News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

කර්ණාටක ප්‍රාන්තය සති 2 කට වැසෙයි

Generic placeholder image

ඉන්දියාවේ, කර්ණාටක ප්‍රාන්තය සති 2 කට වසා දමා තිබෙනවා. ගෙවුණු පැය 24 ක කාලය තුල හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 48,781 ක්.


May
8

වැඩිම දෛනික කොවිඩ් මරණ ගණනක් ඊයේ මෙරටින් වාර්තා වෙයි

Generic placeholder image

වැඩිම දෛනික කොවිඩ් මරණ ගණනක් ඊයේ මෙරටින් වාර්තා වී තිබෙනවා. එම ගණන කොරෝනා මරණ 19ක්. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 764 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
8

අදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේවත්තල පොලිස් බලප්‍රදේශයේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසමවත්තල ග්‍රාම නිලධාරි වසමහේකිත්ත ග්‍රාම නිලධාරි වසමපල්ලියවත්ත දකුණ ග්‍රාම නිලධාරි වසම මහබාගේ පොලිස් බලප්‍රදේශයේ කෙරඟ පොකුණ ග්‍රාම නිලධාරි වසමගල්උඩුපිට ග්‍රාම නිලධාරි වසමමත්තුමගල ග්‍රාම නිලධාරි වසම කළුතර දිස්ත්‍රික්කයේකළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේනාගොඩ […]


May
7

බ්‍රිතාන්‍ය ජාතිකයින්ට කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීමට සැලසුමක්

Generic placeholder image

මිලියන 67ක් වන බ්‍රිතාන්‍ය ජනගහණයෙන් මිලියන 34.6කට මේ වනවිට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ. මිලියන 15කට පමණ දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදී ඇති බව එරට රජයේ සංඛ්‍යාලේඛනවල දැක්වේ. වයස අවුරුදු 50 ඉක්මවූ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.


May
7

වැලිසර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වැසෙයි

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් වැලිසර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.


May
7

පාසල්, සරසවි යළි දැනුම් දෙන තුරු වැසේ

Generic placeholder image

දිවයිනේ සියලු පාසල් ,විශ්ව විද්‍යාල ,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කලේ දිවයිනේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් එම තීරණයට එළැඹි බවයි. යළි ආරම්භ කරන දිනය , දින 3 කට පෙර දැනුම්දෙන බව ද අමාත්‍ය ජී.එල් පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් […]


May
7

සියලු දෙනා ශක්තිමත්ව සිටින ලෙස ඉන්දීය ජනතාවගෙන් පාප්‍ වහන්සේ ඉල්ලීමක් කරයි

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසය හමුවේ දැඩි ලෙස අසරණ වී සිටින ඉන්දීය ජනතාවට ශක්තිමත්ව සිටින ලෙසට ෆ්‍රැන්සිස් පාප්‍ වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම සිය වෙහෙස මහන්සිය නොබලා කොරෝනා රෝගීන්ට සේවය සලසන ඉන්දීය සෞඛ්‍ය සේවකයින්ට ද පාප් වහන්සේ සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.


May
7

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 11ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව ඊයේ දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 745ක්.


May
7

ගත වූ පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයින් 1,851ක්

Generic placeholder image

මෙරටින් නව ආසාදිතයින් 1,851 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,885 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
7

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1895 දෙනෙකු හඳුනා ගැනුණු අතර එයින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම ගණන 326ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 309 ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 273 ක් වාර්තා වුණා. ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ පහතින්,


May
7

රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ඇරඹීම අගමැති ප්‍රධානත්වයෙන් අද

Generic placeholder image

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර අද අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනවා. ඒ අනුව කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු මෙලෙස අද සිට ආරම්භ කෙරෙනවා. මෙය මෙරට ඉදිකෙරෙන 7 වැනි අධිවේගී මාර්ගය වන අතර අදියර 03 ක් යටතේ ඉදිකිරීමට නියමිතව තිබෙනවා. එහි අද ආරම්භ කෙරෙන අදියර සදහා වන ව්යදම රුපියල් බිලියන 54.70 ක්.


May
7

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර පළාතෙත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැක. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌවසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]


News Articles
Latest Videos
Most Popular Post