප‍්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ අතර පැයට කිලෝ මීටර් 80 ක පමණ තද සුළං […]


Oct
8

මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානයට පැමිණිලි 103 ක්

Generic placeholder image

මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා පැමිණිලි 103 ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසනවා. මේ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන පැමිණිලි 96ක් නාම යෝජනා භාර දුන් ඊයේ දිනයේ (07) වාර්තා වීම විශේෂත්වයක් බව එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. පූර්ව නාමයෝජනා සමය තුළ වාර්තා වී […]


Oct
8

බ‍්‍රහස්පති පරදා සෙනසුරු ඉදිරියට

Generic placeholder image

වැඩිම පරිවාර චන්ද්‍රයින් සංඛ්‍යාවක් හිමි ග‍්‍රහලෝකය බවට සෙනසුරු පත්ව ඇතැයි අමෙරිකාවේ විද්‍යාඥයින් පිරිසක් අනාවරණ කර තිබෙනවා. සෙනසුරු වටා ඇති නව පරිවාර චන්ද්‍රයින් 20 දෙනෙකු විද්‍යාඥයින් විසින් සොයා ගැනීමෙන් අනතුරුව මෙම අනාවරණය සිදුකර ඇති අතර මේ වන විට සෙනසුරුට අයත් පරිවාර චන්ද්‍රයින් සංඛ්‍යාව 82 ක්. මීට පෙර සෞරග‍්‍රහ මණ්ඩලයේ වැඩිම චන්ද්‍රයින් සංඛ්‍යාවක් සිටින ග‍්‍රහලෝකය බවට හඳුනාගෙන […]


Oct
8

ජනපතිවරණයේ ඡන්ද ගණනය ප්‍රමාද වෙයිද?

Generic placeholder image

අපේක්ෂකයින් වැඩි ගණනක් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වීම හේතු කොටගෙන ඡන්ද ගණන් කිරීමේ කාර්යය ප්‍රමාද වීමට ඉඩ ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පෙන්වා දෙන්නේ ජන්ද පෙට්ටි ද නැවත සකස් කිරීමට සිදුවන බවත් එමෙන්ම මෙවර ජනපතිවරණයට වැඩි වියදමක් දැරීමට සිදුවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post