කැලණිය, වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන 09.20 ට පමණ යුද හමුදා බස් රථයක්, මහනුවර සිට කොටුව බලා ධාවනය වු ශීඝ්‍රගාමි දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. විදුලි සංඥා ක්‍රියාත්මකව තිබිය දී බස් රථය දුම්රිය හරස් මාර්ගයෙන් ධාවනය කරවීමට උත්සහ කරමින් සිටියදී අදාල බස් රථය දුම්රියේ ගැටී තිබෙන්නේ. එම අනතුරෙන් පසු දුම්රියේ ගැටුණු බස් රථය […]
ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 352 අතරින් වැඩිම ගණනක් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කයෙන් 56 දෙනකුම වාර්තා වී ඇත්තේ තලංගම ප්‍රදේශයෙන් වනවා. මීට අමතරව ඊයේ දිනය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 57 දෙනෙකු ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 16ක්, මහනුවර 18ක්, කුරුණෑගල 14ක්, රත්නපුර 50ක්, ගාල්ල 24ක්, අම්පාර 02ක්, කෑගල්ල 06ක්, බදුල්ල 08ක්, මාතලේ 07, නුවරඑළිය 25, […]
ඥාති සොහොයුරෙකු විසින් තියුණු ආයුධයකින් කල පහරදීමකදී අවුරදු 07 ක කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. මෙම පුවත කිළිනොච්චි ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම දරුවාගේ මව විසින් අදාල දරුවා සහ තවත් දරුවන් දෙදෙනකු සමග ඥාති නිවසක නතර කර මව මඩකලපුව ප්‍රදේශයට ගොස් ඇති බවයි පැවසෙන්නේ. අදාල දරුවා සිය ඥාති සහෝදරයා සමග නිවසින් පිටව ගොස් ඇති අතර නිවසට […]
ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ සහ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ මංජුලා තිලිණිගේ දියණිය වන 06 වසරේ දැනට ඉගෙනුම ලබන ලිමන්සා තිලකරත්න ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා, එහිදී ඇය විසින් පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ද සමත්ව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක […]
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන තිබෙන බව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබම්න් සදහන් කර තිබෙනවා. එම සටහනේ වැඩි දුරටත් සදහන් කරන්නේ එන්නත් ලබා ගැනීමට සුදුසු සියලු දෙනා එන්නත ලබා ගනිමින් එම එන්නත්කරණ වැඩපිළිවෙලට සහය පළ කරන ලෙසයි
කොරෝනා ආසදිතව සිටි පුද්ගලයෙක් රෝහලේ ප්‍රතිකාර ලබා සුවවී දින 20 කින් නිවසට පැමිණීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙනවා. වයස අවුරුදු 45 ක් පමණ පුද්ගලයෙක් වගුගඩු රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එහිදී සිදු කල pcr පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත පුද්ගලයෙක් බව හදුනා ගත් අතර තෙල්දෙණිය රෝහල වෙත යොමු කර දින 20 ක […]
මාරක රිය අනතුරු හේතුවෙන් ඊයේ (28) දිනයේ දී පමණක් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඉකුත් දා මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්රණයකින් හිටපු පාලකයන් සිරගත කිරීමකට ලක් කල එරට හමුදා ප්‍රධානින් හට එරට ජනයා එල්ල කරන විරෝධතා මේ වන තෙක් අවසන් වී නොමැති අතර ඊයේ දිනයේත් එරට විරෝධතා හේතුවෙන් පොලිස් වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 18 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් […]
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් හා මිය ගිය සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය පළ කරමින් ලබන 7 වැනි ඉරිදා කළු ඉරිදාවක් වශයෙන් නම් කිරීමට කතෝලික සභාව තීරණය කර තිබෙන අතර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හා රදගුරු මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ අනුව ලබන […]
තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කරනවා. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම නිවේනදය පහතින්,
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L Exam) විභාගය අද ආරම්භ වෙනවා. ඒ අනුව අද සිට ලබන 10 වනදා තෙක් මෙම විභාගය පැවැත්වෙනවා. විභාග මධ්‍යස්ථාන 4,513කදී, අයදුම්කරුවන් 622,352ක්, 2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බ්වයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.