හෙට රාත්‍රි 11 සිට ( 17) සදුදා අලුයම 4 දක්වා දිවයිනට බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක් පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. එහෙත් බස්නාහිර පළාත තුළ කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට ගමන් කිරීමට අවසර හිමිවන බවයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක් පැනවීමට තීරණය කර ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව අද රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා සියලුම පුද්ගලයින්ට නිවෙස්වල හෝ ඔවුන් සිටින ස්ථානයේ රැඳී සිටීමට සිදුවන බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් […]
විදෙස්ගතව සිට පැමිණෙන සියලු දෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.
ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක ඇතුලත මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා. ස්පුට්නික් V’එන්නත ඍණ 20ක වැනි උෂ්ණත්වයක ගබඩා කළ යුතු අතර එම එන්නත ගබඩා කර ඇති ස්ථානයෙන් පිටතට ගෙන පැය 2ක් වැනි කාලයක් තුළ ජනතාවට ලබාදිය යුතු බවත් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩි දුරටත් සදහන් […]
බස්නාහිර,දකුණු, වයඹ සහ සබරගමුව පළාත්වලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, ඌව,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]
ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2568 දෙනෙකු වාර්තා වී ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 129,755ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදකලා කර තිබෙනවා. 1 . කොළඹ දිස්ත්‍රික්කයපිළියන්දල පොලිස් බල ප්‍රදේශය⏺️ කොළමුන්න ග්‍රාම නිලධාරී වසම⏺️ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම 2 . ගම්පහ දිස්ත්‍රික්කයමහබාගේ පොලිස් බල ප්‍රදේශය ⏺️ ඇලපිටිවල නවම්මහර ගම⏺️ මගුල්පොකුණ ගමේ මගුල් පොකුණ පාර 3 ගාල්ල දිස්ත්‍රික්කයඉමදූව පොලිස් බල ප්‍රදේශය⏺️ දික්කුඹුර ග්‍රාම නිලධාරී වසම අහංගම පොලිස් බල ප්‍රදේශය⏺️ අටානිකිත […]
අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට පොලීසියේ සියලූම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පළාත් සංචරණ සීමා කඩ කරමින් අතුරුමාර්ග භාවිත කරමින් වෙනත් පළාත්වලට යන පුද්ගලයින්ට එරෙහිව දැඩිය නිතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරනවා. ඒ අනුව එසේ කඩකරන්නන් අපරාධ නීතිය යටතේ ද නිරෝධායන නීතිය යටතේ ද නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.
අද මැදියම් රැයේ සිට දුම්රිය ධාවනය කෙරෙන්නේ පළාත් තුළ පමණක් බව දුම්රිය ගමනාගමන අධිකාරිවරයා සදහන් කරනවා.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4ක ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. ඒ අනුවශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ නේපාලයේ සහ සිට පැමිණෙන ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම වළක්වාලමින් ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වි ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණ ආසාදිතයින් 551 ක් ලෙස වාර්තා වෙනවා. දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පමණක් නව ආසාදිතයින් 120ක් , කටානෙන් 58ක්, කිරිඳිවල 20ක්, මහර 18ක්, මීරිගම 19ක්, මිනුවන්ගොඩ 51ක්, මීගමුවේ 24ක්, පල්ලේවෙල 19ක් හා සීදුවේ 63ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. […]