News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
3

ආදිවාසීන් අතරත් කොරෝනා පැතිරීමේ අවදානමක්

Generic placeholder image

කොරෝනා වෛරසය මේ වන විට ආදිවාසීන් අතරත් කොරෝනා පැතිරීමේ අවදානමක් මතුව තිබෙන බවත් ඒ පිලිබදව බලධාරීන් අවදානය යොමු කල යුතු බවයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සදහන් කරන්නේ. ඊයේ දිනය තුල පමණක් මහියංගනයෙන් ආසාදිතයින් 33 දෙනෙකු වාර්තා වී තිබෙනවා.


Feb
3

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොරෝනා ආසාදිත බිළිදුන් 150ක්

Generic placeholder image

මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිත බිළිදුන් 150ක් හදුනාගෙන තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.


Feb
3

හදිස්සියේ පාසලේදී අසනීප වූ සිසුවියක් රෝහල් ගත කිරීමෙන් පසු මියයයි

Generic placeholder image

බුත්තල ප්‍රදේශයේ පාසලක 06 ශ්‍රේණියේ ඉගෙනුම් ලැබූ දැරියක් දහවල් ආහාර ගැනීමෛන් පසු ක්ලාන්තය ගතියක් ඇති ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කර ඉන් පසු ගුරුවරු විසින් එම දරුවාගේ මවට ද කතා කර 1990 ගිලන් රථ සේවයට ඇමතුම් ලබා දීමේදී එය ප්‍රමාද වීම නිසා මව විසින් ගුරුවරියක් ද සමග ත්‍රිරෝද රථයෙන් දැරීය බුත්තල රෝහලට ඇතුලත් […]


Feb
3

විදෙස්ගත ශ්‍රමිකයින් 289ක් අදත් දිවයිනට එයි

Generic placeholder image

තවත් ශ්‍රී ලාංකිකයින් 289 දෙනෙකු අද කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණ තිබෙනවා. මේ අනුව ඔවුන් සියලු දෙනා නිරෝධායනය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.


Feb
3

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනපති, අගමැති හමුවෙයි

Generic placeholder image

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුව තිබෙනවා. කොළඹ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි පැවසෙන්නේ.


Feb
3

ඊයේ දිනයේත් වැඩිම ආසාදිතයින් කොළඹින්

Generic placeholder image

ඊයේ දිනයේත් වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් වාර්තා වූ අතර එම ගණන 261ක්. ඊයේ දිනය තුල හදුනාගත් නව ආසාදිතයින් ගණන 715ක් වනවා.


Feb
3

අහඹු ලෙස කැමරාවක සටහන් වූ මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය ( photo )

Generic placeholder image

මියන්මාරයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට සිය ව්‍යායාම කිරීම රූගත කරමින් සිටි නර්තන ශිල්පිනියකගේ වීඩියෝ පටයේ පසුබිම තුළ මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයේ පළමු පියවර අහඹු ලෙස රූගත වී තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම අදාල ව්‍යායාම වල නිරත වන නර්තන ශිල්පිනියක ව්‍යායාම සඳහා යොදා ගත් ගීතය ද එරට හමුදා සහ පොලිසිය හාස්‍යයට ලක් කරන ගීතයක් වීමද විශේෂත්වයක්. මේ අනුව […]


Feb
3

ජාතික නිදහස් සැමරුම් උළෙලෙහි මාධ්‍ය ආවරණ කරන සියළු මාධ්‍යවේදීන් PCR පරීක්ෂාවට ලක් කරයි

Generic placeholder image

73 ජාතික නිදහස් සැමරුම් උළෙලෙහි මාධ්‍ය ආවරණ කරන සියළු මාධ්‍යවේදීන් ඊයේ දිනයේ PCR පරීක්ෂාවට යොමු කර තිබෙනවා.


Feb
3

හිතවත්කමට බසයේදී රෝල්ස් කෑ කතුන් දෙදෙනෙකුට සිදු වූ දේ මෙන්න

Generic placeholder image

අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අසල සිටි තරුණයෙකු සමග හිතවත් වී එම තරුණයා විසින් එම කාන්තාවන් දෙදෙනාට චයිනීස් රෝල්ස් දෙකක් ආහාරයට දී තිබෙනවා. ඒවා ආහාරයට ගත් අදාල කාන්තාවන් දෙදෙනා මත් වීමකට ලක්ව සිට ඇති අතර එහිදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 2ක පමණ වටිනා ආභරණ සහ මුදල් රැගෙන […]


Feb
3

මෙරට කොරෝනා මරණ ගණන 330ක් දක්වා ඉහලට

Generic placeholder image

ඊයේ දිනයේ තවත් කොරනේ මරණ 7ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Feb
3

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ආයතනයක ගින්නක් හට ගනී

Generic placeholder image

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක හදිසියේ ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සදහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකක යොදවා තිබෙනවා.


Feb
3

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Generic placeholder image

කළුතර සිට මීගමුව බලා ධාවනය වෙන දුම්රියක් කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීළි පැනීමකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. . මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කළුතර හරහා ධාවනය වන දුම්රියන් ප්‍රමාදයකට ලක්විය හැකි බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරන්නේ


News Articles
Latest Videos
Most Popular Post