මියන්මාර හමුදා අණසක පතුරවමින් තවදුරටත් එරට හමුදා පාලකයින් විසින් එරට ජනතාව මර්දනය කිරීමට උත්සාහ දරමින් සිටිනවා.එරට ජනතාව වැඩියෙන්ම ආදරේ කරනා කාගේත් ජනාදරයට පාත්‍ර වී සිටින කලාකරුවන්, නළු නිළියන් ප්‍රසිද්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් සිටිනවා. මේ අතර ඉකුත් දා මියන්මාරයේ සහ තායිලන්තයේ මිලියන ගණන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ප්‍රමුණ පෙළ නිරූපණ ශිල්පියෙකු මෙන්ම නළුවෙකු වන පේන් ටකොන් […]
මිනිස් ජාවාරම්කරුවෙකු විසින් ඉක්වදෝර දැරියන් දෙදෙනෙකු පැහැර ගෙන ඇමෙරිකානු – ඉක්වදෝර දේශසීමාවේ දමා ගොස් සිටියදී ඇමෙරිකනු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාල මිනිස් ජාවාරම්කරුවා පොලිසිය දැක මෙලෙස පැන ගොස් තිබෙනවා. මේ වන විට ඉක්වදෝර් කොන්සාල් කාර්යාලය විසින් එම දැරියන් දෙදෙනා සිය භාරයට ගෙන තිබෙන අතර එම දැරියන් අදාල මවුපියන් වෙත භාර දීමට නියම්ත බවයි වැඩි දුරටත් […]
ආබාධිත රණවිරුවනට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම සඳහා අනුමැතිය ලබාගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව දැන් ඇමති මණ්ඩලයට යොමුකර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කරනවා. ජනාධිපතුමා ඒ බව සඳහන් කළේ, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු […]
වසර දෙකක පමණ සිට fb හරහා දැන හදුනාගෙන ඇති කරගත් ප්‍රේම සබදතාවයක් මත පසුව එම 16 හැවිරිදි දැරිය රවටා දඹානට රැගෙන ගොස් අපයෝජනය කල බව කියන 20 හැවිරිදි ආදීවාසී තරුණයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල ආදීවාසී තරුණයා විසින් එම දැරිය දඹානේ පිහිටි සිය නිවසට රැගෙන ගොස් මාස තුනක පමණ කාලයක් තිස්සේ සිට සිට ඇති […]
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතු කොටගෙන ඉන්දියාව තුල කොරෝනා ආසාදිතයින් වැඩි වීම නිසා ඉන්දියාවේ සංචාරකයින් හට සිය රට තුලට ඇතුළුවීම තාවකාලිකව අත් හිටුවීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා. නවසිලන්ත බලධාරීන් සදහන් කරන්නේ එරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින් නිසා එරට තුල කොරෝනා ආසාදිතයින් ඉහළ යෑම දක්නට ලැබෙන බවයි. ඉකුත් දා එරටින් නව කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු හදුනා ගැනුණු අතර […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙක් මෙන්ම පන්දු යවන්නෙක් ලෙස දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ඊයේ යුග දිවියට ප්‍රවේශ වුණා. එම විවාහ උත්සවයේ ජායා රූප පෙළක් අනතර්ජාලයට එක් කර තිබෙනවා. එම ජායා රූප පහතින්,
රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා ද උදෑසන 10.00 ට පමණ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ලෝකයේ රටවල් කිහිපයක්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයට නව සීමා හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පෘතුගාලය සහ නෙදර්ලන්තය මෙලෙස නව සිමා හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා. පලමුව මෙම එන්නත වයස 60ට වැඩි පිරිසට පමණක් ලබාදීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අද දිනයේ සිට සියලු රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව අද සිට ලබා දෙනු ලබනවා. ඒ අනුව නැවත පාසල් ආරම්භ කරන්නේ ලබන්නේ 19 වැනිදා වන අතර අගෝස්තු නිවාඩුව තෙක් පාසල් විවෘතව තැබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.
ඊයේ දිනයේත් රිය අනතුරු වලින්පුද්ගලයින් 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතරින් 06 දෙනෙකුම පදිකයින් වනවා.. උත්සව සමයේ රිය අනතුරු බහුලව සිදු විය අවදානම හේතුවෙන් දිවයින පුරා ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් හෙට සිට ක්‍රියාත්මක බවයි පොලිසිය සදහන් කරන්නේ.
ඉන්දියාවේ නගර රැසකට යළිත් රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට සූදානම් වී තිබෙනවා. ඒ එම නගර වලින් කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීමත් සමගයි. ඒ අනුව , කර්ණාටක ප්‍රාන්තයේ නගර 6 ක් හා බෙන්ගලූරු නගරයට හෙට සිට රාත්‍රී ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා පැනවීමට නියමිතට තිබෙනවා. එම රාත්‍රී ඇඳිරි නීතිය අප්‍රේල් 20 වැනි දා දක්වා […]
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී සරත් කුමාර නොහොත් “චීටි“ නැමති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු මුල්ලේරියාවේ සිය නිවසේ භූගත බංකරයක් තුළ සැඟවී සිට ඇති අතර වැඩි දුර විමර්ශන සදහා අදාල සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා. ඉන්දියාවේ දී මියගිය “අංගොඩ ලොක්කා “ නැමති අපරාධකරු මුලින්ම […]