ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සචින් ලියනගේ කියන්නේ ඉතා කෙටි කලකින් රංගන ක්ෂේත්රයේ ජනප්‍රීයත්වයට පත්වූ කඩවසම් රංගන ශිල්පියෙක්. දුෂේනි මියුරංගි කියන්නෙත් රංගන ක්ෂේත්රයේ ජනප්රීය සුරූපී රංගන ශිල්පිනියක්. රංගනයට පමණක් නොවෙයි ඔවුන් දෙදෙනා නර්තනයටත් එක ලෙස දක්ෂයි. මේ වන විට ඔවුන් දෙපළම කාගෙත් ආදරය දිනාගෙන තියෙන අතර තරුණ තරුණියන් රැසකගේ සිත් දිනා ගැනීමටත් සමත් වෙලා තියෙනවා. ඒ විතරක් […]
පුබුදු චතුරංග කියන්නේ ලංකාවේ හැමෝම වයස් බේදයක් නැතුවම ආදරය කරන නළුවෙක්. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. දැන් ඒ දෙපළ පුංචි දියණියකගේ මවක් සහ පියෙක්. පසුගිය දවසක ඔවුන් දෙදෙනා ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් අමතක කලේ නෑ. […]
පුංචි තිරයේ අහිංසකාවියක් තමයි ඉෂාර සඳමිණි කියන්නේ. ඇය ආයුර්වේද වෛද්‍යවරියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. අනුර පතිරණ – ඉෂාරා සදමිණි කියන්නේ කලා ලොවේ කාගෙත් කතබහට ලක් වුණු ආදරණීය යුවලක්. තරු ගුණය පවත්වාගෙන යන මේ දෙදෙනා ජනප්‍රිය තරු යුවලක්. ඉෂාරා චූටි දුවෙක්ගේ අම්මා කෙනෙක් වගේම ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පි අනුර පතිරණ සමගයි. පසුගිය දවසක ඉෂාරාත්, […]
යුරේනි නොෂිකා කියන්නේ ගොඩක් දෙනා ආදරය කරන ජනප්‍රියම සුරූපී නිළියක්. ඇය කාලෙන් කාලෙට එක එක පුවත් මවන කෙනෙක්. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන්. පසුගිය දා ඇය සිත් ඇදගන්නා සුළු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. නමුත් මෙදා සැරේ නම් යුරේනි වෙනදා කරන විලාසිතා වලට වැඩිය වෙනස්. පහත දැක්වෙන්නේ ඒ […]
ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්. පසුගිය කාලයේ දී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි. අවුරුද්දට කහ පැහැති ඔසරියකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
වෘත්තීයෙන් නිරූපිකාවක් වන අමන්දා නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූප වලට පෙනී සිටිනවා. බොහෝ අවස්ථාවල මනාලියක් ලෙස හැඩ වී තිබෙනවා. නමුත් මෙවර ඇය නව විලාසිතාවකින් හැඩවී තිබුණා. ඇගේ අත ගත් සැමියා වන ඩයස් සමඟ ඇය සිදු කළ සුන්දර ඡායාරූගත කිරීම පහතින් බලන්න,
රොෂාන් රණවන, සිනමාවට නැතුවම බැරි කෙනෙක් වන අතර ඔහුගේ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් නෑ. නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්රයට පැමිණි ඔහු මේ වෙනකොට සිනමාවේ සිහින කුමරා බවට පත්වුණා. රොෂාන් ඔහුගේ බිරිද කුෂ්ලානි සහ ඔවුන්ගේ පුත් මිනෙත් සමග මෑතකදී ඡායාරූපගත කිරීමක් කළා. එහිදී සිදුකළ ඡායාරූ ඔහු සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
සංගීත් පභූ කියන්නේ මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්රයට පැමිණ කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පියෙක්. ඒ වගේම කස්තුරි ජයවර්ධන ද ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මොවුන් දෙදෙනාට ඇති ප්‍රේක්ෂක ආදරය නිසාම සියළු දෙනා බලා සිටින්නේ මොවුන් දෙදෙනාගේ මංගල දිනය ගැන ඇගිලි ගනිමින්. පසුගියදා මේ දෙදෙනාගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප වල තවත් පුංචි යාළුවෙක් […]
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් නොමැකෙන රුවක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියන්නේ. ඒ වගේම ඇය ආදරණීය දියණියකගේ මවක්. එදා වගේම ඇය අදටත් ලස්සන කෙනෙක්. තාමත් කෙල්ලෙක් වගේ ඇය සාරියට කොච්චර හැඩ ද බලන්නකෝ. ඡායාරූප පහතින්,
දිනක්ෂිගෙත් සාරංගගෙත් පුංචි දියණිය තමයි සාරන්‍යා එහෙමත නැත්තම් චුන්ගා කියන්නේ. දැන් දිනක්ෂි සහ සාරංගට වඩා හැමෝම ආදරය කරන්නේ ඒ පුංචි හුරතලී සාරන්‍යාටයි. එයාගෙ දඟ වැඩ නිරන්තරයෙන් ඔවුන් දෙදෙනාගේ සමාජ මාධ්‍යය ඔස්සේ අප දකිනවා. බලන්නකො දිනක්ෂිගෙ අලුත්ම Makeup Artist කවුද කියලා.
ෂෙරිල් ඩෙකර් කියන්නේ හැමෝම ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම ඇය රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳයි. ඊයේ ෂෙරිල්ගෙ 35 වෙනි උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කිරීමටත් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,
නෙත්මි රොෂෙල් කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය චිත්‍රපට ක්ෂේත්රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය නීල වර්ණ ගවුම් විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,