News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන T 20 තරගයෙන් දකුණු අප්‍රිකාවට පහසු ජයක්

Generic placeholder image

ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි විස්සයි විස්ස තරඟය පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.1කදී ලකුණු 103කට දැවී ගිය අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 14.1ක් කදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී සිමාව පසූ කිරීමට සමත් වුණා. ඒ අනුව තරඟ 3න් සමන්විත […]


Sep
13

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය […]


Sep
12

අද මේ දක්වා ආසාදිතයින් 2,022ක්

Generic placeholder image

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,022ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Sep
12

අද කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන ස්ථාන

Generic placeholder image

අද දිනයේ දිස්ත්‍රික්ක 16 ක මධ්‍යස්ථාන 127 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


Sep
12

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන T20 තරගය අද

Generic placeholder image

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වීමට නියමිතයි. එම තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිත අතර අද තරගය ද ඔබට සජීවීව සියත TV ඔස්සේ නැරඹීමට හැකිය.


Sep
12

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ […]


Sep
12

මූ වෛරස ප්‍රභේදය එක්සත් රාජධානියෙනුත් හදුනා ගැනේ

Generic placeholder image

“මූ” වෛරස ප්‍රභේදය, එක්සත් රාජධානියෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එරටින් මේ වන විට ආසාදිතයින් 47ක් හදුනා ගෙන ඇති බවයි පැවසෙන්නේ.කොවිඩ් මර්දන එන්නත් සදහා ද මෙම වෛරසය බලපෑමක් සිදු කරනවාද නැද්ද යන්න පිලිබදව තවමත් පරීක්ෂණ සිදු කරනු ලබන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද මෙම වෛරසය දැඩි අවදානයට ලක් විය යුතු ප්‍රභේදයක් ලෙස සදහන් කරනවා.


Sep
10

අද මේ දක්වා ආසාදිතයින් 2028ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2028 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Sep
10

ආසාදිතයින් 1,512ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,512 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 409,628ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
10

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Sep
10

එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසිවාරයට ජනපති එක් වෙයි

Generic placeholder image

සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වෙයි.ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය වේ. සිය සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද […]


Sep
10

දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සදහා අදත් විවෘතයි

Generic placeholder image

දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් තොග වෙළෙඳාම සඳහා විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post