News Line| Off Air
Generic placeholder image

Feb
21

සාරංග – දිනක්ෂිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

සාරංග දිනක්ෂි කියන්නේ සිනමාවට වගේම ටෙලි නාට්‍ය කලාවේ සිටින අතිදක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක්. ඒ වගේම මේ දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. ඔවුන් දෙදෙනා පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Feb
21

පුබුදු – මාෂි කැදැල්ල සරසන පුංචි සුරංගනාවිය

Generic placeholder image

සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඔවුන් දෙදෙනාගේ කැදැල්ල හැඩ කරන්නට පැමිණි පුංචි අමුත්තා සමග මේ දෙදෙනා ගත කරනා ආදරණීය හෝරාවන් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කර නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Feb
20

දමිළ යුවතියක් වූ ටීනා

Generic placeholder image

දක්ෂ නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් තමයි ටීනා ශනෙල් කියන්නේ. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. ඒ ඇය විවිධාකාර වූ විලාසිතා අත්හදා බලමින් සිදුකරන ඡායාරූගත කිරීම් නිබඳවම ප්‍රේක්ෂකයින්ගේ ආකර්ශනයට ලක්වන නිසා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය දමිළ ආකාරයට සැරසී සිටින ඡායාරූ පෙළක් දක්නට ලැබුණා. ඡායාරූප පහතින් බලන්න


Feb
20

ගයත්‍රිගෙන් නයනාට සුබ පැතුමක්

Generic placeholder image

කලා ලෝකයේ සිටින හොඳම යාළුවෝ දෙන්නෙක් තමයි ගයත්‍රි ඩයස් හා නයනා කුමාරි කියන්නේ. මේ දෙදෙනාම රංගන ශිල්පිනියන් වගේම රූපලාවන්‍ය ශිල්පිනියන්. පසුගියදා ගයත්‍රි සිය සමාජ මාධ්‍යය ගිණූමේ නයනා කුමාරි වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා. ඒ ඇගේ උපන්දිනය වෙනුවෙන්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Feb
19

බටහිර පන්නයට හැඩ වුණු නිලූෂි සහ හෂාන්

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පීන් දෙපළක් තමයි නිලූෂි පවන්යා සහ හෂාන් රත්නායක කියන්නේ. මේ දෙදෙනා විටින් විට අපූරු ඡායාරූගත කිරීම් සිදු කරනවා. එලෙස සිදුකරන ඡායාරූගත කිරීම් බොහෝ කතාබහට ලක්වන ආකාරයේ ඒවායි. පසුගියදා ඔවුන් බටහිර පන්නයට හැඩ වී සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එය සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඔවුන් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් […]


Feb
19

කාංචනා අනුරාධිගේ ආදරණීය කැදැල්ල

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ මෙරට මෙන්ම පිටරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක්. ඇයට හැමෝගෙම ආදරය නොඅඩුව ලැබෙනවා. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය පවුලෙ අය සමඟ ගත් ආදරණීය ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Feb
16

ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුගේ කැදැල්ලට අලුත් අමුත්තෙක්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පිය පදවිය ලැබීමට සූදානමින් සිටිනවා. ඒ වෙනුවෙන් ඔහු බිරිඳ සයුරි සමග ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එය පහතින් බලන්න,


Feb
15

ආදරවන්තයින්ගේ දිනයේදී ගයාන්ගෙන් පූජනීට ලැබුණු අපූරු තෑග්ග

Generic placeholder image

ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන ගැන නම් නොදන්නා අයෙකු ‌නොමැති තරම්.ඔහු කලා ලෝකයේ නොමද ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් අයෙක්. ගයාන්ගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. කොහොම වුනත් ඊයේ ආදරවන්තයින්ගේ දිනය මේ දෙදෙනාට නම් විශේෂ වුණා. ඒ ගයාන් පූජනීට සිදුකළ විවාහ යෝජනාව ස්ථීර වීම නිසා. ඒ ලස්සන […]


Feb
14

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කසුන් – මාධවීගෙන් ආදරණීය Photoshoot එකක්

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණීය මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් තරුණ නිර්මාණ අධ්‍යක්ෂක කසුන් මහේන්ද්‍රගේ ආදර කතාව මේ වෙනකොට රහසක් නම් නෙවෙයි. නිතර මොවුන් දෙදෙනා ගැන ප්‍රේක්ෂකයින් සොයා බලනවා. ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. පසුගියදා මේ දෙදෙනාගේ ආදරණීය ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා . එම ඡායාරූප පහතින් බලන්න,


Feb
13

නිරන්තරයෙන් විලාසිතා මවන ශලනි

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්. පසුගිය කාලයේදී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි. අලුත් විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Feb
9

අකිලගෙන් සංවේදී සටහනක්

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුත්‍රයා වන ඔහු කලාවට පැමිණීම අහම්බයක්. නමුත් වර්තමානය වන විට ඔහු ක්ෂේත්‍ර කිහිපයකම සිටින ජනප්‍රිය චරිතයක් වී අවසන්. පසුගියදා ඔහුගේ පිය වන ජැක්සන් ඇන්තනීගේ අභාවය පවුලේ සියළුදෙනාට පමණක් නෙවෙයි රසියකින්ටත් ලොකු කම්පනයක් වුණා. පියාගේ මතකයන් තුළ තවමත් අතරමංව සිටින අකිල සිය සමාජ මාධ්‍යය ගිණුමට සංවේදී සටහනක් පළ කර තිබුණා. එම සටහන පහතින් […]


Feb
8

TITANIC මතක සොයා ගිය අසේකා

Generic placeholder image

මෙරට නර්ථන කලාව තුළ සිටින දක්ෂ නර්ථන ශිල්පිනියක් තමයි අසේනා විජේවර්ධන කියන්නේ. ඇය මේ දිනවල සිටින්නේ මෙල්බන් සංචාරයක නිරත වෙලායි. ඇය සැමියා සමග TITANIC කෞතුකාගාරය නැරඹීම සඳහා ගොස් තිබුණා. එහිදී ලබාගත් මතකයන් ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නට අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post