ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ඔහු Flashback සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දුයි. ඔහුගේ ආදරණීය බිරිඳ තමයි තිලිණි. මේ දෙදෙනා පසුගියදා සිය 20 වෙනි විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඔවුන් සුන්දර ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
අතුල අදිකාරගේ සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අදිකාරි සංගීත ලොවේ ඇයටම අවේනික වූ අනන්‍යතාවයක් ගොඩනඟාගෙන අවසන්. ඇය සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණ මුල් වරට ඇයගේ ආදර කතාව ගැන සඳහන් කළා. ඒ මෙලෙසයි, මම T.V. Program එකකට ගිහින් බෑන්ඩ් එකේ ඔක්කෝම මාත් එක්ක හිනා වුණා. එයා විතරක් ලාවට හිනාවක් දාලා නිකන් හිටියා. මම සාමාන්‍යයෙන් […]
දිනේෂ් ගමගේ කියන්නේ වර්තමාන තරුණ පරපුරේ සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ජනප්‍රියත්වය අඩුවක් නොමැතිව හිමිකර ගන්නා මොහු පෙම්වතිය නිසා තව තවත් ජනප්‍රිය වෙලා. පසුගියදා දිනේෂ් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා. ඒ ඔහුගේ මිතුරු මිතුරියන් හා පෙම්වතියගෙන්. එහි ඡායාරූප පහතින් බලන්න,
කලා ලෝකයේ සිටින හොඳම යාළුවෝ දෙන්නෙක් තමයි ගයත්‍රි ඩයස් හා නයනා කුමාරි කියන්නේ. මේ දෙදෙනාම රංගන ශිල්පිනියන් වගේම රූපලාවන්‍ය ශිල්පිනියන්. මේ දෙන්නා කාලයකට පස්සේ නැවතත් රූපලාවන්‍ය වැඩමුළුවකදී මුණගැසී තිබුණා. එහිදී ලබාගත් ඡායාරූප ගයත්‍රි ඇගේ සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
නිලන්ති ඩයස් කියන්නේ එදා සිනමාවේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක්. දැන් ඇය ආදරණීය මවක්. නිලන්ති සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය මෑතකදී අපූරු ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එයට විශාල ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
මීට අවුරුදු 8000කට පෙර ශ්‍රී ලංකාවේ රජකම් කළ මහා රාවණා රජු “දසිස් “ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ ඔහු ප්‍රගුණ කළ දස විධ ඥාණ හේතුවෙනි. ඒ අතුරින් එකක් වන්නේ වෛද්‍ය විද්‍යාවයි. මේ රස වෙදකම කියන්නේ මහා රාවණා රජු විසින් සොයාගත් එක් වෛද්‍ය ක්‍රමයක්. මෙම රස වෙදකම අයුර්වේදයේ වගේම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ ඇති සුවිශේෂී වෛද්‍ය ප්‍රතිකාර […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙකු වන මතීෂ පතිරණ පිළිබඳ පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වුණා. ඒ ඉන්දීය IPL ක්‍රිකට් තරඟයේදී දැක්වු දක්ෂතා සහ මහේන්ද්‍ර සිංග් දෝනිගේ අදීක්ෂනය නිරන්තරයෙන් ඔහුට හිමි වීම නිසායි. ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතර මතීෂ ඉතා ජනප්‍රියයි. මතීෂගේ වැඩිමහල් සහෝදරිය පසුගියදා යුග දිවියට පිවිස තිබුණා. ඇයට ආදරණීය සුබ පැතුමක් මතීෂ […]
ලංකාවේ සිටින පරිසරවේදියක් වන තිලක් කන්දේගම සියත ජීවමාන මහා රාවණා වැඩසටහනට පැමිණ සිය ජීවිතයේ අවසන් දිනය ගැන සදහනක් කර තිබුණා. ඒ 2040 අගෝස්තු මස 26 වෙනිදා ඔහු මැරෙන බවයි. ඔහු පසුව කෑගල්ලේ වෛද්‍ය තරූෂ ලෙස නැවත ඉපදෙන බවත් සඳහන් කර තිබුණා. ඒ පිළිබඳව පහතින් බලන්න,
නිරූපණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන වාසනා දන්තනාරායන පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ඇය පවුලේ අය සහ මිතුරු මිතුරියන් සමග මෙවර උපන්දිනය සැමරුවේ වෙනස් ආකාරයකටයි. මුහුදු වෙරලක් අද්දර පැවැත්වූ ඇගේ උපන්දින සාදයේ ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නිවේදක ශිල්පියෙක් ලෙස කටයුතු කරන දක්ෂ චරිතයක් තමයි කාවිංග පෙරේරා කියන්නේ. ඔහු මෑතකදී පුවත්පත් සාකච්ඡාවයට පැමිණ ප්‍රේමය ගැන කියා තිබුණේ මෙවන් දෙයක්, “ආදරය ගැන එක එක්කෙනාට වෙනස් විදිවලට නිර්වචනය කරන්න පුළුවන්. සමහර අයට ආදරය සුන්දර වෙන්න පුළුවන්. තව සමහර අයට ආදරය වේදනාවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ ආදරය කියන්නේ සම්පූර්ණයෙන්ම පරිත්‍යාගයක්, කැපවීමක්. […]
සිනමාවේ සහ ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන ශලිනි තාරකා ගැන මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙනවා. ඇය මේ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍යයට ඡායාරූපයක් එක් කර තිබුණේ ඇයට ඇතිවූ අපලයක් ලෙසයි. නමුත් එයට පිළිතුරු වශයෙන් රසිකයෙකුගෙන් ඇයට ටිකක් සැර ප්‍රකාශයක් ලැබී තිබුණා. එය පහතින් බලන්න,
සිනමාවේ සහ ටෙලි තිරයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය සචිනි අයේන්ද්‍රා. විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුනු ඇය දැන් දියණියන් දෙදෙනෙකුගේ මවක්. සචිනි විටින් විට සමාජයේ කතාබහට ලක් වෙනවා. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. කලා කටයුතුවලින් මදක් ඈත් වුණත් ඇය නිරූපණ කටයුතු වල නම් නිරත වෙනවා. මෑතකදී ඇය සිදුකල වෙනස්ම ආකාරයේ ඡායාරූගත […]