News Line| Off Air
Generic placeholder image

Mar
20

කොරෝනා ලොවම බිය ගන්වමින් මිලියනගණනක ජනතාවක් නිවෙස් තුල සිර කරයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලෝක ජනතාව මිලියන ගණනාවක් තම නිවෙස් තුලට සිර වී සිටීමට සිදුව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකව තුලද මේ වනවිට ඒ සදහා අවශ්‍ය ක්‍රියමාර්ග ගනිමින් පවතින අතර ලංකාව තුලද මේ වන විට බොහෝ පිරිසක් සිය නිවෙස් තුලට කොටු වී සිටිනවා. එමෙන්ම ලොව පුරා රවටල් වල ජනතාවට මෙම වෛරසය පාලනය […]


Mar
20

දුම්පානය කොරෝනා වෛරසය ව්‍යාප්තියට ප්‍රබල හේතුවක් බවට අනතුරු අගවයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවිමට ප්‍රධාන කාරණයක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරන්නේ දුම්පානය ඊට ප්‍රබල බලපෑමක් එල්ල කරන බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩි දුරටත් සදහන් කලේ , දුම්පානය වෛරසය ව්‍යාප්තියට ඍජු බලපෑමක් බවත් , දුම්වැටි අලෙවිය ඉතා අවධානම් සහගත කටයුත්තක් බවත්ය. මේ […]


Mar
20

පුත්තලම හා හලාවත, මීගමුව, කොච්චිකඩේ ඇඳිරි නීතිය දහවල් 12.00 සිට යලිත්

Generic placeholder image

පුත්තලම පොලිස් කොට්ඨාසයේ, හලාවත පොලිස් කොට්ඨාසයේ හා මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට තාවකාලිකව ඉවත් කරන ලද පොලිස් ඇඳිරි නීතිය දවහල් 12.00 ට ක්‍රියාත්මක කෙරෙන නව පොලිසිය සදහන් කරනවා.


Mar
20

විවාහ උත්සව ගැන තීරණයක් ගන්නැයි GMOA අදාල පාර්ශවයන්ගෙන් ඉල්ලයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සැලකිල්ලට ගෙන අදාල කාලසීමාවේදී විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීමට පියවර නොගන්නේ නම් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. ඒ පොලීසිය ඇතුළු අදාළ පාර්ශ්වවලින්. වගකීම් සහිත පුරවැසියන් ලෙස මේ මොහොතේ වැඩි අවධානයක් දිය යුත්තේ පෞද්ගලික කාරණාවලටද පොදු අරමුණක් වෙනුවෙන් ද එක්ව තීරණයක් ගත […]


Mar
20

පුත්තලම හා හලාවත, මීගමුව, කොච්චිකඩේ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Generic placeholder image

පුත්තලම පොලිස් කොට්ඨාසයේ, හලාවත පොලිස් කොට්ඨාසයේ හා මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට පැනවු පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබෙනවා.


Mar
20

දිවයිනටම ඇදිරි නිතිය පනවයි

Generic placeholder image

පවතින තත්වය හමුවේ අද පස්වරු 06.00 සිට සදුදා පෙරවරු 06.00 දක්වා ඇදිරි නිතිය පැනවීමට පොලිසිය තීරණය කර තිබෙනවා.


Mar
20

කෙරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා තවත් රෝහල් දෙකක්

Generic placeholder image

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා අද සිට වැලිකන්ද හා මුල්ලේරියාව රෝහල් යොදා ගැනීමට තීරණය කර තිබෙනවා. වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ , මේ වන විට වැලිකන්ද මූලික රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිමට පහසුකම් සලසා ඇති බවත් අද සිට ඊට රෝගීන් ඇතුළත් කර ගන්නා බවත්ය. ඒ […]


Mar
20

කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව චීනය ඉක්මවා යයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව චීනයේ මියගිය සංඛ්‍යාව අභිබවා ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ පමණක් ඉතාලියෙන් කොරොනා මරණ 427 ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් වාර්තාවූ කොරොනා මරණ සංඛ්‍යාවත් සමග මුළු ගණන 3405 දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීනයෙන් අද දිනය වන විය වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව […]


Mar
20

( Update )ඉන්දියාවේ බස්රථයක් තුල සමූහ දූෂණයට කර ඝාතනයට ලක්වූ සිසුවියගේ සැකකරුවන්ට මරණ දඩුවම

Generic placeholder image

2012 වසරේදී ඉන්දියාවේ නිර්භයා වෛද්‍ය සිසුවිය සමූහ දූෂණය කිරීමේ සිද්ධියේ වරදකරුවන් හතර දෙනා එල්ලා මරා දමා තිබේ. ඒ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී එම වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක්කර කුරිරු වධහිංසා පමුණුවා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් කරමිනි. විදෙස් වාර්තා අනාවරණ කළේ, නවදිල්ලියේ පිහිටි තිහාර් බන්ධනාගාරයේදී ඔවුන් එල්ලා මරා දමා ඇති බවයි. එලෙස එල්ලා මරා දැමුණේ 32 […]


Mar
20

අද සිට අධිකරණ කටයුතු විඩියෝ තාක්ෂණයෙන්

Generic placeholder image

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා අද(20) දිනයේ සිට මාර්තු 27 වන දින දක්වා පැවැත්වෙන නඩු කටයුතු සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරිමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.. වාණිජ මහාධිකරණය, සිවිල් අභියාචනාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය හා කම්කරු විනිශ්චය සභාවල පැවැත්වෙන නඩු කටයුතු සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කිසිදු […]


Mar
20

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 10000 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් ආසාදනයවිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10000 ඉක්මවා තිබෙනවා. වීදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයින් 10041 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි. මේ වන විට ලොව පුරා පුද්ගලයින් දෙලක්ෂ 44,950 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයින් 87,408 දෙනෙකු සුව වී තිබෙනවා. ඊයේ(19) දිනය තුළ ද වැඩිම මරණ සංඛ්යාතවක් ඉතාලියෙන් වාර්තා වන අතර […]


Mar
19

ජාඇලට-වත්තලට පොලිස් ඇඳිරි නීතිය පනවයි

Generic placeholder image

අද(19) රාත්‍රී 10.00 සිට ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post