News Line| Off Air| Games
Generic placeholder image

May
31

දමිල ක්‍රමයට හැඩ වූ මියැසි

Generic placeholder image

මියැසි සන්දීපනී කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූපගත කිරීම් වලට පෙනී සිටිනවා. පසුගිය දා ඇය දමිල යුවතියක් ලෙස හැඩවී ලස්සන ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එම ඡායාරූප පහතින්,


May
31

කැමරා කාචයට හැඩ මවන දමිත්‍රි

Generic placeholder image

දමිත්‍රි සුබසිංහ කියන්නේ කලා ලෝකයේ ඉන්න දක්ෂ නිළියක්. ඒ වගේම ඇය නර්තනයටත් ගායනයටත් දක්ෂ කෙනෙක්. ඇය පසුගිය දා වෙනස්ම ආකාරයේ ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එම ඡායාරූ සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


May
30

ස්කයිලාගේ උපන්දිනයට තවත් Photoshoot එකක්

Generic placeholder image

රංගන ශිල්පිනී නිත්‍යා දේවින්දිගේ පුංචි සුරතලී තමයි ස්කයිලා කියන්නේ. ඒ පුංචි දෝණිගේ පළමු උපන්දිනය පසුගිය දා යෙදී තිබුණු බව අප සියත 24 හරහා ඔබට සමීප කළා. ඒ වෙනුවෙන් ආදරණීය පුංචි පවුල තවත් ලස්සන ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඡායාරූප පහතින්,


May
30

පුංචි ස්කයිලාගේ උපන්දින සාදය

Generic placeholder image

රංගන ශිල්පිනී නිත්‍යාගේ දියණිය වන ස්කයිලාගේ පළමුවන උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් අමතක නොවන ආකාරයේ සාදයක් සංවිධානය කරන්නට නිත්‍යා හා ඇයගේ ස්වාමිපුරුෂයා අමතක කළේ නෑ. ඒ සඳහා කලා ලෝකයේ තරු රැසක් සහභාගී වෙලා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


May
30

සාරි විලාසිතාවෙන් හැඩ මවන අක්කා නගෝ

Generic placeholder image

කලා පවුලේ ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන ප්‍රියසාද් පවුලේ ඉන්න අක්කලා නංගිලා නේ. මේ තුන්දෙනා කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීයයි. පසුගිය දවසක මේ තුන්දෙනා ලස්සන ඡායාරූපගත කිරීමක් කරලා තිබුණා. එම ඡායාරූ සමාජ මාධ්‍යයේ දැමීමටත් ඔවුන් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


May
29

ශනුද්‍රිගේ ඉන්දියානු සංචාරය

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් වර්තමාන කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය පුංචි කාලෙ ඉදන්ම රංගනයෙන් දායක වෙනවා. රංගනයට වගේම ගායනය,නර්තනය හා නිරූපනයටත් ඇය දක්ෂයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇය ඉන්දියාවේ දී ගත් ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


May
29

මිෂෙල්ගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

මිෂෙල් දිල්හාරා කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ රංගන හැකියාව නිසාත් ඇගේ ලස්සන නිසාත් මිෂෙල්ට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා. ඇය කාලෙකට පස්සේ වෙනස් ආකාරයේ ඡායාරූගත කිරීමක් කර තිබුණා. ඡායාරූප පහතින්,


May
29

සජිතගේ පුතු ජේඩ්න්ගේ දෙවන උපන්දිනය

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී ගැන නම් හැදින්වීම් අවශ්‍ය නෑ. ඔහු පුංචි පුතෙකුගේ පියෙක්. පසුගිය දා ඔහුගේ පුතු ජේඩ්න් සිය දෙවන උපන්දිනය සැමරුවා. නමුත් මේ සැරේ ජේඩ්න් උපන්දිනය සමරලා තිබුණේ අම්මත් එක්ක විතරයි. ඒ සජිත තම සහෝදරියගේ විවාහ මංගල්‍යයට සහභාගී වීම නිසා. පුංචි පුතුගේ උපන්දිනය වෙනුවෙන් සජිත ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. උපන්දිනය […]


May
28

නිත්‍යාගේ ආදරණීය පුංචි පවුල

Generic placeholder image

නිත්‍යා දේවින්දි කියන්නේ මේ වන විට බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇයගේ පුංචි දෝණි ස්කයිලාගේ පළමු උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ආදරණීය පුංචි පවුල ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. ඡායාරූප පහතින්,


May
28

ජනිත්ගෙන් සංකේත්ගේ ආදරණීය පුතාට සුබ පැතුමක්

Generic placeholder image

සංකේත් වික්‍රමගේ කියන්‌නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අතර නමුත් දැන් ඔහු විදෙස්ගතව සිටින නිසා රංගන කටයුතුවලින් ඈත්වයි සිටින්නේ. සංකේත් කියන්නේ ජනිත්ගේ එකම සහෝදරයායි මෑතකදී සංකේත්ගේ ආදරණීය පුතාගේ 2වන උපන්දිනය යෙදී තිබුණා ඒ සඳහා ජනිත් මේ ආදරණීය පුංචි පුතාට මෙලෙස සුබ පතමින් ඡායාරූප කිහිපයක්ද එක්කර තිබුණා. ඉපදුනොත් එක පුතෙක් 🩵අම්මෙකුට වෙයි ඇතෙක් 💕දඩබ්බර ගති කොතෙක් 💓ඇති නමුත් […]


May
28

ශෙහානිගෙන් වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක්

Generic placeholder image

ශෙහානි කහඳවල කියන්නේ තරුණයින්ගේ සිත් ගත් සුන්දර නිලියක්. ඇයගේ වෙනස්ම ආකාරයේ විලාසිතා නිසා ඇය නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය වල ඇය සක්‍රීය චරිතයක්. පසුගිය දා ඇය ජපානයේ දී ගත් ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින්,


May
27

ආශාගෙන් සුන්දර ඡායාරූප පෙළක්

Generic placeholder image

ආශා එදිරිසිංහ කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්. ඇගේ රංගනයේ තිබෙන දක්ෂතාවයට පමණක් නොවෙයි ඇගේ සුන්දරත්වයටත් ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් මෑතකදී සමාජ මාධ්‍යයේ අපට දකින්න ලැබුණා. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post