2012 වසරේදී ඉන්දියාවේ නිර්භයා වෛද්‍ය සිසුවිය සමූහ දූෂණය කිරීමේ සිද්ධියේ වරදකරුවන් හතර දෙනා එල්ලා මරා දමා තිබේ. ඒ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී එම වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක්කර කුරිරු වධහිංසා පමුණුවා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් කරමිනි. විදෙස් වාර්තා අනාවරණ කළේ, නවදිල්ලියේ පිහිටි තිහාර් බන්ධනාගාරයේදී ඔවුන් එල්ලා මරා දමා ඇති බවයි. එලෙස එල්ලා මරා දැමුණේ 32 […]
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා අද(20) දිනයේ සිට මාර්තු 27 වන දින දක්වා පැවැත්වෙන නඩු කටයුතු සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරිමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.. වාණිජ මහාධිකරණය, සිවිල් අභියාචනාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය හා කම්කරු විනිශ්චය සභාවල පැවැත්වෙන නඩු කටයුතු සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කිසිදු […]
කොවිඩ් නයින්ටීන් ආසාදනයවිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10000 ඉක්මවා තිබෙනවා. වීදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයින් 10041 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි. මේ වන විට ලොව පුරා පුද්ගලයින් දෙලක්ෂ 44,950 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයින් 87,408 දෙනෙකු සුව වී තිබෙනවා. ඊයේ(19) දිනය තුළ ද වැඩිම මරණ සංඛ්යාතවක් ඉතාලියෙන් වාර්තා වන අතර […]
අද(19) රාත්‍රී 10.00 සිට ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි.
අද(19) දහවල් 12.00 සිට නාම යෝජනා භාර ගැනීම අවසන් වීමෙන් පසු පස්වරු 01.30 දක්වා කාලය තුළ විරෝධතා ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබාදී තිබුණා. එම විරෝධතා සලකා බැලීමෙන් පසු විවිධ පක්ෂවලින් ඉදිරිපත් කළ නාමයෝජනා දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අනුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජනබල පක්ෂය විසින් කොළඹ, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් කළ නාමයෝජනා […]
සියලුම රාජ්‍ය සේවකයින්ගේ මාර්තු මස වැටුප ලබන 23 වනදා ලබාදීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතාට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා. ඒ අනුව සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළු සියලුම රජයේ සේවකයින් සඳහා මේ මස වැටුප ලබන 23 වනදා […]
හදිසි සහ අත්‍යවශ්‍ය යැයි විනිසුරුවරයා විසින් තීරණය කරනු ලබන නඩු හැර වෙනත් කිසිදු නඩුවක් විවෘත අධිකරණයේ නොකැඳවන ලෙසට චක්‍රලේඛයක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් හෙට සිට ලබන 27 වනදා දක්වා පැවැත්වෙන නඩු කටයුතු ඉලක්ක කර ගනිමින් මෙම චක්‍ර ලේඛය නිකුත් කළ බව සදහන්. වාණිජ මහාධිකරණ, […]
ඊයේ දිනයේ පුත්තලම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය කි‍්‍රයාත්මක කළ අතර එහිදී මහජනතාව පාරට නොපැමිණියද නිවෙස් කිහිපයක අය එක නිවෙසකට පැමිණ සාද පවත්වන බව එම ප්‍රදේශ වල පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් දැනගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ. ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ කොරෝනා වෛරසය වැළැක්වීමේ අරමුණෙන් වන අතර එහිදී මිනිසුන් එක්ව කටයුතු කිරීමට නොව හුදෙකලා […]
සිංගප්පූරුව තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. ගතවූ පැය 24 ක කාලය තුළ එරටින් නව ආසාදිතයින් 47 දෙනෙකු හදුනාගෙන ඇති අතර එක් දිනක් තුළ සිංගප්පූරුවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ආසාදිතයින්ගෙන් 33 දෙනෙකුම යුරෝපා, උතුරු අමෙරිකා සහ ගිනිකොන දිග ආසියානු කලාපීය රටවලින් පැමිණි […]
නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9000 ඉක්මවූ බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාතනය සඳහන් කරනවා. ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,115ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 222,643ක්. ගතවූ පැය 24 තුලදී වාර්තා වන මරණ සංඛ්‍යාව 1108ක් වන අතර වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 21,000 කට අධිකයි. […]
ශ්‍රී ලංකාවට පැමිණ මේ මොහොතේ රට තුළ රැඳී සිටින විදේශික ජනතාවට හිරිහැර කිරිමෙන් වළකින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද(19) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඍජු දායකත්වයක් විදේශිකයින් විසින් ලංකාවේ ආර්ථිකයට දක්වන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් වැඩිදුරටත් පැවසුවා.
මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිසම ගත් තීන්දුව ප්‍රශංසනීය බව කැෆේ සංවිධානය අවධාරණය කරනවා. රටේ පවතින අයහපත් සෞඛ්‍යමය වාතාවරණය මැනවින් වටහා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කළ යුතු බව එහි විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නා. පවතින වාතාවරණය මත ජනතාව එක් රැස් වීම නිවෙස්වලින් පිටතට යාම අනතුරුදායක තත්ත්වයක් බවද සඳහන් කරන ඒ […]