News Line| Off Air
Generic placeholder image

Sep
15

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

Generic placeholder image

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.


Sep
15

යුධ හමුදාවේ දායකත්වයෙන් අද දිනයේ සිදු කෙරෙන එන්නත්කරණ වැඩ සටහන

Generic placeholder image

යුධ හමුදාවේ දායකත්වයෙන් අද දිනයේ සිදු කෙරෙන එන්නත්කරන වැඩ සටහන පහත ස්ථාන වලදී පැවැත්වේ.


Sep
15

තෙවැනි විස්සයි විස්ස තරගයෙනුත් දකුණු අප්‍රිකාවට පහසු ජයක්

Generic placeholder image

ඊයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස තරගයෙනුත් පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 120ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 121 කිසිවෙකු නොදැවී ලබා ගැනීමට ඔවුන් සමත් වුණා.


Sep
15

දිස්ත්‍රික්ක 23 ක මධ්‍යස්ථාන 231 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය අදත්

Generic placeholder image

අද දිනයේ දිස්ත්‍රික්ක 23 ක මධ්‍යස්ථාන 231 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


Sep
15

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී […]


Sep
14

ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

Generic placeholder image

මෙරට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.


Sep
14

විදෙස් සංචාරකයින්ට PCR කිරීමට මධ්‍යස්ථානයක්

Generic placeholder image

විදෙස් සංචාරකයින් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ PCR පරීක්ෂණ සිදුකිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.


Sep
14

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, කුරුණෑගල සහ වව්නියාව කාර්යාල හෙට සිට විවෘතව තැබෙන බවයි. සාමාන්‍ය සේවා යටතේ අත්‍යාවශ්‍ය හා හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන් සඳහා මෙලෙස එම කාර්යාල විවෘතව තැබෙන අතර වැඩි විස්තර සදහා පහත දුරකථන අංක ඇමතිය හැකිය.


Sep
14

වැඩිහිටි දීමනාව ගෙවීම ලබන 17 සහ 18

Generic placeholder image

මේ මාසයට හිමි වැඩිහිටි ආධාර දීමනා ගෙවීම ලබන 17 හා 18 දිනවල ලබා දෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. තැපැල් කාර්යාල සතියට දින 04ක් පමණක් විවෘතව තැබෙන අතර ඒ අනුව සඳුදා, අඟහරුවාදා, සිකුරාදා හා සෙනසුරාදා දිනවල පමණක් තැපැල් කාර්යාල විවෘතව තැබෙනු ඇති.


Sep
14

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ පහත පරිදි වේ..


Sep
14

නාඩු වී කිලෝවක් රුපියල් 55කට මිලදී ගැනීම අද සිට

Generic placeholder image

සහල් සඳහා පාලන මිලක් ගැසට් කීරිමෙන් පසු ගොවීන්ගේ වී සඳහා ගෙවන මිළ වැඩි කරන ලෙස ගොවීන් රජයෙන් කරන ලද ඉල්ලීම අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55/- බැගින් මිළ දී ගැනිමට ඊයේ (13) අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කෙළේය.මේ අනුව ගොවි බිම්වලටම ගොස් නාඩු වී කිලෝව රුපියල් 55/- බැගින් […]


Sep
14

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post