News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

දෛනික එළවළු මිල ගණන්

Generic placeholder image

අද දිනය තුල ආර්ථික මධ්‍යස්ථාන තුල තොග සහ සිල්ලර එළවළු මිල ගණන් පහතින් දැක්වේ..


Jul
6

යුද හමුදාවෙන් ස්වයංක්‍රීය විෂබීජ හරණ යන්ත්‍රයක්

Generic placeholder image

යුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත හඳුන්වා දෙනු ලැබූ අතර විෂබීජ හරණ දියර ලීටර් හතරක ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයන් 600කගේ දෑත් විෂබීජ හරණයටත්, විදුලි ආරෝපණයෙන් පසු පැය හතළිස් අටක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාවත් යන්ත්‍රය සතු […]


Jul
6

තවත් කොවිඩ් මරණ 45ක්

Generic placeholder image

ඊයේ දිනය තුල තහවුරු කල තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Jul
6

ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ මෙන්න

Generic placeholder image

ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහතින් දැක්වේ.


Jul
6

ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.


Jul
6

ෆයිසර් එන්නත්කරණය සිදු කෙරෙන ආකාරය මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටට ලැබුණු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 හෙට සිට එන්නත්කරණ අරඹන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව අදාල ෆයිසර් එන්නත් මාත්‍රා තොගය කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින අවුරුදු 55ට වැඩි ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට තීරණය කර තිබෙනවා.


Jul
6

ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 40 පනියි

Generic placeholder image

මේ වන විට ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා පුද්ගලයින් හතලිස් ලක්ෂ 281 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ දිනයේද ලොව පුරා රටවල් තුළින්කොරෝනා මරණ 6,012ක් වාර්තා වී තිබෙනවා.


Jul
6

සෞඛ්‍ය සේවා වෘත්තී සමිති 15ක් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත්

Generic placeholder image

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීන් 15ක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තවදුරටත් අඛන්ඩව පැවැත්වෙනවා. ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් ඊයේ උදෑසන ආරම්භ වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ජනතාව දැඩි පිඩාවට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡා ද අසාර්ථක වීම නිසා මෙම සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.


Jul
6

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා තිබෙනවා.


Jul
6

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු පළාත් වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]


Jul
6

1,717කට සුවයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,717 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙනවා.ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 236,659ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


Jul
5

ඔක්සිජන් හිඟවීමෙන් ඉන්දුනීසියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් 33 ක් මරුට

Generic placeholder image

ඉන්දුනීසියාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගීන් 33 දෙනෙක් රෝහලේ ඔක්සිජන් අවසන් වී තිබීම නිසා මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ වන විට ඉන්දුනීසියාවේ ද දෛනික ව වාර්තා වෙන කොරෝනා ආසාදිතයින් ගණන 25,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා එරට රෝහල් වල ඉඩ කඩ සීමිත වී නිසා දැඩි […]


News Articles
Latest Videos
Most Popular Post