පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ. මේ දෙදෙනා පුංචි දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් වෙනවා. මොවුන්ගේ පුංචි දියණීය නෝරි පසුගියදා සිය පළමුවන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් අපූරු සාදයක් ද සංවිධානය කර තිබුණා. මේ සඳහා කලා තරු රුසක්ද සහභාගී වුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
කදිර දිව්‍යරාජ හරහා මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඇය සොනක්ෂි සිංග්. ඇය ඉන්දීය රංගන ශිල්පිනියක් වුණත් මේ වෙනකොට ලංකාව තුළත් ඇයට ආදරය කරනා පිරිසක් නිර්මාණය වී අවසන්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී සිදුකළ ඡායාරූ කිහිපයක් දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
අනුරාධා එදිරිසිංහ හා ශලනි තාරකා කියන්නේ වර්තමානයේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දෙදෙනා ගැන වැජි කතාබහක් ඇතිවුණේ ශලනිගේ විවාහ උත්සවයත් සමග. අනුරාධා සිය සමාජ මාධ්‍යය ගිණුමට ශලනි වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා. ඒ ඇයගේ උපන්දිනය වෙනුවෙන්. එය පහතින් බලන්න, “හදවත පතුලෙන් නැගෙනා ආදරේ හාදුවක තියලා පතනෙමි සුබ වෙන්නම කියලා සංසාරයක් පුරා…සුබ […]
මහේෂි මදුසංකා කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ ඇයගේ සැමියා වගේම දරුවන් දෙදෙනාද සමගින්. එම ඡායාරූප පහතින් බලන්න,
ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ එකම පුතු ගයාන් ගුණවර්ධන ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙස ඔහු කටයුතු කරනවා. ඔහුගේ පෙම්වතිය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සබදතාව ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. පසුගියදා ගයාන් ආදරණීය සටහනක් සිය සමාජ මාධ්‍යය […]
කැළුම් ශ්‍රී කියන්නේ මේ දිනවල ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පියෙක්. කැළුම් – දුලීගේ පුංචි පුතා තමයි ආර්ය. පුතුගේ උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදු කිරීමට මොවුන් අමතක කර තිබුණේ නෑ. එය පහතින් බලන්න,
එඩ්වඩ් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනී කියන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ගායන ශිල්පී යුවළක්. මේ දෙපළගේ දියණිය වන සාරාන්‍යා ජයකොඩි පසුගිදා ඇගේ උපාධිය සම්පූර්ණ කර තිබුණා. විදේශ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හැදැරූ ඇයගේ උපාධි ප්‍රදානෝත්සවයට මේ දෙපළ සහභාගී වී තිබුණා. එහි ඡායාරූ පහතින් බලන්න,
නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් තමයි ටීනා කියන්නේ. නිරූපණය පමණක් නොවෙයි රංගය වගේම නර්තනයටත් ඇය දක්ෂයි. ටීනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය සිදු කරන වෙනස් ආකාරයේ ඡායාරූගත කිරීම් සමාජ මාධ්‍යයට නිතර එක් කරනවා. ඒ වගේම ඇය උඩරට හා බටහිර පන්නනයේ මනාලියන් ලෙස නිතර නිතර හැඩ වී රූගත කිරීම් සිදුකර තිබුණා. පහත දැක්වෙන්නේ ඇය බටහිර පන්නනයේ […]
ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී ගැන නම් හැදින්වීම් අවශ්‍ය නෑ. ඔහු සමාජ මාධ්‍යයේත් සක්‍රීයයි. පසුගියදා පුංචි සාමණේර හිමිවරුන් කිහිපදෙනෙක් ඔහුගේ වාහනයට ගොඩවුණු වෙලාවේ සජිතට සූරිය අරණ චිත්‍රපටය මතක් වෙලා තිබෙනවා. බලන්න හරි අපූරු ඡායාරූප කිහිපයක් සජිත සිය සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.
මේධා ජයරත්න කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හා නර්ථන ශිල්පිනියක්. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කරන්නත් අමතක කළේ නෑ. එය පහතින් බලන්න,
ඇන්තනී පවුලේ බාලයා වන සජිත අනුත්තර පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සහෝදරිය වන මාධවී සිය සමාජ මාධ්‍යය ගිණුමට ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද සමගින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ. පසුගියදා මේ දෙදෙනාගේ පුංචි දියණිය නෝරිගේ පළමු උපන්දිනය වෙනුවෙන් Cake Smash ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි තවත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,