News Line| Off Air
Generic placeholder image

Aug
17

නිරෝධායන රීති කැඩූ 277 ක් අත්අඩංගුවට

Generic placeholder image

නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වු පැය 24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඉකුත් ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 54,889 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Aug
17

ඉන්දීය සාගරයේ භූ චලනයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දීය සාගරයේ මැග්නිටියුට් ඒකක 5.0 ක භූ චලනයක් ඇති බව භූ විද්‍යා කාර්යංශය සදහන් කරනවා. ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දීය සාගරයේ කිලෝමීටර් 1200 ක් මෙම භූ චලනය සිදුව ඇති අතර එයින් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බවයි එම කාර්යංශය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Aug
17

මෙරටින් තවත් කොරෝනා මරණ 167 ක්

Generic placeholder image

මෙරටින් තවත් කොරෝනා මරණ 167 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මියගිය පිරිස අතරින් 103 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 64 දෙනා කාන්තාවන් වේ.


Aug
17

කොවිඩ් පනත අද විවාදයට ගැනේ

Generic placeholder image

මෙම සතිය සඳහා අද දිනයේ දී පමණක් පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිත අතර කොවිඩ් පනත අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.


Aug
17

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්,ගාල්ල, මාතර, මහනුවරසහනුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර,මඩකලපුව, වවුනියාව සහ මුලතිවුදිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු ,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහ […]


Aug
16

අද මේ දක්වා ආසාදිතයින් 2,428ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 2,428 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 354,396ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
16

ඔක්සිජන් මීටරේ කීයක් පෙන්නන්න ඕනි ද?

Generic placeholder image

පවතින කොරෝනා අවදානමෙන් මිදෙන්න… කළ යුතු නොකළ යුතු දේවල් පිලිබදව දැනුවත් කිරීම සදහා අප සම්බන්ධ කරගත්තා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා…. මේ ඒ ගැනයි…


Aug
16

මැලේසියාවේ අගමැති තනතුරෙන් ඉවත් වෙයි

Generic placeholder image

මැලේසියාවේ අගමැති මුහයිඩීන් යස්සින් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම හේතුවෙන්.


Aug
16

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අගෝස්තු 31 වැනි දින දක්වා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර වාහන ආදායම් බලපත්‍ර ඔන්ලයින් ඔස්සේ ලබා ගැනීමට www.motortraffic.wp.gov.lk පිවිසෙන්න.


Aug
16

ගුවන් යානයක ටයරක් තුල එල්ලී ගමන් කිරීමට උත්සාහ කළ කාබුල් තරුණයින් තිදෙනෙකු ඉහළ අහසේදී ඇද වැටෙයි

Generic placeholder image

ගුවන් යානයක ටයරක් තුල එල්ලී ගමන් කිරීමට උත්සාහ කළ කාබුල් තරුණයින් තිදෙනෙකු ඉහළ අහසේදී ඇද වැටෙන ආකාරයේ වීඩියෝවක් දක්නට ලැබෙනවා. ඒ කාබුල් නුවර බලය තලෙයිබාන් සටන්කාමින් අතට පත්වීමත් සමග කාබුල් වැසියන් මෙලෙස රටින් පිටවීම සදහා ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටින පසුබිමකයි. මේ අතර එරට ප්‍රධාන ගුවන් තොටුපොළ වන කාබුල් ගුවන් තොටුපොළ තුල දැඩි තදබදයක් හටගෙන […]


Aug
16

තලෙයිබාන් රට අත්පත් කරගැනීමක් සමග කාබුල් වැසියන් දහස් ගණනක් රට අතහැර පලා යයි

Generic placeholder image

තලෙයිබාන් රට අත්පත් කරගැනීමක් සමග කාබුල් වැසියන් දහස් ගනනක් රට අතහැර පලා යමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ හේතුවෙන් කාබූල් ගුවන් තොටුපල තුල දැඩි තදබදයක් පවතින බවත් රටින් පලා යාම සදහා ගුවන් යානා වලට ඇතුළුවීම සදහා පොරබදින ආකාරයක් දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ. මේ තත්වය පාලනය කරගැනීමට නොහැකිව ඇමෙරිකානු හමුදාව විසින් අහසට වෙඩි තබා […]


Aug
16

කොළඹ නගරයට පැමිණීම හැකිතාක් අඩුකරන ලෙස කොළඹ පුරපතිනි ජනතාවගෙන් ඉල්ලයි

Generic placeholder image

කොළඹ නගරයට පැමිණීම හැකිතාක් අඩුකරන ලෙස කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිවසටම වී කාලය ගතකරන ලෙසත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් රෝසි සේනානායක මහත්මිය නිකුත්කළ නිවේදනය වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post