News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
9

යාපනයේ නගරාධිපති අත්අඩංගුවට

Generic placeholder image

යුද සමයේ දී එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05ක් යාපනය නගරය ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුතු සඳහා යොදාගැනීම තුළින් එම සංවිධානය ප්‍රවර්ධනයට අනුබලදීම හේතුවෙන් යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන […]


Apr
9

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක්

Generic placeholder image

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් වු විශේෂ බස්රථ සේවාව අද සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරනවා. මේ අනුව එම කාලය තුළ අමතර බස් රථ 400ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇති අතර අද සිට අප්‍රේල් මස 15 දක්වා එම බස් රථ ධාවනය කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ […]


Apr
9

බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]


Apr
8

කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නව මුහුණුවරකින් ( photo )

Generic placeholder image

ජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් වූ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි ජනතා අයිතියට. විපක්ෂය කුමන අභූත චෝදනා නැගුවත් ධනාත්මක සිතිවිලි සමග රටේ සංවර්ධනය ඉදිරියට යන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සදහන් කළේය. වාණිජ මධ්‍යස්ථානයක්, ඓතිහාසික නගරයක් සහ වාණිජ නගරයක් යන කරුණු තුන යටතේ, කොළඹ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශ සංවර්ධනය කිරීමේ […]


Apr
8

අපි වැටිච්ච තැනක්

Generic placeholder image

සමාජයේ අපි හැමෝම ප්‍රශ්න ගැන කතා කරන්නේ ඒ ගැන වද වෙන්නේ අප හට යම් ගැටළුවක් පැන නැගුණොත් පමණයි. එවන් ආත්මාර්ථකාමී සමාජයක තමයි අද අප ජිවත් වන්නේ, ඒ ගැන වැටහෙන කතාවක් තමයි මේ…


Apr
8

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි ව කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සමග චුලා පද්මේන්ද්‍ර වද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරනවා.


Apr
8

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් බහී

Generic placeholder image

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද ඉතිහාසයේ අඩුම අගය වාර්තා කළා.. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 203.50 ක් ලෙසයි..


Apr
8

පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

Generic placeholder image

පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි ව කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. අද උදෑසන කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී උන්වහන්සේ කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයට පහරදී අලාභයක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.


Apr
8

ෆොන්සේකා හා චමල් අතර උණුසුම් සංවාදයක් – රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Generic placeholder image

රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය පිලිබදව ඇති වූ විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකළ ප්‍රකාශයක් නිසා පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ මේ හේතුවෙන්සභාවද මිනිත්තු 05 කට කල් තැබීමට කතානායකවරයා ක්‍රියා කළා. අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර වාග් ප්‍රහාර මාලාවක් සිදු වූ අතර […]


Apr
8

ලෝකයම ඇළුම් කල ඔෂින් කතා මාලාවේ රචිකාවිය දිවි ගමනට සමුදෙයි

Generic placeholder image

ජාති ආගම් භේදයකින් වයස් භේදයකින් තොරව ලෝකයම ඇළුම් කල ඔෂින් කතා මාලාවේ රචිකාවිය වන සුගාකෝ හෂිදා ඉකුත් දා ඇයගේ නිවසේ දී මියගොස් තිබෙනවා. මිය යන විට ඇය 95 වියේ පසුවූවා. මෙම කතා මාලාවේ කොටස් 500 ක ප්‍රමාණයක් ඇය අතින් රචිත වුවා.


Apr
8

රන්ජන්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන අජිත් මාන්නප්පෙරුමට

Generic placeholder image

රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ගැසට් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කලා.


Apr
8

බිලියනපතියන් 100ක් සිටින නගරය මෙන්න

Generic placeholder image

ලොව වැඩිම බිලියනපතියන් සිටින නගරය ලෙස ෆොර්බ්ස් වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව අනුව චීනයේ බීජිං නගරය නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය වසරේදී බීජිං නගරයේ නව බිලියනපතියන් 33 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම නගරයේ වනවිට බිලියනපතියන් 100ක් සිටී. මේ අනුව චීන අගනගරය අභිබවා ගොස් ඇත්තේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය […]


News Articles
Latest Videos
Most Popular Post