News Line| Off Air
Generic placeholder image

Mar
3

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් පැමිණෙන අය නිරෝධායනයට

Generic placeholder image

දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් හා ඉරානයෙන් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසු අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලාංකීකයින් හා විදේශිකයින් යන දෙපාර්ශවයම […]


Mar
3

හිටපු මැති ඇමතිවරුන්ට දැනුම්දීමක්

Generic placeholder image

හිටපු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාවිත කළ නිල වාහන සහ නිල නිවාස ලබන 20 වනදාට පෙර භාර දෙන්නැයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. 8 වන පාර්ලිමේන්තුව ඊයේ ඊයේ මැදියම් රාත්‍රියේදී විසුරුවා හැරි අතර ඒ පිලිබදව ගැසට් නිවේදනය නිකුත් වීමත් සමගම සියලු රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිලිබදව […]


Mar
3

ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් යුග දිවියට (photo )

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කඩුළු රකින ක්‍රීඩක කුසල් ජනිත් අද යුග දිවියට පිවිස තිබෙනවා. ඒ කලණි නම් තරුණියක් සමගයි. එම අවස්ථාවේ මංගල ජයා රූප කිහිපයක් පහතින් දැක්වේ.


Mar
3

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10 මෙන්න

Generic placeholder image

ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම බවට පත්ව තිබෙනවා. ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක් වන IDG සමාගම විසින් මෙම ලැයිස්තුව එළිදක්වා තිබුණා. මේ අනුව ලෝකයේ හොඳම දුරකතන සන්නාමය බවට දකුණු කොරියාවේ සැම්සුන්ග් පත්ව තිබෙන අතර දෙවැනි ස්ථානයට චීනයේ හුවාවේත් තෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ ඇපල් දුරකතන් පත්ව තිබෙනවා. පේටන්ට් සංඛ්‍යාව, සන්නාමයේ […]


Mar
3

මගී ප්‍රවාහන නෞකා මගින් දිවයිනට ඇතුල් වීම අද සිට තහනම්

Generic placeholder image

අද සිට ක්‍රියාත්මක වන පරිදි මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම තහනම් කර තිබෙනවා. අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සදහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, අද දිනයේ ද සුඛෝපභෝගී නෞකාවක් ලංකාවට පැමිණිමට තිබු […]


Mar
3

මහ මුහුදේදී කෝටි 600 ක මත්කුඩු අල්ලයි

Generic placeholder image

ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කල මෙහෙයුමකදී දකුණු මුහුදු තීරයේ සිට කිලෝමීටර් 1100ක් ඈත මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා දෙකක් සිය භාරයට ගත් බව සදහන් වෙනවා. ඒ අනුව එම අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 600ක් බව නාවික හමුදාව වැඩි දුරටත් පවසනවා. අත් අඩංගුවට ගත් සැකකරුවන් […]


Mar
3

කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වෙයි

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියේ බ්‍රෙෂියා නුවරින් වාර්තා වී ඇති බව තහවුරු කර තිබෙනවා. 45 හැවිරිදි කාන්තාවක් වන ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඇයට මෙම වෛරසය වැළදී ඇත්තේ ඇය සේවය කරන ස්ථානයේ ඉතාලි ජාතික කාන්තාවගෙන් බවයි පැවසෙන්නේ. ඒ අනුව මේ වන විට රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතාලියේ […]


Mar
3

පොලිස් නිලධාරීන් පිරිසකට උසස් වීම්

Generic placeholder image

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට උසස් විම් ලබා දී තිබෙනවා. ඒ අනුව ගල්කිස්ස කොට්ඨාසයේ, සහකාර පොලිස් අධිකාරී ඩබ්.එල්.පී.එම් අබේසේකර මහතා හා සහකාර අධිකාරී ඩබ්.එම්.එස් වෙදගේ යන මහත්වරුන් පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. එමෙන්ම මීගමුව කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ජී.ද සිල්වා කාලිංග මහතා සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්කර තිබෙනවා.


Mar
3

අදත් වැස්ස නෑ

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


Mar
2

මහ මැතිවරණය අප්‍රේල් 25 වනදා

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර රජයේ මුද්‍රණාලය වෙත ලැබුණු බව රජයේ මුද්‍රණාලාධිපතිනය පවසනවා. ඒ අනුව මේ වන විට එය මුද්‍රණය වෙමින් පවතිනවා. ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නියමියි. මහ මැතිවරණය සඳහා වූ නාම යෝජනා භාර ගැනීම මාර්තු මස 12 සිට 19 වෙනිදා අතර සිදුකරන බව […]


Mar
2

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර රජයේ මුද්‍රණාලය වෙත ලැබුණු බව රජයේ මුද්‍රණාලාධිපතිනය පවසනවා. ඒ අනුව මේ වන විට එය මුද‍්‍රණය වෙමින් පවතී


Mar
2

කොරෝනා හේතුවෙන් කොරියානු ගුවන් සේවය, ශ්‍රී ලංකා ගුවන් ගමන් අත්හිටුවීමට සැරසෙයි

Generic placeholder image

තම රටේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කොරියානු ව්‍යාපාරික ආයතන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් ලබා ගැනීම පමා කිරීමට ඉඩ ඇති බව කොරියානු මානව සම්පත් ආයතනයේ මෙරට අධ්‍යක්ෂ කිම් – වොන් – සියොක් ප්‍රකාශ කළා. එමෙන්ම, කොරියානු ගුවන් සේවය දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් මේ මස 18 වන දා සිට […]


News Articles
Latest Videos
Most Popular Post