පිටකොටුවේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අද අලුයම කාලයේදී ය. ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 08 ක් පමණ යෙදවීමට කටයුතු කල බව ගිනි නිවීම් සේවා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
වැටුප් වැඩි නොකිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් අද දිනයේ ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් පිරිසක් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ 25,000ක් පමණ විදුලි සේවකයින් පිරිසක් කොළඹ දී එම උද්ඝෝෂණයට සහභාගි වීමට නියමිත බවය. සිය ඉල්ලිම්වලට යහපත් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මෙම තරගය ලබන මැයි මස 04 වෙනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අන්තවාදය පතුරවන මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී තිබෙනවා. එම සංවිධාන නම්,
ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේහෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව,වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැක. මධ්‍යම, […]
නිරෝධායනය වන නිවසකට රතිඤඤා ප්‍රහාර එල්ල කරමින් අශෝබන ලෙස හැසිරුණු පුද්ගලයෙක් සොයා මේ වන විට පල්ලෙවල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. හාපිටිගම , ගල්පොල ප්‍රදේශයේ පිහිටි නිරෝධායනය වන නිවසක නිවැසියන් පිරිසකට මෙලෙස පුද්ගලයෙක් විසින් බට්ටා රතිඤඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා නගමින් අශෝබන ලෙස හැසිරී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය විසින් අදාල පුද්ගලයා […]
වාර විභාගයට පිළිතුරු ලියමින් සිටි පාසල් දැරියක් හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. වයස අවුරුදු 13 ක් වූ මෙම දැරිය පාසලේ වාර විභාගයට පිළිතුරු ලියමින් සිටියදි ඊයේ පස්වරුවේ අසනීප වී ඇත්තේ. එහිදී අදාල දැරියගේ මවට දන්වා දැරියව මවට භාර දී රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර වනාතවිල්ලුව ප්‍රාදේශීය […]
මෙරට බිස්කට් සහ බේකරි කර්මාන්ත සඳහා අවශ්‍ය පාම් තෙල් ගෙන්වීමට විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ පාම් තෙල් ආනයනය අත් හිටුවීම හේතුවෙන් බේකරි සහ බිස්කට් කර්මාන්ත කඩා වැටෙන බවට බොහෝ දෙනා මත පළ කිරීම හේතුවන්.. මේ අනුව විෂයභාර අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ඕනෑම අයෙකුට පාම් ඔයිල් […]
ඔබ අප සියලු දෙනාම රැකියා අපේක්ෂාවෙන් බොහෝ විට ඉන්ටවිව් සදහා සහභාගී වී තිබෙනවා. එහිදී සුදුසුකම් පරික්ෂා කිරීම සදහා අදාල ආයතනයේ සිටිනා ආයතන ප්‍රධානින් නොයෙක් ආකාරයේ ප්‍රශ්න ඔබෙන් විමසනවා.. එහිදී ඔබ ලබා දෙන්නා වූ පිළිතුරු මත ඔවුන් ඔබව රැකියාවට සුදුසුද? නැද්ද ? තීරණය කරනු ලබනවා.. මේ සාමාන්‍යයෙන් ඉන්ටවිව් එකක සිදුවන ආකාරය..නමුත් අද මේ කතා කරන්නේ වෙනස් […]
නෝවේජියානු මුහුදේ දී තෙල් නැවක් අනතුරට ලක්ව තිබෙනවා. ඒ අනුව ප්‍රචණ්ඩ රළ පහර සමග එම තෙල් නැව ගිලෙමින් පවතින අතර එම නෞකාවේ කාර්‍යමණ්ඩලය ගුවනින් මුදා ගැනීමට පියවර ගෙන තිබෙනවා. මෙම අනතුරට පත් නෞකාව පෘතුගාල නෞකාවක් බවයි වාර්තා වන්නේ.
විරෝධතා පා ගමනක් හේතුවෙන් ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. සමස්ත ලංකා සුව සේවා සංගමය විසින් මෙම විරෝධතා පා ගමන දියත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ඉකුත් දා පැවැත්වුණු තායිලන්තයේදී පැවති Miss Grand International තරඟාවලියේ මියන්මාර රූ රූජින මේ වන විට සිය රටේ ජනතාව හමුදා පාලනය හේතුවෙන් අත්විදින දුෂ්කර ජීවිතය පිලිබදව හඩා වැටෙමින් සිය හඩ අවදි කළා. එහිදී ඇය විසින් වැඩි දුරටත් සදහන් කලේ ජ්‍යාත්‍යන්තර අවධානය ලබාගැනීම සඳහා මේ වටිනා අවස්තාව තමන් යොදා ගන්නා බවයි. ඇය විසින් සිදු කල කතාව මේ, […]