සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල සිටින්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වෙන්න ගිහින්. ඇය මෙල්බන්හි සුන්දර තැන් නරඹන්නටත් අමතක කළේ නෑ. එහිදී ඇය ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙකු වන චරිත් අසලංකගේ විවාහ මංගල්‍යය මෑතකදී පැවැත්වූ බව සියත 24 නරඹන ඔබ දැනටමත් දන්නා කරුණක්. ඔහු අතිනත ගත් සුරූපිණිය තමයි කාවින්දිකා ඔහුගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප නම් ඔබ දැනටමත් දැක ඇතී. ඔවුන්ගේ දෙවැනි ගමන එහෙමත් නැත්නම් Homecoming ඡායාරූප සමාජ මාධ්‍යයයේ සැරිසරන අපට දැකගත හැකි වුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
සුජානි මේනකා ගැන ඔබ කවුරුත් දන්නවා නේ. ඇය කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්. පසුගිය දිනක ඇය තම සමාජ මාධ්‍යට අමුතුම ඡායාරූප පෙලක් පල කර තිබුණා. ඒ ඡායාරූප දැක්කම නම් පේන්නේ සුජානි අනතුරකට ලක් වෙලා කියලා. නමුත් එය එක්තරා නිර්මාණයකට කරපු වේෂනිරූපනයක්. බලන්නකෝ ඒ වේෂනිරූපනයේ මොනතරම් තාත්වික […]
සෙනාලි ෆොන්සේකා කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දිනක ඇය රංගනයෙන් දායක වු සිරිපැරකුම් චිත්‍රපටයට දශකයක් සපිරීම නිමිත්තෙන් ඇයගේ සමාජ මාධ්‍යයේ සටහනක් පල කර තිබුණා ඔබට මතක ඇති. ඉතින් අපි දැන් කියන්න යන්නේ නම් ඒ ගැන නෙවෙයි. සිනමාවේ හා පුංචි තිරයේ එකලෙස කාගෙත් ආදරය දිනා ගත් ඇය මේ දවස්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ .ඒ […]
මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ ඇය යෝහානි ද සිල්වායි. එම ගීතයෙන් පසු ඇයට ලොව පුරා වැඩි ඉල්ලුමක් තිබුණා. ජ්‍යාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ගායිකා යොහානි හට ඩුබායි හීදී “ගෝල්ඩන් වීසා” බලපත්‍රයක් ලබා දී තිබෙනවා ඉහළ වටිනාකමක් ඇති, හැකියාවන් ඇති හෝ ආර්ථික වර්ධනයට තීරණාත්මක අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන පුද්ගලයින්ට මෙම වසර 10ක නේවාසික බලපත්‍රය […]
ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ. ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්. අකිල ඇගේ බිරිඳ අමන්දා වෙනුවෙන් සමාජ […]
ඕෂධී හිමාශා ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඇය ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වගේම කාගෙත් ආකර්ශනය දිනා ගත් සරාගී තරුවක්. ඇය වැඩියෙන්ම දැකගත හැති වෙන්නේ ඇය නිරූපනය කරන විලාසිතා වලින්. ඇය තම සමාජ මාධ්‍යට ඇගෙ විවිධ ඡායාරූප පල කරනවා. එවැනි ඡායාරූප පෙලක් පසුගිය දිනක අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්.
මාලිනී ෆොන්සේකා ගැන නොදන්න කෙනෙක් නැහැ නේ. ඇය රිදී තිරය වර්ණවත් කල දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දවස්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි. එහි දී ඇයට ඇගේ අතීත යෙහෙලියක් මුණගැහිලා තිබුණා.ඒ වෙන කවුරුත් නෙවෙයි ජ්‍යෙෂ්ඨ සිනමා නිලි සෝනියා දිසා යි . ඇයත් මෙරට රිදී තිරය වර්ණවත් කල රංගන ශිල්පිනියක්. සෝනියා පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. […]
සජිත – බුවි කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න ජනප්‍රිය යුවලක් නෙ. ඒ වගේම සමාජ මාධ්‍ය තුලද සක්‍රීය යුවලක්. මේ දෙදෙනා මේ දවස්වල වැඩි කතාබහකට ලක් වෙන්නේ සිලිලාරේ ගීතය නිසායි. සජිත – බුවිගේ පුංචි පුතාගේ නම තමයි ජේඩන්. මේ පුංචි පවුල පසුගිය දිනක මුහුදු වෙරළට ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් ඔවුන් සමාජ මාධ්‍යට පල කර තිබුණේ […]
කස්තූරි කියන්නේ පුංචි තිරය නිසාම අප කාගෙත් සිත් දිනාගත් රංගන ශිල්පිනියක්. ඇයට ශලනි තාරුකාට සමාන රුවක් හිමිවීම නිසාත් ප්‍රේක්ෂකයින් අතර ඇය වැඩිපුර හොයලා බලනවා. පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් .
නෙහාරා – මේනක කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය යුවලක්. මේ දවස්වල මේ දෙදෙනා කතාබහට ලක් වෙන්නේ ඔවුන්ගේ පුංචි හුරතල් දෝණිලා දෙන්නා නිසයි. දැන් නෙහාරා – මේනකට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ චූටි දූලා දෙන්නාටයි. ඒ අතරිනුත් මේලි ගැන කාගේත් කතා බහ වැඩි වෙලා පුංචි මේලීගේ දැන් හරිම කෝලම්. එයා තාලේට සින්දු කියන්න නම් හරිම දක්ෂයි. ඒ […]
කලා පවුලේ ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන ප්‍රියසාද් පවුලේ ඉන්න අක්කලා නංගිලා නේ.. මේ තුන්දෙනා කලා ක්ෂෙත්‍රෙය් වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීයයි. දිනපතා වෙන විශේෂ අවස්ථා තම සමාජ මාධ්‍යට පල කරන්න මොවුන් අමතක කරන්නේ නෑ. ඒ වගේම දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි ගේ […]