News Line| Off Air
Generic placeholder image

Oct
20

කවින්ද්‍යා අධිකාරි යුග දිවියට

Generic placeholder image

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි කියන්නේ මෙරට තාරුණ්‍යය නියෝජනය කරන ගායන ශිල්පිනියක්. ඇය‌ පිළිබඳ සමාජයේ පසුගියදා වැඩි කතාබහක් ඇතිව තිබුණේ ඇගේ පෙම්වතා පිළිබඳව ඇය මාධ්‍යයට හෙළි කිරීමත් සමග කොහොම වුණත් අද සුබ නැකතින් ඇය යුග දිවියට පිවිස තිබෙනවා. ඒ පෙම්වතා දනිදු පෙරේරා සමග. ඡායාරූප පහතින් බලන්න,


Oct
20

අම්මාගේ උපන්දිනය වෙනුවෙන් ජනිත් එක් කළ ආදරණීය සටහන

Generic placeholder image

මානෙල් වානගුරු කියන්නේ සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ ව‌ගේම ඇය දක්ෂ කලා පවුලක මුල් පුරුකක් කිව්වොත් නිවැරදියි. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට ඇගේ වැඩිමහල් පුතා වන රංගන ශිල්පී ජනිත් ආදරණීය සටහනකින් සුබ පතා තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද එක් කරමින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Oct
19

උමාලිගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

Generic placeholder image

උමාලි තිලකරත්න කියන්නේ දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. ඇයට ලැබෙන චරිත සඳහා උපරිම සාදාරණයක් ඉටුවන නිසාම රසික හදවත් තුළ ඇය පිළිබඳව ඇත්තේ ඉහළ ප්‍රසාදයක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගියදා උමාලි වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එමි ඇය ඉන්දියානු ක්‍රමයට සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
19

නලීන් පෙරේරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

මේරියන්ස් නායක නලීන් පෙරේරා පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් රාශියක් ඔහුට ලැබී තිබුණා. ඔහුට ලැබුණු උපන්දින සුබ පැතුම් අතර ආදරණීය සුබ පැතුමක්හු ලැබී තිබුණා. ඒ ඔහුගේ දියණිය වන ස්වේතා සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබු ආදරීණීය සටහනක්. ඒ වාගේම නලීන් පෙරේරාගේ උපන්දිනය සඳහා පවුලේ සියළුදෙනා එක් වී අපූරු සාදයක්ද සංවිධානය කර […]


Oct
18

තව තවත් හැඩ වෙන ටීනා ශනෙල්

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් තමයි ටීනා ශනෙල් කියන්නේ. ඇය දක්ෂ නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක්ද වනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. එයට ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
18

මට අප්පච්චිගේ පිහිටයි… අප්පච්චිට ජේසු පිහිටයි..අකිලගෙන් සංවේදී සටහනක්

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුත්‍රයා වන ඔහු කලාවට පැමිණීම අහම්බයක්. නමුත් වර්තමානය වන විට ඔහු ක්ෂේත්‍ර කිහිපයකම සිටින ජනප්‍රිය චරිතයක් වී අවසන්. පසුගියදා ඔහුගේ පිය වන ජැක්සන් ඇන්තනීගේ අභාවය පවුලේ සියළුදෙනාට පමණක් නෙවෙයි රසියකින්ටත් ලොකු කම්පනයක් වුණා. පියාගේ මතකයන් තුළ තවමත් අතරමංව සිටින අකිල සිය සමාජ මාධ්‍යය ගිණුමට සංවේදී සටහනක් පළ කර තිබුණා. එම සටහන පහතින් […]


Oct
17

තව තවත් ලස්සන වෙන ශලනි

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්. පසුගිය කාලයේදී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි. සුන්දර සාරි විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
17

අප්පච්චි නැති අඩුව මල්ලිලා දෙන්නාට පුරවන්න පුළුවන්ද?

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී යන නාමය සැමදා අපේ මතකයේ රැදේවි. ඒ තරමටම ඔහු වන් අසහාය රංගන ශිල්පියෙක් යළි බිහි නොවන තරම් ඔහුගේ රංගන හැකියාවන් ප්‍රේක්ෂක සිතට කා වැදී අවසන්. පසුගියදා ඔහුගේ වැඩිමහල් දියණිය මාධවී ඇන්තනී සිය පියාගේ වියෝව ගැන පුවත්පතකට වචන කර තිබුණා. ඒ මෙලෙසින්, ජැක්සන් ඇන්තනි සහ මාධවී ඇන්තනී කියන, තාත්තා සහ දුව අතර […]


Oct
16

සංගීත් – දිනිතිගේ Pre Shoot එක

Generic placeholder image

තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක් තමයි සංගීත් සහ දිනිති කියන්නේ. මේ දෙදෙනා ළගදීම විවාහ වන බව නම් මේ වෙනකොට නොරහසක්. පසුගියදා මොවුන් සිංගප්පූරු සංචාරයක් සඳහා ගොස් තිබුණා. එහිදී ඔවුන් සිදුකළ Pre Shoot එකේ ඡායාරූප මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
16

ඩිල්ෂාන් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩකයෙක් තමයි තිලකරත්න දිල්ෂාන් කියන්නේ. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතර හරි ආදරණීය සුබ පැතුමක් බිරිඳ වන මංජුලා එක් කර තිබුණා. ඒ ‌වගේම ඔහුගේ උපන්දින සාදයට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සහභාගී වී තිබුුුණා. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


Oct
15

අලුත්ම සාරි විලාසිතාවකින් සැරසුණු නෙත්මි

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා.සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්. පසුගියදා ඇය අලුත් සාරි විලාසිතාවකින් හැඩ වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න


Oct
15

කස්තුරි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන රංගනයට වගේම නිරූපණයට ඉතා දක්ෂයි. පසුගියදා ඇය සිය 25වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පෙම්වතා වන සංගීත් ප්‍රභූ ඇතුළු හිතවතුන් ඇයට පුංචි සාදයක් සූදානම් කරන්නට අමතක කර තිබුණේ නෑ. සාදයේ ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post