News Line| Off Air
Generic placeholder image

Oct
6

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ..


Oct
6

ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට

Generic placeholder image

ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. ‘EVER ACE’ නෞකාව කොළඹ වරයට පිවිසි ප්‍රථම ගමනද මෙය වෙනවා. මෙම විශාල බහලුම් නෞකාවට ගමන් කල හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණකි.


Oct
6

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක්

Generic placeholder image

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Oct
6

සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල පිලිබදව අවසන් තීරණයක් ගැනීමට විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක්

Generic placeholder image

සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල පිලිබදව අවසන් තීරණයක් ගැනීමට විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි. එහිදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන බවයි පැවසෙන්නේ. හෙට පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Oct
6

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී 50 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග […]


Oct
5

කම්කරු දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

කම්කරු දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Oct
5

කොවිඩ් මරණ 40ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,142ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Oct
5

ආසාදිතයින් 563ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 563 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 521,781ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Oct
5

පැන්ඩෝරා වංචනිකයින් වහාම හෙළිදරව් කරන්නැයි විපක්ෂනායකවරයාගෙන් නිවේදනයක්

Generic placeholder image

රහස් මුල්‍ය ගනුදෙනු පිලිබදව තොරතුරු හෙළිකරන පැන්ඩෝරා පත්‍රිකා හරහා ලංකාවේ චරිත කිහිපයක් සම්බන්ධයෙන් කරනු හෙළිව තිබීම අතිශය බරපතල තත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. පැන්ඩෝරා වංචනිකයින් වහාම හෙළිදරව් කරන්නැයි ඒ මහතා වැඩි දුරටත් නිවේදනය හරහා සදහන් කර සිටිනවා. අදාල නිවේදනය පහතින්,


Oct
5

වින්ඩෝස් 11

Generic placeholder image

මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා හඳුන්වාදී ඇති වින්ඩෝස් 11 අද (05 ) එළිදැක්වීමට නියමිතය. වින්ඩෝස් 10 පරිශීලකයින් සඳහා එම වින්ඩෝස් 11 කිසිදු ගෙවීමකින් තොරව යාවත්කාලීන කළ හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පැවසීය.


Oct
5

නායයෑම් පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක්

Generic placeholder image

නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post