News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
11

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 58හැවිරිදි වියෙහි පසුවූවා.


Apr
11

පන්දහසේ දීමනාව ගැන නව චක්‍ර ලේඛනයක්

Generic placeholder image

අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත උත්සව සමය වෙනුවෙන් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණයකර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කල අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙම දීමනාව ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒම දීමනාවට අදාලව ප්‍රතිලාභී පවුල් නිර්වචනය කෙරෙන චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබෙනවා. මුදල් […]


Apr
11

රජයේ නිවාඩු දිනයක් වුවද හෙට සියලු බැංකු විවෘතයි

Generic placeholder image

හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවා. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා, සදහන් කලේ “10,11 සෙනසුරාදා නිවාඩුවක් තිබුණේ ඒ වාගේම 13, 14 අවුරුද්දට නිවාඩු තියෙන නිසා සඳුදා විතරයි මැද […]


Apr
11

යාපනයේ සිනමාශාලා නැවත දැනුම් දෙනතුරු වැසෙයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසාදමා තිබෙනවා. එමෙන්ම එම දිස්ත්‍රික්කයේ විවාහ උත්සව කටයුතු, පුද්ගලික පන්ති පැවැත්වීම ආදිය ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.


Apr
11

පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

Generic placeholder image

දෙවන එලිසබෙත් මහරැජිනගේ සැමියා වූ එඩිම්බරෝහි ආදිපාද පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව, තමාගේ මෙන්ම ශ්‍රී ලංකේය ජනතාවගේ ශෝකය පළ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා. අදාල නිවේදනය පහතින්,


Apr
11

වසරේ ගත වූ කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 580ක් මරුට

Generic placeholder image

දිනෙන් දින වැඩි වන රිය අනතුරු ප්‍රමාණය සමාජයේ බොහෝ දෙනා කතා බහට ලක් වන කාරණයක් බවට පත්ව තිබෙනවා. මේ වසරේ ගත වූ කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 580 ක් මියගොස් ඇති බව පොලිසිය සදහන් කරනවා. ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා. රිය අනතුරු වැඩි වශයෙන් සිදුවන කාල සිමාවක් ලෙස අප්‍රේල් 10 […]


Apr
11

පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුවත් කිරීමක්

Generic placeholder image

පොලිසියෙන් ජනතාව වෙත විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එනම්, මේ උත්සව සමයේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස උල්ලංඝනය කරමින් පැවතීම නිසා ඒ අනුව සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ විශේෂයෙන්ම බස් රථ රියදුරන් හා මගී […]


Apr
11

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහබස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]


Apr
9

දුම්රිය වැඩ වර්ජනයක්

Generic placeholder image

දුම්රිය දෙපාර්තුමේන්තුව තුළින්ම නව සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කිරීමට එරෙහිව දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය රියදුරන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.


Apr
9

විභාගයක් ලියමින් සිටියදි හදිසියේ අසනීප වී මියගිය දැරියගේ මරණයට හේතුව හෙළිවේ

Generic placeholder image

පාසලේදී වාර විභාගයකට මුහුණ දෙමින් සිටි 14 හැවිරිදි දැරියක් ඉකුත්දා හදිසියේ අසනීප වී මියගිය පුවතක් වාර්තා වුණා.. දැරියගේ මරණයට ඥාතින් විසින් චෝදනා කරන්නේ පාසලේ දී කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත නොකිරීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වී දැරිය ජීවිතක්ෂයට පත්වු බවයි. කෙසේ වෙතත් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිව ඇත්තේ මොළයේ දුර්වලව තිබු නහරයක් හදිසියේ පුපුරායාමෙන් මොළය […]


Apr
9

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දින මෙන්න

Generic placeholder image

මෙම වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදීය. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03වන ඉරිදා දිනත් […]


Apr
9

නරක සමනළයා

Generic placeholder image

සොබා සෞන්දර්යයේ අසිරිය ගැන අපි හැමෝම කතා කරනවා… ඒ හා සමානවම අපි ඒ පරිසරයට හානි සිදු වන දේ ගැනත් බොහෝ දේ දවසින් දවස අපට අසන්නට ලැබෙනවා.. අද කතා කරන්නේ ඔබ නොදත් එවැනි කතාවක් ගැනයි….


News Articles
Latest Videos
Most Popular Post