News Line| Off Air
Generic placeholder image

Apr
7

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හදුන්වා දීමට තිරණයක් ?

Generic placeholder image

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හදුන්වා දීමට තීරණය කර ඇති බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සදහන් කරනවා. ඒ සදහා මේ වන විට සියලු අධික්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත් සියලු සේවා සපයන ආයතන මේ වන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙනවා. මේ පිලිබදව මේ සතිය ඇතුලත අවසන් තීරණයක් ගත හැකි […]


Apr
7

ගත වූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් ඉන්දියාවෙන්

Generic placeholder image

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය ලොව පුරා රටවල් බොහොමයක් පිඩාවට ලක් කර ඇති බව නොරහසක්.. ලෝකයේ සෑම දෙනාම බලාපොරොත්තු වන්නේ මේ වෛරසය ලෝකයෙන් තුරන් වනු දැකීමයි. එවන් පසුබිමක ගත වූ පැය 24 තුල දී ඉන්දියවෙන් පමණක් නව කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ 15, 269 ක් හමුව තිබෙනවා. මෙම ගණන එරට මේ දක්වා වාර්තා වූ වැඩිම ආසාදිතයින් […]


Apr
7

යළි කිරුළ පැළදු පුෂ්පිකා සිය පුතු සමග ගත් ජායා රූප පෙළක් ( photo)

Generic placeholder image

ඉකුත් දා ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ජයග්‍රහණය හිමි කරගත් පුෂ්පිකා ද සිල්වා හට එම තරගයේ දී සුළු මොහොතකට පසු සිය ජයග්‍රාහී කිරුළ අහිමි වී ගියද මේ වන විට ඇයට නැවත එය කිරුළ හිමිව තිබෙනවා.ඒ සංවිධායක මණ්ඩලය විසින් නැවත ඇයගේ ජයග්‍රහණය තහවුරු කිරීම හේතුවෙන්. මේ අනුව එම කිරුළ නැවත හිමි කරගත් පුෂ්පිකා සිය පුතු […]


Apr
7

හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 25 ක කප්පම් ඉල්ලු දෙදෙනෙක් පොලීසියට කොටු

Generic placeholder image

මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගෙන් ලක්ෂ 25 ක් කප්පම් ඉල්ලු එම ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයින් දෙදෙනා එම කප්පම් මුදලින් රුපියල් ලක්ෂ 05 ක පමණ මුදලක් ලබා ගැනීමට විහාරස්ථානයට පැමිණ සිටියදී මොවුන් දෙදෙනා පොලිස් අත් අඩංගුවට ගැනුණා. සිද්ධිය පිලිබදව විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.


Apr
7

17 හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගනියි

Generic placeholder image

තංගල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක 17 හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඊයේ රාත්‍රියේ මෙම සිරුර සොයාගෙන ඇති අතර මෙවර සා පෙළ විභාගයට පෙනී සිට ඇති දැරියක් මෙලෙස දිවි නසාගෙන ඇත්තේ.


Apr
7

කොරෝනා ආසාදනය වී සුව වන පිරිසෙන් සියයට 30 කට මානසික හා ස්නායු ආබාධ ඇතිවීමේ අවදානමක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් පිඩාවට ලක්ව තිබෙන පසුබිමක කොරෝනා වෛරසය පිලිබදව නවමු තොරතුරක් වාර්තා වෙනවා. එනම්, මෙම වෛරසය අසාදනය වී සුවය ලබන රෝගීන්ගෙන් සියයට 30 කට ආසන්න පිරිසකට මානසික හා ස්නායු ආබාධ ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බවයි. මේ අදාල පරීක්ෂණය කොරෝනා ආසදිතව සුවය ලැබූ දෙලක්ෂයකට අධික පිරිසක් […]


Apr
7

ගාලු පාර ප්‍රදේශයේ දී නිවසක් අසල ඝාතනයට ලක් වූ 22 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

Generic placeholder image

ගල්කිස්ස ගාලු පාර ප්‍රදේශයේ දී නිවසක් අසල ඝාතනයට ලක් වූ 22 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් හමුව තිබෙනවා. අද අලුයම 01 ට පමණ පොලිසියට ලද තොරතුරක් මත සිදු කරනු ලැබූ විමර්ශනයකදී මෙම මළ සිරුර හමුව තිබෙනවා. මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ ම පදිංචි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.


Apr
7

කත්‍රිනා කයිෆ්ටත් කොරෝනා

Generic placeholder image

බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ්ට කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තමන්ට කොරෝනා වැළදී තිබෙන බවට සටහන් කර තිබෙනවා.


Apr
7

මෙරට කොවිඩ් මරණ ගණන 588ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වුණා. ඒ් අනුව මෙතෙක් මෙරට කොරෝනා වෙෙරසය වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 588ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
7

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය […]


Apr
6

ප්‍රකාශයක් ලබාදීමට කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලිසියට

Generic placeholder image

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගයේදී ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධියට මුල් වූ කැරොලයින් ජූරි ප්‍රකාශයක් ලබාදීම සඳහා අද කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබෙනවා. මේ අතර කැරලොයින් ජූරි ගේ හැසිරීම සම්බන්ධයෙන් සිය සංවිධානයේ කනස්සල්ල පළකරන බව ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියා. එමෙන්ම එම සංවිධායකයින් විසින් වැඩි දුරටත් […]


Apr
6

තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් ඇළකට පෙරළෙයි – 18ක් රෝහලේ

Generic placeholder image

දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් ඇළකට පෙරළී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙනවා. අද දහවල් දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ ගමන් කරමින් තිබු මෙම බස් රථය තෙලදින්නවැව ප්‍රදේශයේ දී එක වරම කාර්මික දෝෂයකට ලක්ව ඇළට පෙරළී ගිය එහි රියදුරු සදහන් කරනවා. මේ වන විට බස් රථයේ සිටි මගින් […]


News Articles
Latest Videos
Most Popular Post