ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණීය මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් තරුණ නිර්මාණ අධ්‍යක්ෂක කසුන් මහේන්ද්‍රගේ ආදර කතාව මේ වෙනකොට රහසක් නම් නෙවෙයි. නිතර මොවුන් දෙදෙනා ගැන ප්‍රේක්ෂකයින් සොයා බලනවා. ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. පසුගියදා මේ දෙදෙනාගේ ආදරණීය ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා . එම ඡායාරූප පහතින් බලන්න,
ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්. පසුගිය කාලයේදී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි. අලුත් විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ඇන්තනී පවුලේ වැඩිමහල් පුත්‍රයා වන ඔහු කලාවට පැමිණීම අහම්බයක්. නමුත් වර්තමානය වන විට ඔහු ක්ෂේත්‍ර කිහිපයකම සිටින ජනප්‍රිය චරිතයක් වී අවසන්. පසුගියදා ඔහුගේ පිය වන ජැක්සන් ඇන්තනීගේ අභාවය පවුලේ සියළුදෙනාට පමණක් නෙවෙයි රසියකින්ටත් ලොකු කම්පනයක් වුණා. පියාගේ මතකයන් තුළ තවමත් අතරමංව සිටින අකිල සිය සමාජ මාධ්‍යය ගිණුමට සංවේදී සටහනක් පළ කර තිබුණා. එම සටහන පහතින් […]
මෙරට නර්ථන කලාව තුළ සිටින දක්ෂ නර්ථන ශිල්පිනියක් තමයි අසේනා විජේවර්ධන කියන්නේ. ඇය මේ දිනවල සිටින්නේ මෙල්බන් සංචාරයක නිරත වෙලායි. ඇය සැමියා සමග TITANIC කෞතුකාගාරය නැරඹීම සඳහා ගොස් තිබුණා. එහිදී ලබාගත් මතකයන් ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නට අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,
මේ දිනවල බොහෝ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ලෝක කුසලානයත් සමග අදටත් කතාබහ වෙන ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම තිබෙන නමක් තමයි හෂාන් තිලකරත්න කියන්නේ. තවමත් ප්‍රේක්ෂක ආදරය ලබන ක්‍රීඩකයෙක් තමයි ඔහු. ඔහුගේ ආදරණීය පුතු පසුගියදා යුග දිවියට පිවිසුණා. ඔවුන්ගේ ආදරණීය පුතු ලේලිය සමග නිවසට පැමිණෙන තුරු මග බලා සිටින මේ පියා ගැන බිරිඳ අප්සාරි ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එය පහතින් බලන්න,
කලා ක්ෂේත්රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි. ඇය සමාජ මාධ්‍යයේත් එකලෙස ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර මනාලියක් ලෙස හැඩ වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
සිනමාවට නැතුවම බැරි ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසුරියයි. ඇය සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි. පසුගියදා ඇය අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍යය ගිණූමට එක් කරමින් වෙනස් ආකාරයේ සටහනක්ද එක් කර තිබුණා. ඒ ඕපාදුප හොයනා මිනිසුන් පිළිබඳවයි. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,
චතූ රාජපක්ෂ කියන්නේ ක්ෂේත්රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ක්ෂේත්රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි. අලුත් විලාසිතාවන් නිරන්තරයෙන් අත්හදා බලන ඇය පසුගියදා තවත් අලුත්ම විලාසිතාවකින් සැරසී සිටින සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
පුංචි තිරයේ මෙන්ම ටෙලි තිරයේත් දක්ෂයෙකුවන සාරංග දිසාසේකර රංගනයට, ගායනයට මෙන්ම විවේදනයටත් එක ලෙස දක්ෂයෙක්. පසුගියදා උපන්දිනය සැමරූ ඔහුට සිය බිරිඳ දිනක්ෂිගෙන් සහ දියණිය සාරන්‍යාගෙන් අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා. ඒ පිළිබඳව සාරංග සිය සමාජ මාධ්‍යය ගිණූමට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
රිදී තිරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ. රසිකයින්ගේ ආදරය ඇයට නොමදව ලැබෙන්නේ ඇගේ තිබෙන රංගන දක්ෂතාවය නිසායි. ඇය සමාජ මාධ්‍යයේත් එකලෙස ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට බටහිර පන්නයේ මනාලියක් ලෙස සැරසී සිටි ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් දකින්නට ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
මීට මාස තුනකට පෙර මෙරට සංගීත ක්ෂේත්රයට අහිමි වී ගිය ඔහු නමින් නුවන් ගුනවර්ධනයි. ඔහුගේ එකම පුතු ගයාන් ගුණවර්ධන වර්තමානයේ ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම ඔහු මේ වන විට ඉතා ජනප්‍රියයි. ගයාන් තම පියාව සිහිපත් කරමින් ආදරණීය සටහනක් ඔහුගේ සමාජ මාධ්‍යයේ පල කරන්නට අමතක කලේ නෑ එම සටහන පහතින් […]