News Line| Off Air
Generic placeholder image

Dec
5

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Generic placeholder image

දිවයින පුරා අදත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු ,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව එම දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි සහ පැයට කිලෝමීටර 50-60 දක්වා තද සුළං ඇති විය හැකි බවත් දිවයිනේ ජලාශ කිහිපයක […]


Dec
4

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහය ශ්‍රී ලංකාවට

Generic placeholder image

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහය සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබෙනවා.


Dec
4

නෝන ද? පොල්ල ද? අරවින්ද අවදානම් කලාපයේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Dec
4

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් 971 ක්

Generic placeholder image

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 19 වැනිදා කොල්කටා හිදී පැවැත්වෙනවා. ඒ සඳහා ඉන්දීය ක්‍රීඩකයින් 713 දෙනෙක් සහ විදේශීය ක්‍රීඩකයින් 258 දෙනෙකු කණ්ඩායම් 8 පුරාවට ඉතිරිව පවතින අසුන් 73 ක් සඳහා සටන් වදිනු ඇති. මේ සඳහා ඉදිරිපත් වන ඉන්දීය ක්‍රීඩකයින් 713 දෙනා අතර දැනට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයින් 19 […]


Dec
4

සාග් උළලෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 2 ක්

Generic placeholder image

13 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තවත් රන් පදක්කම් දෙකක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ වූෂු පිරිමි ඉසව්ව සහ දුර පැනීම කාන්තා ඉසව්ව ජයගනිමින්. එහෙත් ඊයේ දිනයේදී සමස්ත පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මේ වන විට හතරවන ස්ථානය දක්වා පසුබැස තිඛෙනවා. පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ සත්කාරක නේපාලයයි. ඒ රන් පදක්කම් 27 […]


Dec
4

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ආපදා අංශයෙන් විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙත අධ්‍යාපන අමාත්‍යංශය සහ ආපදා අංශ විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. අද සහ හෙට මෙන්ම ඉදිරි දිනවලදී අනපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත්, එම තත්ත්වය තුළ යම් අපහසුතාවක් සිදුවේ නම් ඒ පිළිබඳ වහාම දැනුම් දෙන ලෙසත්, එම නිවේදනයේ සඳහන්. ආපදා තත්ත්වයෙන් […]


Dec
4

ඉන්දුනීසියාවෙන් රාමායනය තේමා කර ගත් ගීත නාටකයක්

Generic placeholder image

ඉන්දුනීසියානු සම්භාව්‍ය ප්‍රාසාංගික කලා කණ්ඩායමක් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී ප්‍රසංගයක් පවත්වා තිබෙනවා. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වර්ෂ 70ක් සම්පූර්ණවීම නිමිති කරගෙන මෙය පවත්වා ඇති බව සදහන්. ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ භුබනේෂ්වර් නගරයේදී මෙම විෂේශ ප්‍රසංගය පවත්වා ඇති අතර මෙම ප්‍රසංගයේ ඉදිරිපත්කිරීම් සිදුකළේ ඉන්දුනීසියාවේ සම්භාව්‍ය ප්‍රාසාංගික කලා කණ්ඩායමක් විසින්. ඔවුන් විසින් ඉදිරිපත් කළ ගීත නාටකයට රාමායණයේ එන […]


Dec
4

නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙයි

Generic placeholder image

නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස අනුරාධා යහම්පත් දිවුරුම් දී තිබෙනවා. එමෙන්ම උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ දිවුරුම් දී තිබෙනවා.


Dec
4

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් අන්තර්ජාල පරිශීලකයන්ට අනතුරු ඇගවීමක්

Generic placeholder image

ජංගම දුරකථන යෙදුම් හෙවත් ඇප් සම්බන්ධයෙන් ප්‍රවේශම් වන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ෆේස් ඇප් ඊට උදාහරණයක් ලෙස පෙන්වා දෙන ඔවුන් මේ හරහා පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලුවක් පැනනැගෙන බව කියා සිටියා. මේ සම්බන්දයෙන් කළ පරීක්ෂණ වලදී රුසියාවේ සංවර්ධනය කරන ලද ජංගම යෙදුම් ඇමරිකානුවන්ට තර්ජනයක් වන බව එෆ් බී අයි ආයතනය […]


Dec
4

කොළඹ අවට දැඩි රථ වාහන තදබදයක්

Generic placeholder image

කොළඹ අවට ප්‍රධාන මාර්ග කිහිපයක මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. අධික වර්ෂාවත් සමඟ මෙම මාර්ග තද බදය ඇති වී තිබෙන බවට වාර්තා වනවා. බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන ස්ථාන වල මෙලෙස දැඩි රථවාහන තදබදයක් පවතින බව සදහන්.


Dec
4

විලියම් කුමරු හමුදා අභ්‍යාසයක් නිරීක්ෂණ කරයි

Generic placeholder image

කුවේට්හි ක්‍රියාත්මක ද්වීපාර්ශ්වීය හමුදා අභ්‍යාසයක් නිරීක්ෂණය කිරීමට බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු එක් වී තිබෙනවා. ඒ සිය කුවේට් නිල සංචාරයට සමගාමීවයි. බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු මේ දිනවල කුවේට් රාජ්‍යයේ සංචාරයක නිරතවෙමින් සිටිනවා. කුමරු එහිදී කුවේට්හි ද්විපාර්ශ්වීය හමුදා අභ්‍යාසයක නිරත බ්‍රිතාන්‍ය සෙබලුන් හා කුවේට් සෙබලුන් හමුවීමට කටයුතු කළා. දෙරට අතර ක්‍රියාත්මක මෙම හමුදා අභ්‍යාසය නම්කර […]


Dec
4

අල්ලස් ගත් හලාවත සහකාර පොලිස් අධිකාරි යලි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

රුපියල් එක් ලක්ෂ 90,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර මේ මස 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම සහකාර පොලිස් අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයාට ඇප ලබාදෙන මෙන් ඉල්ලීමක් කළ […]


News Articles
Latest Videos
Most Popular Post