දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට T 20 තරග සදහා නිමැවුණු නවතම T20 jersey එක එළිදක්වා තිබෙනවා. එහි ජායා රූප පහතින් දැක්වේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමි බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී ඊයේ දින පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ තිබි කිලෝ ග්‍රෑම් දෙකක පමණ බරින් යුතු වෙඩි බෙහෙත් කූරු තොගයක් සොයාගත් අතර, මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේදී අත්බෝම්බයක් එලෙස සොයාගත් බවත් සවුත්බාර් ප්‍රදේශයේදී සොයාගත් වෙඩි බෙහෙත් පිරවු කූරු මසුන් මෑරීමට යොදා ගන්නා වෙඩි බෙහෙත් කූරු තොගයක් වන […]
දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් හා ඉරානයෙන් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසු අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලාංකීකයින් හා විදේශිකයින් යන දෙපාර්ශවයම […]
හිටපු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාවිත කළ නිල වාහන සහ නිල නිවාස ලබන 20 වනදාට පෙර භාර දෙන්නැයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. 8 වන පාර්ලිමේන්තුව ඊයේ ඊයේ මැදියම් රාත්රියේදී විසුරුවා හැරි අතර ඒ පිලිබදව ගැසට් නිවේදනය නිකුත් වීමත් සමගම සියලු රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිලිබදව […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කඩුළු රකින ක්‍රීඩක කුසල් ජනිත් අද යුග දිවියට පිවිස තිබෙනවා. ඒ කලණි නම් තරුණියක් සමගයි. එම අවස්ථාවේ මංගල ජයා රූප කිහිපයක් පහතින් දැක්වේ.
ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම බවට පත්ව තිබෙනවා. ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක් වන IDG සමාගම විසින් මෙම ලැයිස්තුව එළිදක්වා තිබුණා. මේ අනුව ලෝකයේ හොඳම දුරකතන සන්නාමය බවට දකුණු කොරියාවේ සැම්සුන්ග් පත්ව තිබෙන අතර දෙවැනි ස්ථානයට චීනයේ හුවාවේත් තෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ ඇපල් දුරකතන් පත්ව තිබෙනවා. පේටන්ට් සංඛ්‍යාව, සන්නාමයේ […]
අද සිට ක්‍රියාත්මක වන පරිදි මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම තහනම් කර තිබෙනවා. අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සදහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, අද දිනයේ ද සුඛෝපභෝගී නෞකාවක් ලංකාවට පැමිණිමට තිබු […]
ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කල මෙහෙයුමකදී දකුණු මුහුදු තීරයේ සිට කිලෝමීටර් 1100ක් ඈත මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා දෙකක් සිය භාරයට ගත් බව සදහන් වෙනවා. ඒ අනුව එම අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 600ක් බව නාවික හමුදාව වැඩි දුරටත් පවසනවා. අත් අඩංගුවට ගත් සැකකරුවන් […]
කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියේ බ්‍රෙෂියා නුවරින් වාර්තා වී ඇති බව තහවුරු කර තිබෙනවා. 45 හැවිරිදි කාන්තාවක් වන ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඇයට මෙම වෛරසය වැළදී ඇත්තේ ඇය සේවය කරන ස්ථානයේ ඉතාලි ජාතික කාන්තාවගෙන් බවයි පැවසෙන්නේ. ඒ අනුව මේ වන විට රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතාලියේ […]