News Line| Off Air
Generic placeholder image

Apr
17

ඔසරියට එයාගෙ හැඩ බලන්නකො

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්. පසුගිය කාලයේ දී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි. අවුරුද්දට කහ පැහැති ඔසරියකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
17

අමන්දා – ඩයස්ගේ සුන්දර ඡායාරූ

Generic placeholder image

වෘත්තීයෙන් නිරූපිකාවක් වන අමන්දා නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූප වලට පෙනී සිටිනවා. බොහෝ අවස්ථාවල මනාලියක් ලෙස හැඩ වී තිබෙනවා. නමුත් මෙවර ඇය නව විලාසිතාවකින් හැඩවී තිබුණා. ඇගේ අත ගත් සැමියා වන ඩයස් සමඟ ඇය සිදු කළ සුන්දර ඡායාරූගත කිරීම පහතින් බලන්න,


Apr
16

අවුරුද්දට නෙත්මිගෙන් Photoshoot එකක්

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම වෙළද දැන්වීම් රැසකම දක්නට ලැබෙන චරිතයක්. නෙත්මි සිංහල අවුරුද්ද වෙනුවෙන් ඉතාමත් ලස්සන ෆොටෝෂුට් එකක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Apr
16

රොෂාන්, කුෂ්ලානි සහ මිනෙත්ගේ අලුත්ම ඡායාරූප පෙළ

Generic placeholder image

රොෂාන් රණවන, සිනමාවට නැතුවම බැරි කෙනෙක් වන අතර ඔහුගේ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් නෑ. නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඔහු මේ වෙනකොට සිනමාවේ සිහින කුමරා බවට පත්වුණා. රොෂාන් ඔහුගේ බිරිද කුෂ්ලානි සහ ඔවුන්ගේ පුත් මිනෙත් සමග මෑතකදී ඡායාරූපගත කිරීමක් කළා. එහිදී සිදුකළ ඡායාරූ ඔහු සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
12

සංගීත් – කස්තුරිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

සංගීත් පභූ කියන්නේ මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ‌පැමිණ කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පියෙක්. ඒ වගේම කස්තුරි ජයවර්ධන ද ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මොවුන් දෙදෙනාට ඇති ප්‍රේක්ෂක ආදරය නිසාම සියළු දෙනා බලා සිටින්නේ මොවුන් දෙදෙනාගේ මංගල දිනය ගැන ඇගිලි ගනිමින්. පසුගියදා මේ දෙදෙනාගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප වල තවත් පුංචි යාළුවෙක් […]


Apr
12

සාරියට හැඩවුණු නිල්මිණී

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් නොමැකෙන රුවක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියන්නේ. ඒ වගේම ඇය ආදරණීය දියණියකගේ මවක්. එදා වගේම ඇය අදටත් ලස්සන කෙනෙක්. තාමත් කෙල්ලෙක් වගේ ඇය සාරියට කොච්චර හැඩ ද බලන්නකෝ. ඡායාරූප පහතින්,


Apr
11

දිනක්ෂිගේ අලුත්ම Makeup Artist

Generic placeholder image

දිනක්ෂිගෙත් සාරංගගෙත් පුංචි දියණිය තමයි සාරන්‍යා එහෙමත නැත්තම් චුන්ගා කියන්නේ. දැන් දිනක්ෂි සහ සාරංගට වඩා හැමෝම ආදරය කරන්නේ ඒ පුංචි හුරතලී සාරන්‍යාටයි. එයාගෙ දඟ වැඩ නිරන්තරයෙන් ඔවුන් දෙදෙනාගේ සමාජ මාධ්‍යය ඔස්සේ අප දකිනවා. බලන්නකො දිනක්ෂිගෙ අලුත්ම Makeup Artist කවුද කියලා.


Apr
11

කෝකිලගේ බිරිඳ කළ පළමු සලන්ගි පූජාව

Generic placeholder image

කෝකිල පවන් රටම ආදරය කරන අති දක්ෂ රංගන ශිල්පියෙක් ඒ වගේම ගායකයෙක්. එයාගේ ආදරණිය බිරිඳ තමයි විශාරධ නිමාලි ප්‍රනාන්දු කියන්නේ. ඇය එංගලන්තයේ භරත නැටුම් ආයතනයක් ආරම්භ කර තිබුණා. එම භරත නැටුම් ආයතනයේ එයාගේ පලවෙනි කණ්ඩායමත් එක්ක සලන්ගි පූජාවක් කළ බව මුහුණු පොතේ සටහන් කර තිබුණා. එයාගේ නැටුම් කණ්ඩායම කෝවිලක හරි අපූරුවට රතු සහ සුදු පාටින් […]


Apr
11

උපන්දිනය වෙනුවෙන් ෂෙරිල්ගෙන් Photoshoot එකක්

Generic placeholder image

ෂෙරිල් ඩෙකර් කියන්නේ හැමෝම ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම ඇය රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳයි. ඊයේ ෂෙරිල්ගෙ 35 වෙනි උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කිරීමටත් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Apr
10

නීල වර්ණයෙන් සැරසුණු නෙත්මි

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය නීල වර්ණ ගවුම් විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
10

කැමරා කාචයේ හැඩ මවන ටීනා

Generic placeholder image

ටීනා ශනෙල් කියන්නේ දක්ෂ නිරූපණ ශිල්පිනියක්. නිරූපණයට වගේම රංගනයටත් ඇය එක ලෙස දක්ෂ අතර සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි. ඇයගේ ඡායාරූප මේ දවස්වල සෑහෙන නෙත ගැටෙනවා. ඒ විවිධ වූ විලාසිතා තුලින්. ටීනාගේ අලුත්ම ඡායාරූ එකතුවක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා. ඇය මෙහි සැරසී සිටියේ අවුරුදු කුමරියක් වගේ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Apr
10

ආශාගෙන් සුන්දර ඡායාරූප පෙළක්

Generic placeholder image

පුංචි තිරයේ කාගේත් ආදරය දිනූ අහිංසකාවිය වන රංගන ශිල්පිනී ආශා එදිරිසිංහ රංගනයට පමණක් නොවෙයි ගායනයටත් එක ලෙස දක්ෂ කෙනෙක්. ඇගේ සුන්දරත්වයටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. දමිළ යුවතියක් ලෙස ඇය මෙහි දී හැඩ වී සිටියා. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post