හිටි හැටියේම නුවර කලා පොලට ඇවිත් බුදුරුවක් අඹපු චිත්‍රකරුවෙක් පිලිබදව සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්ව තිබෙනවා. එම අවස්ථාවේ ගත් ජයා රූප පෙළක් පහතින් දැක්වේ.
ශ්‍රි ලංකා අභිමානය ජාත්‍යන්තරයේ රැව්පිළිරැව් දුන් අවස්ථාවක් මීට හෝරා කිහිපයකට පෙර වාර්තා විය. ඒ එතෙක් මෙතෙක් මෙරට ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් Vega Innovations විසින් නිෂ්පාදනය කරන ලද Vega EVX සුපිරි මෝටර් රථය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවති Geneva International Motor Show 2020 හිදී ඊයේ (03) දිනයේ දී එළිදැක්වීමත් සමඟිනි. කෙසේවෙතත් වර්තමානයේ දී ගෝලීය අධිවසංගත තත්ත්වයක් දක්වා […]
දිවයිනේ බස්නාහිර, වයඹ, සඹරගමුව, දකුණු පළාත්වල සහ මන්නාරම ඇතුළු ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණ තත්වය ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇති කිරිමට හැකි හෙයින් ඒ පිලිබදව ජනතාව විශේෂ අවධානයක් යොමු කරන ලෙස එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. හැකි තරම් වැඩි […]
එළැඹෙන මහ මැතිවරණයේ පරිපාලනමය කටයුතුවලට අදාල ගැසට් නිවේදන 04ක් නිකුත් වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ගැසට් නිවේදන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණා. මැතිවරණයෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රී සංඛ්‍යාව, ස්වාධීන කණ්ඩායම් තැන්පත් කළ යුතු ඇප මුදල් සහ දේශපාලන පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව එක් […]
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරඟය අද (04) පැවැත්වෙනවා. ඒ පළමු තරඟය අද පල්ලේකැලේදි ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරඟ දෙකක් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට සහභාගී වන්නේ ලසිත් මාලිංගගේ […]
සමගි ජන බලවේගය ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින ලකුණ පිලිබදව අවසන් තීරණයක් අද ගැනීමට නියමිතව තිබෙන බව වෙනවා. ඒ පිලිබදව විශේෂ සාකච්ඡාවක් අද හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. සමගි ජන බලවේගය ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින බව ඊයේ නිල වශයෙන් මැතිවරණ කොමිසම හමුවේ දැනුම් දුන් බව එහි […]
කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීම සදහා ඉරානයේ සිරකරුවන් 54,000 කට අධික පිරිසක් තාවකාලිකව මුදාහැරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. ලොව පුරා සීඝ්‍රයෙන් කොවිඩ් – 19 නෙවත් නව කොරෝන වෛරසය හේතුවෙන් මේ වන විට ඉරානයේ මිය ගිය සංඛ්‍යාව 77 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට T 20 තරග සදහා නිමැවුණු නවතම T20 jersey එක එළිදක්වා තිබෙනවා. එහි ජායා රූප පහතින් දැක්වේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමි බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී ඊයේ දින පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ තිබි කිලෝ ග්‍රෑම් දෙකක පමණ බරින් යුතු වෙඩි බෙහෙත් කූරු තොගයක් සොයාගත් අතර, මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේදී අත්බෝම්බයක් එලෙස සොයාගත් බවත් සවුත්බාර් ප්‍රදේශයේදී සොයාගත් වෙඩි බෙහෙත් පිරවු කූරු මසුන් මෑරීමට යොදා ගන්නා වෙඩි බෙහෙත් කූරු තොගයක් වන […]