කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට කොළඹ අයි ඩී එච් රෝහලට කාන්තාවන් දෙදෙනකු ඇතුළත් කර ඇති බවට වාර්තා වෙනවා.කෙසේ වෙතත් එම කාන්තාවන් දෙදෙනාට එම රෝගය වැළඳී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. අයි ඩී එච් රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා සඳහන් කළේ චීනයේ වූහාන් පළාතේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබා මෙරටට […]
ඩොලර් බිලියනයක ආයෝජයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉදිරි මාස දෙක ඇතුළත ගිවිසුම් අත්සන් කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මහනුවර පැවැති සංවර්ධන වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු කර ඇති බවත් තනි ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ වටපිටාවක් […]
හැටන්, ගිනිගත්හේන සහ අඹගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා. හෙට පෙරවරු 09 සිට පසුදා පෙරවරු 09 දක්වා මෙම ජල කප්පාදුවක් සිදුකෙරෙනු ඇති. මෙහිදී හැටන් පාර, රංජුරාව, බදුපොල, ගල්පොත්ත යාය සහ දෙල්හේන යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනවා. අලුතින් එළන ලද ජලනල පද්ධතිය දැනට තිබෙන බෙදාහැරීමේ නළ පද්ධතියට සම්බන්ධ […]
සාරා අලී ඛාන් වර්තමානයේ බොලිවුඩයේ සිටින දක්ෂතම යොවුන් සිනමා නිළියක් වනවා. මේ වනවිට ඇයට සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් සමඟින් චිත්‍රපටයක රඟපෑමට ආරාධනා ලැබී තිබෙනවා. අක්ෂේ කුමාර් නිෂ්පාදනයෙන් ආනන්ද එල් රායි අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වීමට නියමිත මෙම චිත්‍රපටය ධනුෂ් හා සාරා ප්‍රධාන චරිත වලින් හැඩ ගැන්වෙන බවට වාර්තා වනවා. මෙම චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි […]
චීනයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ කොරෝනා වෛරස කාණ්ඩයට අයත් නව වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පළමු වරට දකුණු ආසියාවෙන්ද සොයාගෙන තිබෙනවා. නේපාලය පැවසුවේ චීනයේ සංචාරයක නිරත වී දින කිහිපයකට පෙර පැමිණි 32 හැවිරිදි තරුණයෙකුට වෛරසය වැලදි ඇති බව තහවුරු කර ගත් බවයි. මේ අතර නව වෛරසය ආසාදනය වූ බවට සැකකරෙන පුද්ගලයෙකු පළමුවරට ඔස්ට්‍රේලියාවෙන්ද සොයාගෙන තිබෙනවා. මෙල්බර්න් […]
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිය නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර තිබෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රේණිගත කිරීම්හි සුපිරි 20 දෙනා අතරට පැමිණ තිබීම විශේෂත්වයක්. ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් එහි 16 වන ස්ථානය දක්වා ස්ථාන 8 ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර 2014 වසරේ දී කි‍්‍රකට් […]
නැගෙනහිර තුර්කියට බලපෑ ප්‍රබල භුකම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. භූකම්පනය හේතුවෙන් තවත් පුද්ගලයින් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. රික්ටර් මාපකයේ 6.8ක් ලෙස භු කම්පනය සටහන්ව ඇති බව සඳහන්. අසල්වැසි සිරියාව, ලෙබනනය සහ ඉරානය යන රටවලට ද කම්පන තත්ත්වයක් සිදුව ඇති බව වාර්තා වනවා. භුකම්පනයෙන් පසු කම්පන […]
මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුවේ සිට මීරිගම දක්වා ධාවනය වන දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළා. මේ හේතුවෙන් සියලුම දුම්රියන් ප්‍රමාද වන බවද ඒ මහතා පැවසුවා. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
වැසි ජලය කෘත්රීමව නැවත පොළව අභ්‍යන්තරයේ තැන්පත් කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට වයඹ පලාත් භූගත ජල ඒකකය කටයුතු කර තිබෙනවා. පොළව අභ්‍යන්තරයේ පවතින ජල හිගතාවය හේතුවෙන් මෙම වැඩසටහන හදුන්වා දුන් බව එහි කළමණාකාර ජ්‍යෙෂ්ඨ භූ විදයාඥ උපුල් ඒකානයක මහතා දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා. කුරුණෑගල වාරියපොල ප්‍රදේශයේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලපවාහන […]
සබරගමුව පළාත හා ගාල්ල/කලුතර දිස්ත්‍රික්කවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී අකුණු අනතුරු අවම කරගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් […]
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසය බවට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වී තිබෙනවා.චීනයේ සිට පැමිණ ඇති මොවුන් සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස යන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත්තේ. ඒ අනුව, ඔවුන් දෙදෙනා මුම්බායි නුවර – කස්ටුබා රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ වෙන් කර තැබීමට පියවර ගෙන තිබෙනවා. කෙරෝනා වෛරසය බිහි […]