News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
8

ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරගය පැවැත්වෙන දිනය මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මෙම තරගය ලබන මැයි මස 04 වෙනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Apr
8

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කෙරේ

Generic placeholder image

අන්තවාදය පතුරවන මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී තිබෙනවා. එම සංවිධාන නම්,


Apr
8

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි

Generic placeholder image

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේහෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව,වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැක. මධ්‍යම, […]


Apr
7

නිරෝධායනය වන නිවසකට රතිඤඤා ප්‍රහාර එල්ල කරමින් අශෝබන ලෙස හැසිරුණු අයෙක් සොයා විමර්ශන

Generic placeholder image

නිරෝධායනය වන නිවසකට රතිඤඤා ප්‍රහාර එල්ල කරමින් අශෝබන ලෙස හැසිරුණු පුද්ගලයෙක් සොයා මේ වන විට පල්ලෙවල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. හාපිටිගම , ගල්පොල ප්‍රදේශයේ පිහිටි නිරෝධායනය වන නිවසක නිවැසියන් පිරිසකට මෙලෙස පුද්ගලයෙක් විසින් බට්ටා රතිඤඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා නගමින් අශෝබන ලෙස හැසිරී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය විසින් අදාල පුද්ගලයා […]


Apr
7

වාර විභාගයට පිළිතුරු ලියමින් සිටි පාසල් දැරියක් හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය යයි

Generic placeholder image

වාර විභාගයට පිළිතුරු ලියමින් සිටි පාසල් දැරියක් හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. වයස අවුරුදු 13 ක් වූ මෙම දැරිය පාසලේ වාර විභාගයට පිළිතුරු ලියමින් සිටියදි ඊයේ පස්වරුවේ අසනීප වී ඇත්තේ. එහිදී අදාල දැරියගේ මවට දන්වා දැරියව මවට භාර දී රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර වනාතවිල්ලුව ප්‍රාදේශීය […]


Apr
7

බේකරි සහ බිස්කට් කර්මාන්ත සඳහා අවශ්‍ය පාම් තෙල් ගෙන්වීමට විශේෂ බලපත්‍ර ක්‍රමයක්

Generic placeholder image

මෙරට බිස්කට් සහ බේකරි කර්මාන්ත සඳහා අවශ්‍ය පාම් තෙල් ගෙන්වීමට විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ පාම් තෙල් ආනයනය අත් හිටුවීම හේතුවෙන් බේකරි සහ බිස්කට් කර්මාන්ත කඩා වැටෙන බවට බොහෝ දෙනා මත පළ කිරීම හේතුවන්.. මේ අනුව විෂයභාර අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ඕනෑම අයෙකුට පාම් ඔයිල් […]


Apr
7

ඕන පොරක් ෆේල් වෙන ඉන්ටවිව් එකක්

Generic placeholder image

ඔබ අප සියලු දෙනාම රැකියා අපේක්ෂාවෙන් බොහෝ විට ඉන්ටවිව් සදහා සහභාගී වී තිබෙනවා. එහිදී සුදුසුකම් පරික්ෂා කිරීම සදහා අදාල ආයතනයේ සිටිනා ආයතන ප්‍රධානින් නොයෙක් ආකාරයේ ප්‍රශ්න ඔබෙන් විමසනවා.. එහිදී ඔබ ලබා දෙන්නා වූ පිළිතුරු මත ඔවුන් ඔබව රැකියාවට සුදුසුද? නැද්ද ? තීරණය කරනු ලබනවා.. මේ සාමාන්‍යයෙන් ඉන්ටවිව් එකක සිදුවන ආකාරය..නමුත් අද මේ කතා කරන්නේ වෙනස් […]


Apr
7

නෝවේජියානු මුහුදේ දී තෙල් නැවක් අනතුරට – ගිලෙන තෙල් නැවේ පිරිස ගුවනින් මුදා ගන්නා අයුරු ( photo)

Generic placeholder image

නෝවේජියානු මුහුදේ දී තෙල් නැවක් අනතුරට ලක්ව තිබෙනවා. ඒ අනුව ප්‍රචණ්ඩ රළ පහර සමග එම තෙල් නැව ගිලෙමින් පවතින අතර එම නෞකාවේ කාර්‍යමණ්ඩලය ගුවනින් මුදා ගැනීමට පියවර ගෙන තිබෙනවා. මෙම අනතුරට පත් නෞකාව පෘතුගාල නෞකාවක් බවයි වාර්තා වන්නේ.


Apr
7

ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්

Generic placeholder image

විරෝධතා පා ගමනක් හේතුවෙන් ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. සමස්ත ලංකා සුව සේවා සංගමය විසින් මෙම විරෝධතා පා ගමන දියත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Apr
7

ජාත්‍යන්තර වේදිකාවේ සිය රටේ මිලිටරි පාලනය පිලිබදව හඩ නැගු මියන්මාර රූ රැජිණ

Generic placeholder image

ඉකුත් දා පැවැත්වුණු තායිලන්තයේදී පැවති Miss Grand International තරඟාවලියේ මියන්මාර රූ රූජින මේ වන විට සිය රටේ ජනතාව හමුදා පාලනය හේතුවෙන් අත්විදින දුෂ්කර ජීවිතය පිලිබදව හඩා වැටෙමින් සිය හඩ අවදි කළා. එහිදී ඇය විසින් වැඩි දුරටත් සදහන් කලේ ජ්‍යාත්‍යන්තර අවධානය ලබාගැනීම සඳහා මේ වටිනා අවස්තාව තමන් යොදා ගන්නා බවයි. ඇය විසින් සිදු කල කතාව මේ, […]


Apr
7

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හදුන්වා දීමට තිරණයක් ?

Generic placeholder image

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හදුන්වා දීමට තීරණය කර ඇති බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සදහන් කරනවා. ඒ සදහා මේ වන විට සියලු අධික්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත් සියලු සේවා සපයන ආයතන මේ වන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙනවා. මේ පිලිබදව මේ සතිය ඇතුලත අවසන් තීරණයක් ගත හැකි […]


Apr
7

ගත වූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් ඉන්දියාවෙන්

Generic placeholder image

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය ලොව පුරා රටවල් බොහොමයක් පිඩාවට ලක් කර ඇති බව නොරහසක්.. ලෝකයේ සෑම දෙනාම බලාපොරොත්තු වන්නේ මේ වෛරසය ලෝකයෙන් තුරන් වනු දැකීමයි. එවන් පසුබිමක ගත වූ පැය 24 තුල දී ඉන්දියවෙන් පමණක් නව කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ 15, 269 ක් හමුව තිබෙනවා. මෙම ගණන එරට මේ දක්වා වාර්තා වූ වැඩිම ආසාදිතයින් […]


News Articles
Latest Videos
Most Popular Post